මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    pau wade ban..
    මැලේශියන් එයාර් ලයින් එකට වැඩ වැරදීගෙන වගේ එන්නේ, ප්ලේන් එකේ හිටපු අයගේ නැදැයන්ව එයාර් පොට් එකෙන් අයින් කරලා කිලො මීටර් 15ක් එහායින් තියන හොටලේකට යවලා.. දැන් කවුරුත් එන්නේ නලු මැලේශියා එයාර්ලයින් එකෙන් ඒ පැත්තටවත්.. චීනේ පැහැදිලිවම කියවන එයාලගේ එයාර් ස්පේස් එකට ප්ලේන් එක ආවේ නැ කියලා. අනික මැලේශියන් එයාර් ලයින් එකෙන් කියන විස්තර ගොඩක් බොරු කියලා ඔප්පු වෙලා තියනවා, මැලේශියන් එයාර්ලයින් එක කියන්නේ ප්ලේන් එක කන්ටැක්ට් නැවැත්තුවේ පැය 2කට පස්සේ කියලා, නමුත් ෆ්ලයිට් ට්‍රැකින් වලදි පැහැදිලිව පෙන්නනවා විනාඩි 40 යි ප්ලේන් එක ගමන් ආරම්බ කරලා පියාසර කරලා තියෙන්නේ කියලා.

    g2pnpDg.gif

    http://www.mirror.co.uk/news/world-news/missing-malaysian-airlines-flight-watch-3219606
     
    Last edited:

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,467
    16,188

    අපෝ malaysia ව මේ තරම් ජරා රටක්ද බන්..තමන්ගේ වැරැද්ද පිළිගන්නේ නැතුව බොරු කියලා බේරෙන්න හදනවා..ලැජ්ජයි..
     
    Devil's Dare

    Banned
    Jan 15, 2014
    121
    11
    0
    අපෝ malaysia ව මේ තරම් ජරා රටක්ද බන්..තමන්ගේ වැරැද්ද පිළිගන්නේ නැතුව බොරු කියලා බේරෙන්න හදනවා..ලැජ්ජයි..
    "මේක අල්ලගේ කැමැත්"
    අම්මපා මෙහෙම උන්ද මැලේශියාවෙත් ඉන්නේ.

    Mystery surrounds fate of Malaysia Airlines flight MH370

    Hamid Ramlan, a 56-year-old policeman living in the capital Kuala Lumpur, told AFP that his daughter, 34, and son-in-law, 24, were on the flight. "My wife is crying. Everyone is sad. My house has become a place of mourning. This is Allah's will. We have to accept it. But we will from tonight hold special prayers for Allah's help. I want to see my daughter and her husband who were on the flight to Beijing for a holiday.”
     
    superunique

    Active member
  • Jul 4, 2008
    528
    59
    28
    මේක ලොකු කේස් එකෙක් තියෙන ප්ලේන් ක්‍රෑෂ් එකක් වෙනවා මුළු ලොකෙම

    තවම හරි තොරතුරක් නෙහෙ :(:no:
     
    Last edited:

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,464
    6,329
    113
    මැලේශියන් එයාර් ලයින් එකට වැඩ වැරදීගෙන වගේ එන්නේ, ප්ලේන් එකේ හිටපු අයගේ නැදැයන්ව එයාර් පොට් එකෙන් අයින් කරලා කිලො මීටර් 15ක් එහායින් තියන හොටලේකට යවලා.. දැන් කවුරුත් එන්නේ නලු මැලේශියා එයාර්ලයින් එකෙන් ඒ පැත්තටවත්.. චීනේ පැහැදිලිවම කියවන එයාලගේ එයාර් ස්පේස් එකට ප්ලේන් එක ආවේ නැ කියලා. අනික මැලේශියන් එයාර් ලයින් එකෙන් කියන විස්තර ගොඩක් බොරු කියලා ඔප්පු වෙලා තියනවා, මැලේශියන් එයාර්ලයින් එක කියන්නේ ප්ලේන් එක කන්ටැක්ට් නැවැත්තුවේ පැය 2කට පස්සේ කියලා, නමුත් ෆ්ලයිට් ට්‍රැකින් වලදි පැහැදිලිව පෙන්නනවා විනාඩි 40 යි ප්ලේන් එක ගමන් ආරම්බ කරලා පියාසර කරලා තියෙන්නේ කියලා.

    g2pnpDg.gif

    http://www.mirror.co.uk/news/world-news/missing-malaysian-airlines-flight-watch-3219606

    sure ekatama munge loku weraddak ethi.. ekai baba part eka dagena mukuth danne na wage inne.. ekaparama plane ekak kisima thorathurak nethiwa athurudahan wenna puluwanda.... :oo:
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    "මේක අල්ලගේ කැමැත්"
    අම්මපා මෙහෙම උන්ද මැලේශියාවෙත් ඉන්නේ.

    Mystery surrounds fate of Malaysia Airlines flight MH370

    Hamid Ramlan, a 56-year-old policeman living in the capital Kuala Lumpur, told AFP that his daughter, 34, and son-in-law, 24, were on the flight. "My wife is crying. Everyone is sad. My house has become a place of mourning. This is Allah's will. We have to accept it. But we will from tonight hold special prayers for Allah's help. I want to see my daughter and her husband who were on the flight to Beijing for a holiday.”

    mchn mae incident eka buddagamen explain karanne kohomada...hitiya 239 ma pera karmayak hinda marunada....nattan natural incident ekakda....
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මේක ලොකු චාසේ එකෙක් තියෙන ප්ලේන් ක්‍රෑෂ් එකක් වෙනවා මුළු ලොකෙම

    තවම හරි තොරතුරක් නෙහෙ
    වැඩේ කියන්නේ බන්, රුපියල් දහ පාලොස් දාහේ ෆොන් එකක් නැති උනාමත් gps අරවා මෙව්වා වැඩ දාලා ෆොන් එක හොයා ගන්නවාඅ, මිලියන් ගානක වාහනයක් ට්‍රැක් කරගන්න බැනේ බන්.. :oo:
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    වැඩේ කියන්නේ බන්, රුපියල් දහ පාලොස් දාහේ ෆොන් එකක් නැති උනාමත් gps අරවා මෙව්වා වැඩ දාලා ෆොන් එක හොයා ගන්නවාඅ, මිලියන් ගානක වාහනයක් ට්‍රැක් කරගන්න බැනේ බන්.. :oo:

    adu gane explosion walata orothu dena tracker device ekak wath plane wala nedda ban...adu gane wathure hari pawewi tiyenna...
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    mchn mae incident eka buddagamen explain karanne kohomada...hitiya 239 ma pera karmayak hinda marunada....nattan natural incident ekakda....
    මම හිතන හැටියට මේ තමා වෙන්න තිබුන දේ, ඔතන මම එක වාර්තාවක කියෙව්වා, යාලුවො දෙන්නෙක් බීජීන් යන්න මැලේශියාවෙන් ඇවිත් තියනවා, මුන් කොහොමහරි ප්ලේන් දෙකකට තමා සෙට් වෙලා තියෙන්නේ, එකෙක් ආවා, අනිකා අතුරුදහන්.. දැන් බලපන්, ඒක මොන තරම් අහඹුද කියලා.. මැරෙන්න වෙලාව නැත්තම් ගලේ ගැහුවත් මැරෙන්නේ නැ.. නියමේ නැතිනම් මේ වෙලාවට මරන්නම බැ. සමහරවිට ඔක ක්‍රැශ් උනානම් බෙරුන අයත් තව ඇති.. එයාලට ජීවත් වෙන්න නම් ඉරනම මාසයක් ගිහින් හරි හම්බ වෙයි..
     
    239 kma eka para marenna set welane ban hariyata marenna ona set eka select karala plane ekata yewwa wage...tsunami wage...karma effect eka mara amarui terum ganna...
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    239 kma eka para marenna set welane ban hariyata marenna ona set eka select karala plane ekata yewwa wage...tsunami wage...karma effect eka mara amarui terum ganna...
    උබ මේක බලපන්කො කර්මය තෙරුම් ගත්තැකි ආයේ තිතට.. මූ ජෙට් එන්ජින් එකක් ඇතුලට ඇදලා අරගෙන... විශ්වාස කරපන් බන් මූ බේරුනාලු..

    Last edited:

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    උබ මේක බලපන්කො කර්මය තෙරුම් ගත්තැකි ආයේ තිතට.. මූ ජෙට් එන්ජින් එකක් ඇතුලට ඇදලා අරගෙන... විශ්වාස කරපන් බන් මූ බේරුනාලු..

    atta atta ohoma scene matath wela tiyenwa ban...terum ganna amaru hariyatama 239 tma eka thana karume set wune kohomada kiyala...:baffled:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    අපෝ malaysia ව මේ තරම් ජරා රටක්ද බන්..තමන්ගේ වැරැද්ද පිළිගන්නේ නැතුව බොරු කියලා බේරෙන්න හදනවා..ලැජ්ජයි..
    දැන් නම් එයාර් ලයින් එකේ උන් බුලක් කෙලින්නේ..
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ස්වභාවික විපත්, හදිසි අනතුරු කර්මයත් එක්ක පටලවාගන්න එපා.
    ජීවත් වෙන්න කර්ම ශක්තිය තිබ්බත් ස්වභාවිත විපතක්, හදිසි අනතුරක් නිසා ඕනෙ කෙනෙක් මිය යන්න පුලුවන්. ඒක කර්ම විපාකයක් නෙවෙයි :)
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    පැටියා;16365130 said:
    ස්වභාවික විපත්, හදිසි අනතුරු කර්මයත් එක්ක පටලවාගන්න එපා.
    ජීවත් වෙන්න කර්ම ශක්තිය තිබ්බත් ස්වභාවිත විපතක්, හදිසි අනතුරක් නිසා ඕනෙ කෙනෙක් මිය යන්න පුලුවන්. ඒක කර්ම විපාකයක් නෙවෙයි :)

    mara scene ekane ban ela ela tanx for the explanation...e kiyanne karmyak tibath ohoma marenna puluwan natath ohoma marenna puluwan...
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    පැසෙන්ජර් මැනිෆෙස්ට් එක දැන් ටිකකට කලින් ඔන්ලයින් දැම්ම. pdf ෆයිල් එකක් ඔනා අය බාගෙන බලන්න..

    නම් එක්ක තියනවා, ඔක්කොම පව්, දැන් ඉතින් කතා කරලා වැඩක් නැ.

    http://www.malaysiaairlines.com/con...Airlines Flight MH 370 Passenger Manifest.pdf
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    අවුරුදු 4යි ඇමෙරිකන් ලමයට, චීන ලමයට අවුරුදු 2 යි.. හෙනම පව් වැඩේ.. ගොඩක් ඉන්නේ වයසක අය වගේ, 20 ගනන් වල අයත් ඉන්නව.