y ?මට හලෝ එපා විය...නැවත එළකිරි සවරයේ ප්ලේ නොකරමි.
moko ban une ?මට හලෝ එපා විය...නැවත එළකිරි සවරයේ ප්ලේ නොකරමි.
තනිකර රොකට්ස් විතරයි.. ටැංකි නෑ.. උඩ ඉඳල වැටුනට තුවාල වෙන්නෑ.. මැප් වෝටිං ඇත.. CTF 100% හෙල්ත්..
රොක්ස් දෙකක් තියෙනව ලිස්ට් එකේ.. එකක පිස්ටල් + රොකට්ස්.. පිස්ටල් නැති එකට වරෙං..
නෝ ලීඩ්DeathStrѳke;16365179 said:y ?moko ban une ?


එලයි.. Wild Eye bot puta නිසානෙ ? වරෙං XG ROX එකටතනිකර රොකට්ස් විතරයි.. ටැංකි නෑ.. උඩ ඉඳල වැටුනට තුවාල වෙන්නෑ.. මැප් වෝටිං ඇත.. CTF 100% හෙල්ත්..
රොක්ස් දෙකක් තියෙනව ලිස්ට් එකේ.. එකක පිස්ටල් + රොකට්ස්.. පිස්ටල් නැති එකට වරෙං..
නෝ ලීඩ්
එලයි.. Wild Eye bot puta නිසානෙ ? වරෙං XG ROX එකටතනිකර රොකට්ස් විතරයි.. ටැංකි නෑ.. උඩ ඉඳල වැටුනට තුවාල වෙන්නෑ.. මැප් වෝටිං ඇත.. CTF 100% හෙල්ත්..
රොක්ස් දෙකක් තියෙනව ලිස්ට් එකේ.. එකක පිස්ටල් + රොකට්ස්.. පිස්ටල් නැති එකට වරෙං..
නෝ ලීඩ්

meke eka server ekak king of hill hari oddball hari danna barida
CTF epa wela
poll ekak dammakattiya vote karanna
http://www.elakiri.com/forum/showthread.php?t=1603940
elaඒමද? ඕනෙනම් වරෙන් මයේ testing server එකට... තවම ටෙස්ටින් අවදියේ.....
Race ඇත @ bloodgultch
Zombi ඇත @ hang em High
No shild Shotgun CTF ඇත @ Directlit
Rocket slayer ඇත @ Damnation
map skipping ඇත map voting ඇත
IP: 46.249.47.15:2510
ennamkoබොටාල එක්ක බැ බන්.. අපි මැග් එක,දෙක ඉවර වෙනකන් සමහර වෙලාවට වෙඩි තියනව, උන් ඒත් මැරෙන්නෙ නෑ. උන්ගෙ බුලට් 3න් අපි සෙත්ත පෝච්චි.. එපා වෙන්නැද්ද බන්. අනික උන්ගෙ පින්ග් එකත් 250-300. අම්ම අප්පව මතක් වෙන්නෙ ඉතින්.
මොකද්ද IP එක?
elaennamko



ඒමද? ඕනෙනම් වරෙන් මයේ testing server එකට... තවම ටෙස්ටින් අවදියේ.....
Race ඇත @ bloodgultch
Zombi ඇත @ hang em High
No shild Shotgun CTF ඇත @ Directlit
Rocket slayer ඇත @ Damnation, Battelecreek, Prisoner
map skipping ඇත map voting ඇත
IP: 46.249.47.15:2510




SRT8 kiyala kenek awe umbada?
Zombi match ekakne giye
umba enakota kattiya tikak gihin, 4k 5k wage hitiye.
umba kathaa karanne nahane
umbata penne nadda akuru watena ewa server walata giyaama?
halo chat install karaganna, map ekak iwara unaama kamathi map ekakata vote karanna puluwan. umba rocket ewa gahuwema nadda koheda. zombi ekai shotgun ekai witharai neda gahuwe?
update:
race testing removed.
Race නැත @ bloodgultch
Tanks ඇත @ bloodgultch
tanks testing added.
hawasa 7 indan 10 withara wenakam kattiya eno.
anith welaawata naha.
mama samahara welaawata inno raa 7-10 wage.
danata mewa thiyenawa,
1) Tanks Team slayer @ bloodgultch
2) No Shield Shotguns CTF @ Directlit
3) Zombies Team Slayer @ hang em High
4) Rockets Slayer @ Battelecreek
5) Rockets Slayer @ Damnation
6) Rockets Slayer @ Prisoner
Halo chat eka install karagena awith, map walata vote karala karala thiyena okkoma test karala yanna
anith untath ekka me kiyanne![]()
අනේ මට God Mode දියන්කෝ මාත් එනෝ එහෙම උනොත්![]()
![]()

ikmanta ikmanta enna dan inno kattiya ikmanata![]()

