මැලේශියන් එයාර් ලයින් එකට වැඩ වැරදීගෙන වගේ එන්නේ, ප්ලේන් එකේ හිටපු අයගේ නැදැයන්ව එයාර් පොට් එකෙන් අයින් කරලා කිලො මීටර් 15ක් එහායින් තියන හොටලේකට යවලා.. දැන් කවුරුත් එන්නේ නලු මැලේශියා එයාර්ලයින් එකෙන් ඒ පැත්තටවත්.. චීනේ පැහැදිලිවම කියවන එයාලගේ එයාර් ස්පේස් එකට ප්ලේන් එක ආවේ නැ කියලා. අනික මැලේශියන් එයාර් ලයින් එකෙන් කියන විස්තර ගොඩක් බොරු කියලා ඔප්පු වෙලා තියනවා, මැලේශියන් එයාර්ලයින් එක කියන්නේ ප්ලේන් එක කන්ටැක්ට් නැවැත්තුවේ පැය 2කට පස්සේ කියලා, නමුත් ෆ්ලයිට් ට්රැකින් වලදි පැහැදිලිව පෙන්නනවා විනාඩි 40 යි ප්ලේන් එක ගමන් ආරම්බ කරලා පියාසර කරලා තියෙන්නේ කියලා.pau wade ban..
මැලේශියන් එයාර් ලයින් එකට වැඩ වැරදීගෙන වගේ එන්නේ, ප්ලේන් එකේ හිටපු අයගේ නැදැයන්ව එයාර් පොට් එකෙන් අයින් කරලා කිලො මීටර් 15ක් එහායින් තියන හොටලේකට යවලා.. දැන් කවුරුත් එන්නේ නලු මැලේශියා එයාර්ලයින් එකෙන් ඒ පැත්තටවත්.. චීනේ පැහැදිලිවම කියවන එයාලගේ එයාර් ස්පේස් එකට ප්ලේන් එක ආවේ නැ කියලා. අනික මැලේශියන් එයාර් ලයින් එකෙන් කියන විස්තර ගොඩක් බොරු කියලා ඔප්පු වෙලා තියනවා, මැලේශියන් එයාර්ලයින් එක කියන්නේ ප්ලේන් එක කන්ටැක්ට් නැවැත්තුවේ පැය 2කට පස්සේ කියලා, නමුත් ෆ්ලයිට් ට්රැකින් වලදි පැහැදිලිව පෙන්නනවා විනාඩි 40 යි ප්ලේන් එක ගමන් ආරම්බ කරලා පියාසර කරලා තියෙන්නේ කියලා.
![]()
http://www.mirror.co.uk/news/world-news/missing-malaysian-airlines-flight-watch-3219606
"මේක අල්ලගේ කැමැත්ත"අපෝ malaysia ව මේ තරම් ජරා රටක්ද බන්..තමන්ගේ වැරැද්ද පිළිගන්නේ නැතුව බොරු කියලා බේරෙන්න හදනවා..ලැජ්ජයි..


මැලේශියන් එයාර් ලයින් එකට වැඩ වැරදීගෙන වගේ එන්නේ, ප්ලේන් එකේ හිටපු අයගේ නැදැයන්ව එයාර් පොට් එකෙන් අයින් කරලා කිලො මීටර් 15ක් එහායින් තියන හොටලේකට යවලා.. දැන් කවුරුත් එන්නේ නලු මැලේශියා එයාර්ලයින් එකෙන් ඒ පැත්තටවත්.. චීනේ පැහැදිලිවම කියවන එයාලගේ එයාර් ස්පේස් එකට ප්ලේන් එක ආවේ නැ කියලා. අනික මැලේශියන් එයාර් ලයින් එකෙන් කියන විස්තර ගොඩක් බොරු කියලා ඔප්පු වෙලා තියනවා, මැලේශියන් එයාර්ලයින් එක කියන්නේ ප්ලේන් එක කන්ටැක්ට් නැවැත්තුවේ පැය 2කට පස්සේ කියලා, නමුත් ෆ්ලයිට් ට්රැකින් වලදි පැහැදිලිව පෙන්නනවා විනාඩි 40 යි ප්ලේන් එක ගමන් ආරම්බ කරලා පියාසර කරලා තියෙන්නේ කියලා.
![]()
http://www.mirror.co.uk/news/world-news/missing-malaysian-airlines-flight-watch-3219606

"මේක අල්ලගේ කැමැත්ත"
අම්මපා මෙහෙම උන්ද මැලේශියාවෙත් ඉන්නේ.
Mystery surrounds fate of Malaysia Airlines flight MH370
Hamid Ramlan, a 56-year-old policeman living in the capital Kuala Lumpur, told AFP that his daughter, 34, and son-in-law, 24, were on the flight. "My wife is crying. Everyone is sad. My house has become a place of mourning. This is Allah's will. We have to accept it. But we will from tonight hold special prayers for Allah's help. I want to see my daughter and her husband who were on the flight to Beijing for a holiday.”
වැඩේ කියන්නේ බන්, රුපියල් දහ පාලොස් දාහේ ෆොන් එකක් නැති උනාමත් gps අරවා මෙව්වා වැඩ දාලා ෆොන් එක හොයා ගන්නවාඅ, මිලියන් ගානක වාහනයක් ට්රැක් කරගන්න බැනේ බන්..මේක ලොකු චාසේ එකෙක් තියෙන ප්ලේන් ක්රෑෂ් එකක් වෙනවා මුළු ලොකෙම
තවම හරි තොරතුරක් නෙහෙ

වැඩේ කියන්නේ බන්, රුපියල් දහ පාලොස් දාහේ ෆොන් එකක් නැති උනාමත් gps අරවා මෙව්වා වැඩ දාලා ෆොන් එක හොයා ගන්නවාඅ, මිලියන් ගානක වාහනයක් ට්රැක් කරගන්න බැනේ බන්..![]()
මම හිතන හැටියට මේ තමා වෙන්න තිබුන දේ, ඔතන මම එක වාර්තාවක කියෙව්වා, යාලුවො දෙන්නෙක් බීජීන් යන්න මැලේශියාවෙන් ඇවිත් තියනවා, මුන් කොහොමහරි ප්ලේන් දෙකකට තමා සෙට් වෙලා තියෙන්නේ, එකෙක් ආවා, අනිකා අතුරුදහන්.. දැන් බලපන්, ඒක මොන තරම් අහඹුද කියලා.. මැරෙන්න වෙලාව නැත්තම් ගලේ ගැහුවත් මැරෙන්නේ නැ.. නියමේ නැතිනම් මේ වෙලාවට මරන්නම බැ. සමහරවිට ඔක ක්රැශ් උනානම් බෙරුන අයත් තව ඇති.. එයාලට ජීවත් වෙන්න නම් ඉරනම මාසයක් ගිහින් හරි හම්බ වෙයි..mchn mae incident eka buddagamen explain karanne kohomada...hitiya 239 ma pera karmayak hinda marunada....nattan natural incident ekakda....
මම හිතන හැටියට මේ තමා වෙන්න තිබුන දේ, ඔතන මම එක වාර්තාවක කියෙව්වා, යාලුවො දෙන්නෙක් බීජීන් යන්න මැලේශියාවෙන් ඇවිත් තියනවා, මුන් කොහොමහරි ප්ලේන් දෙකකට තමා සෙට් වෙලා තියෙන්නේ, එකෙක් ආවා, අනිකා අතුරුදහන්.. දැන් බලපන්, ඒක මොන තරම් අහඹුද කියලා.. මැරෙන්න වෙලාව නැත්තම් ගලේ ගැහුවත් මැරෙන්නේ නැ.. නියමේ නැතිනම් මේ වෙලාවට මරන්නම බැ. සමහරවිට ඔක ක්රැශ් උනානම් බෙරුන අයත් තව ඇති.. එයාලට ජීවත් වෙන්න නම් ඉරනම මාසයක් ගිහින් හරි හම්බ වෙයි..
උබ මේක බලපන්කො කර්මය තෙරුම් ගත්තැකි ආයේ තිතට.. මූ ජෙට් එන්ජින් එකක් ඇතුලට ඇදලා අරගෙන... විශ්වාස කරපන් බන් මූ බේරුනාලු..239 kma eka para marenna set welane ban hariyata marenna ona set eka select karala plane ekata yewwa wage...tsunami wage...karma effect eka mara amarui terum ganna...
උබ මේක බලපන්කො කර්මය තෙරුම් ගත්තැකි ආයේ තිතට.. මූ ජෙට් එන්ජින් එකක් ඇතුලට ඇදලා අරගෙන... විශ්වාස කරපන් බන් මූ බේරුනාලු..

දැන් නම් එයාර් ලයින් එකේ උන් බුලක් කෙලින්නේ..අපෝ malaysia ව මේ තරම් ජරා රටක්ද බන්..තමන්ගේ වැරැද්ද පිළිගන්නේ නැතුව බොරු කියලා බේරෙන්න හදනවා..ලැජ්ජයි..

පැටියා;16365130 said:ස්වභාවික විපත්, හදිසි අනතුරු කර්මයත් එක්ක පටලවාගන්න එපා.
ජීවත් වෙන්න කර්ම ශක්තිය තිබ්බත් ස්වභාවිත විපතක්, හදිසි අනතුරක් නිසා ඕනෙ කෙනෙක් මිය යන්න පුලුවන්. ඒක කර්ම විපාකයක් නෙවෙයි![]()
mara scene ekane ban ela ela tanx for the explanation...e kiyanne karmyak tibath ohoma marenna puluwan natath ohoma marenna puluwan...
