මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    පිදුරු ගොඩට වැටුන ඉදිකට්ටක් හොයන්නවත් මේ තරම් වෙලාවක් යන එකක් නැහැ..
    අනේ මන්දා බන්, මුන් සැහෙන දෙයක් වසන් කරනවා වගේ.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    අප්පට සිරි වෙන වැඩ වෙලා තියනවා වගේ මේ ෆ්ලයිට් එකේ.. එකෙක් ඉල්ලගෙන නාලා.. ඔකේ හිටියනේ ඉතාලි පාස්පොට් එකක් තියාගෙන එකෙක්. ඇත්තටම ඉදලා තියෙන්නේ ඌ නෙමෙයිලු, උගේ පාස්පොට් එකස් උස්සලා වෙන එකෙක්ලු උගේ නමින් ඉදලා තියෙන්නේ.. අන්න කර්මය..

    ඒ අනුව පේනවා හොරෙකුත් මෙතන ඉදලා තියනවා, ජිවිතෙට ඌ කවුද කියලා හොයා ගන්න වෙන්නේ නැ,

    http://www.mirror.co.uk/news/world-news/missing-malaysia-airlines-flight-live-3219331

    An extraordinary story has just emerged from Italy in relation to missing flight MH 370.
    Luigi Maraldi, 37, from Cesena, was named as one of the passengers on board the plane.
    However, reports in Italy have confirmed that he was NOT on board and that he had reported his passport stolen last August.
    Mr Maraldi's parents have spoken to him in Thailand and he is 'fine', news agency ANSA reports.
    The revelation suggests that one of the 227 passengers on board the missing flight was using a stolen passport.
     
    Last edited:

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,467
    16,188

    :shocked:
     
    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    හරිම කනගාටුයි මචන්ලා

    හරිම කනගාටුයි මචන්ලා.. මොනවද හරියටම වෙලා තියෙන්නෙ කියලා දෑනගත්ත අය විස්තර දාපල්ලා.මමත් එක දවසක් පාන්දර colombo ඉදලා Bangkok ගියා හෙන ගහ ගහ වහින වෙලාවක, මාර බයෙන් ගියෙ.:shocked::shocked:අපිත් ඔවගෙ යන නිසා මොකද වෙලා තියෙන්නෙ කියලා සොදිසියෙන් ඉන්න එක වටිනවා...
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    තාම හරියට හොයන් නෑනෙද කොහෙටද වැටිලා තියෙන්නෙ කියලා ?
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    තාම හරියට හොයන් නෑනෙද කොහෙටද වැටිලා තියෙන්නෙ කියලා ?
    නැ බන්, ඒ අස්සේ අර ඉතාලි පාස්පොට් එක හොරකන් කරපු එකා නම් ශුවර් නැ, උගේ සම්බන්දයක් තියනවද දන්නෙත් නැ..
     
    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    මට ගොඩක්ම දුක

    මේ Flight එකේ ගියපු Cabin crew එකෙ නන්ගිලා ගෑන තමයි මට ගොඩක්ම දුක මචන්ලා:(:(:(
    4988fb5d9034e
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    In Kuala Lumpur, Hamid Ramlan, a 56-year-old police officer, said his daughter and son-in-law had been on the flight for an intended holiday in Beijing.

    "My wife is crying," he said. "Everyone is sad. My house has become a place of mourning. This is Allah's will. We have to accept it."

    පව් බන් ඒ මිනිස්සුන්ගේ නෑදැයෝන්ට එහෙම මොනවා හිතෙනවා ඇද්ද දැන්? :( :(