ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
මට හලෝ එපා විය... :no::no:නැවත එළකිරි සවරයේ ප්ලේ නොකරමි.

එලයි.. Wild Eye bot puta නිසානෙ ? වරෙං XG ROX එකට :D තනිකර රොකට්ස් විතරයි.. ටැංකි නෑ.. උඩ ඉඳල වැටුනට තුවාල වෙන්නෑ.. මැප් වෝටිං ඇත.. CTF 100% හෙල්ත්.. :) රොක්ස් දෙකක් තියෙනව ලිස්ට් එකේ.. එකක පිස්ටල් + රොකට්ස්.. පිස්ටල් නැති එකට වරෙං.. :) නෝ ලීඩ්
 
somi boy

Member
Dec 4, 2013
7
0
0
එබුවෙ
DeathStrѳke;16365179 said:
y ? :shocked: moko ban une ?

බොටාල එක්ක බැ බන්.. අපි මැග් එක,දෙක ඉවර වෙනකන් සමහර වෙලාවට වෙඩි තියනව, උන් ඒත් මැරෙන්නෙ නෑ. උන්ගෙ බුලට් 3න් අපි සෙත්ත පෝච්චි.. එපා වෙන්නැද්ද බන්. අනික උන්ගෙ පින්ග් එකත් 250-300. අම්ම අප්පව මතක් වෙන්නෙ ඉතින්. :growl::growl:

එලයි.. Wild Eye bot puta නිසානෙ ? වරෙං XG ROX එකට :D තනිකර රොකට්ස් විතරයි.. ටැංකි නෑ.. උඩ ඉඳල වැටුනට තුවාල වෙන්නෑ.. මැප් වෝටිං ඇත.. CTF 100% හෙල්ත්.. :) රොක්ස් දෙකක් තියෙනව ලිස්ට් එකේ.. එකක පිස්ටල් + රොකට්ස්.. පිස්ටල් නැති එකට වරෙං.. :) නෝ ලීඩ්

මොකද්ද IP එක?
 
Wild-EYE

Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα

    උඹ බෝට් කර කර එක වහාගන්න මාව අහු කරන්න එපා යකෝ තොට හෙන ගහනවා පරයා :growl: :growl: :angry:
     
    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    meke eka server ekak king of hill hari oddball hari danna barida :(
    CTF epa wela :eek:

    poll ekak damma :) kattiya vote karanna

    http://www.elakiri.com/forum/showthread.php?t=1603940

    ඒමද? ඕනෙනම් වරෙන් මයේ testing server එකට... තවම ටෙස්ටින් අවදියේ.....

    Race ඇත @ bloodgultch
    Zombi ඇත @ hang em High
    No shild Shotgun CTF ඇත @ Directlit
    Rocket slayer ඇත @ Damnation, Battelecreek, Prisoner

    map skipping ඇත map voting ඇත

    IP: 46.249.47.15:2510
     
    Last edited:
    • Like
    Reactions: Challenger SRT8

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    ඒමද? ඕනෙනම් වරෙන් මයේ testing server එකට... තවම ටෙස්ටින් අවදියේ.....

    Race ඇත @ bloodgultch
    Zombi ඇත @ hang em High
    No shild Shotgun CTF ඇත @ Directlit
    Rocket slayer ඇත @ Damnation

    map skipping ඇත map voting ඇත

    IP: 46.249.47.15:2510
    ela :D ennamko
     
    • Like
    Reactions: coefficient

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    බොටාල එක්ක බැ බන්.. අපි මැග් එක,දෙක ඉවර වෙනකන් සමහර වෙලාවට වෙඩි තියනව, උන් ඒත් මැරෙන්නෙ නෑ. උන්ගෙ බුලට් 3න් අපි සෙත්ත පෝච්චි.. එපා වෙන්නැද්ද බන්. අනික උන්ගෙ පින්ග් එකත් 250-300. අම්ම අප්පව මතක් වෙන්නෙ ඉතින්. :growl::growl:

    මොකද්ද IP එක?

    91.121.143.181:2339
    91.121.143.181:2339
    91.121.143.181:2339
     
    MassMaxy

    Well-known member
  • Sep 14, 2012
    1,583
    224
    63
    CMB
    Wel played..!

    e8ptlj.jpg

    Wel played Wild-EYE:D
     
    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    ela :D ennamko

    SRT8 kiyala kenek awe umbada? :D
    Zombi match ekakne giye :lol:
    umba enakota kattiya tikak gihin, 4k 5k wage hitiye.
    umba kathaa karanne nahane :baffled:

    umbata penne nadda akuru watena ewa server walata giyaama?
    halo chat install karaganna, map ekak iwara unaama kamathi map ekakata vote karanna puluwan. umba rocket ewa gahuwema nadda koheda. zombi ekai shotgun ekai witharai neda gahuwe?

    ඒමද? ඕනෙනම් වරෙන් මයේ testing server එකට... තවම ටෙස්ටින් අවදියේ.....

    Race ඇත @ bloodgultch
    Zombi ඇත @ hang em High
    No shild Shotgun CTF ඇත @ Directlit
    Rocket slayer ඇත @ Damnation, Battelecreek, Prisoner

    map skipping ඇත map voting ඇත

    IP: 46.249.47.15:2510

    update:
    race testing removed.
    Race නැත @ bloodgultch :baffled:
    Tanks ඇත @ bloodgultch :oo:
    tanks testing added.

    hawasa 7 indan 10 withara wenakam kattiya eno.
    anith welaawata naha.
    mama samahara welaawata inno raa 7-10 wage.

    danata mewa thiyenawa,

    1) Tanks Team slayer @ bloodgultch
    2) No Shield Shotguns CTF @ Directlit
    3) Zombies Team Slayer @ hang em High
    4) Rockets Slayer @ Battelecreek
    5) Rockets Slayer @ Damnation
    6) Rockets Slayer @ Prisoner

    Halo chat eka install karagena awith, map walata vote karala karala thiyena okkoma test karala yanna :lol:
    anith untath ekka me kiyanne :frown:
     
    Last edited:

    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    Zombies @ hang em High

    මොකක්ද මේ Zombies match කියන්නේ ? :oo:

    Zombies -Blue team , Humans -Red team
    (මේවා වෙනස් විදියට තියෙන හදල තියෙන serverතුත් තියෙනෝ )

    මෙහෙමයි,
    අපි හිතමු playersල 10ක් ඉන්නවා කියල,
    game එක පටන් ගන්නකොටම 9ක් මිනිස්සු, 1ක් සොම්බියෙක්.
    ( Red team 9, Blue team 1 )
    සොම්බියා ගිහින් මිනිස්සුන්ව එකා එකා මරන්න පටන් ගන්න ඕන, ඒ මැරෙන මැරෙන එකා සොම්බියෙක් වෙනවා... :D
    ඒ කියන්නේ මැරෙන මැරෙන එකා Red team එකෙන් Blue team එකට එනවා ඉබේම.
    එතකොට ඒ එන උනුත් එකතුවෙලා ඉතුරු Humans ලව මරන්න ඕනේ....
    (game එක යන අතරේ server එකට joinවෙන අයත් සොම්බියෝ විදියට join වෙන්නේ)
    අන්තිමට මිහිස්සු ඔක්කොම සොම්බියෝ වෙනෝ, එතනින් game එක ඉවර වෙනෝ...
    ( Blue team 10, Red team 0 )

    * සොම්බියගේ moving speed එක ගොඩක් වැඩී,
    * සොම්බිය invisible (යාන්තම් පෙන්නේ)
    * සොම්බිය විසින් මිනිසුන්හට වෙඩිතියන්න බැහැ.
    * සොම්බියට පුළුවන් melee attack විතරයි (keyboard එකේ F අකුර )
    (අතේ මොකක් හරි තියෙනෝ, තුවක්කුවක් හරි මිනී ඔලුවක් හරි, ඒකෙන් තමයි melee ගහන්නේ )
    (මම දීල තියෙනේ මිනී ඔලුවක්, ඒකත් මග හලාගෙන ගිහින් ගහන්න වෙන්නේ අ.... තමයි )

    මේක පට්ටම පට්ටම පට්ටම ආතල් game ක්, හැබැයි මේක ඒ මානසිකත්වයෙන් ගහන්න ඕනේ...
    නැත්තම් ආතල් නැහැ.
    'මම වැඩ්ඩා' මානසිකත්වයෙන් /හෙන ලොකු ඔලුවේන්/ මාන්නය ඔලුවේ තියාගෙන, මේවා ගහන්න බැහැ..
    cool මනසින් තමයි පුළුවන්...

    සොම්බිය එනකොට පනබයේ ඉන්න ඕනේ....
    ඈත ඉඳන් සොම්බියෙක් හෙන වේගෙන් කෙළගෙන එනෝ දැක්කම මර බිය දැනෙන්න ඕනේ..
    දැන් ෂොට් එක වදී දැන් වදී කියල (melee එක )....
    අයි බන් ලඟට එනකම් පෙන්නේ නැහැනේ උන්ව :D

    ඔන්න ඔහොමයි halo Zombies games.
    zombi servers ගොඩක් තියෙනෝ, සමහර server වල Zombies match හරි නැහැ ( Zombies ල invisible නැහැ. etc .....)
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    SRT8 kiyala kenek awe umbada? :D
    Zombi match ekakne giye :lol:
    umba enakota kattiya tikak gihin, 4k 5k wage hitiye.
    umba kathaa karanne nahane :baffled:

    umbata penne nadda akuru watena ewa server walata giyaama?
    halo chat install karaganna, map ekak iwara unaama kamathi map ekakata vote karanna puluwan. umba rocket ewa gahuwema nadda koheda. zombi ekai shotgun ekai witharai neda gahuwe?

    update:
    race testing removed.
    Race නැත @ bloodgultch :baffled:
    Tanks ඇත @ bloodgultch :oo:
    tanks testing added.

    hawasa 7 indan 10 withara wenakam kattiya eno.
    anith welaawata naha.
    mama samahara welaawata inno raa 7-10 wage.

    danata mewa thiyenawa,

    1) Tanks Team slayer @ bloodgultch
    2) No Shield Shotguns CTF @ Directlit
    3) Zombies Team Slayer @ hang em High
    4) Rockets Slayer @ Battelecreek
    5) Rockets Slayer @ Damnation
    6) Rockets Slayer @ Prisoner

    Halo chat eka install karagena awith, map walata vote karala karala thiyena okkoma test karala yanna :lol:
    anith untath ekka me kiyanne :frown:

    අනේ මට God Mode දියන්කෝ මාත් එනෝ එහෙම උනොත් :rofl: :rofl: