issuwath oowa land karanna epai koheta hariමිනිස්සු මැරිලා නැතුව උස්සලානම් කමක් නැ.. එත් ඔච්චර ලොකු එකක් හොරෙන් ගෙනියන්නත් අමාරුයි නේද..අනේ මන්ද දැන් දවසකටත් වැඩි.. මටනම් හිතෙන්නේ මුහුදට වැටිලා ඇති කියල
![]()

ප්ලේන් එක උස්සලවත්ද දන්නෙ නෑ. එහෙම වෙලානම් ඒත් එකක්. මිනිස්සුන්ගේ ජීවිත බේරිලානම් ඇති. මුහුදට කඩා කඩාවැටුනනම් සුන්බුන් පාවෙන්න එපැයි.
මටත් නම් එහෙම හිතෙනවා, මුන් ට්රැකින් ගැජට් ටික ඔෆ් කරවලා පයිලට් පිටින්ම ප්ලේන් එක කොහාටහරි ගොඩ බාලා වගේ..
ehema wenne kohomada, plane eke tracking off kalath Radar walata ahu wenne natuwa yanna bane, mona land ekata awath kohe hari tiyena army,navy,port radar ekaka wadinna one 
අපේ අල්ලපු රටේ කට්ටිය නම් මෙහෙම දෙයක් උනොත් අපක්ෂපාති පරීක්ෂනයක් කරන්න කියල මානව හිමිකම් යයි හරි මොකක් හරි තවත් පිදුරු ටිකක් දාල තවත් කෙලවනවා මිසක් උදව්වක් නම් කරන එකක් නැඔව් බන්, සින්ගපුරු ජනාදිපති තව නැවකුත් යවලා. එකක්වත් ඉල්ලලා නෙමෙයිලු බන්, මැලේශියාව අල්ලපු රට නිසා.
ඒකත් ඇත්ත, ග්රවුන්ඩ් රේඩාර් වලට අහු වෙන්න එපැයි.ehema wenne kohomada, plane eke tracking off kalath Radar walata ahu wenne natuwa yanna bane, mona land ekata awath kohe hari tiyena army,navy,port radar ekaka wadinna one
![]()
මුන් කියන හැටියට බීජින් ගිහින් තව පැය දෙක හමාරක විත්ර පියාබන්න තරම් තෙල් තිබිලා තියනවා. ප්ලේන් එක කීයටවත් දැන් උඩ තියෙන්න හැටියක් නැ එ තෙල් වලින් රීෆියුලින් නොකලානම්..macan samanyen kochara wela tel walin uda ina puluwAnda ?
mokk hari jil mat ekk tiyenwa.. oya kittuwa payak atulata plan ekk land karanna puluwan tank tiyeda ?
Me Aircraft ekath Boeing 777 ekak
mathakada ubalata pahu giya dawas wala accident una Asiana Airline eke Aircraft ekath Boeing 777 ekak
But this is one of the safest aircraft in skies kiyala tama boeing aya kiyanne...
so bohowita Pilot error or terrorist attack paththen tama hoyanawa aththe..
issuwath oowa land karanna epai koheta hari![]()
ඔව් බන්, සින්ගපුරු ජනාදිපති තව නැවකුත් යවලා. එකක්වත් ඉල්ලලා නෙමෙයිලු බන්, මැලේශියාව අල්ලපු රට නිසා.



ara terroristsla tika plane eka thawa udata fly keruwada danne.so gravity eken midila dan paavi paavi thiyenawada danne![]()
ඒක ඩිපෙන්ඩ් වෙනව. නොර්මල් තෙල් ගහන්නෙ තියන ලෝඩ් එක බලල ඒකට + හදිස්සියකට ඩයිවර්ට් කරන්න උනත් ඩයිවර්ට් කරන්න තියන එයාර්පොර්ට් එකට තියන දුරත් එකතු කරල තමයි.macan samanyen kochara wela tel walin uda ina puluwAnda ?
mokk hari jil mat ekk tiyenwa.. oya kittuwa payak atulata plan ekk land karanna puluwan tank tiyeda ?
එහෙම උනොත් ඒක රේඩාර් වලට ඩිටෙක්ට් වෙනවara terroristsla tika plane eka thawa udata fly keruwada danne.so gravity eken midila dan paavi paavi thiyenawada danne![]()

දැන් මුන් අමුතුම කතා කියනවනේ..
Missing Malaysia Airlines plane: Flight MH370 could have made a turn back, says Hishammuddin
http://www.straitstimes.com/breakin...lane-flight-mh370-could-have-made-turn-back-a



![]()
දකුණු පැත්තෙ බලපන් මුහුද කොච්චර ලොකුද.... බැරි වෙලාවත් ඒ පැත්තට ගිහින් නම් කොහොම හොයන්නද
බලපන් ඔක එක්කම තව ප්ලේ සැහෙන්න තියනවා, කාලගුනේ අවුලක් නම් උන්ටත් දැනෙන්න ඔනා, කාර්මික දොශයක් නම් පයිලට්ට කතා කරලා කියන්න බැරි කමක් නැ. එක්කො අර හොරාට නැගපු උන් ප්ලේන් එක හයිජැක් කලා, එහෙම නැත්තම් පයිලට් සියදිවි හානි කරගන්න මොකක් හරි කලා. මේ වගේ දේවල් වෙන්න පුලුවන් කියල එක්ස්පර්ට් පොරවල් කියනවා![]()
දකුණු පැත්තෙ බලපන් මුහුද කොච්චර ලොකුද.... බැරි වෙලාවත් ඒ පැත්තට ගිහින් නම් කොහොම හොයන්නද