මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
හොද වෙලාවට මේ දවස් වල ඔරියා පෙන්න නෑ
නැත්නම් කියාවි මේකත් උගෙ වැඩක් කියලා
 
agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මිනිස්සු මැරිලා නැතුව උස්සලානම් කමක් නැ.. එත් ඔච්චර ලොකු එකක් හොරෙන් ගෙනියන්නත් අමාරුයි නේද.. :oo:අනේ මන්ද දැන් දවසකටත් වැඩි.. මටනම් හිතෙන්නේ මුහුදට වැටිලා ඇති කියල :(:(
    issuwath oowa land karanna epai koheta hari :baffled:
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    ප්ලේන් එක උස්සලවත්ද දන්නෙ නෑ. එහෙම වෙලානම් ඒත් එකක්. මිනිස්සුන්ගේ ජීවිත බේරිලානම් ඇති. මුහුදට කඩා කඩාවැටුනනම් සුන්බුන් පාවෙන්න එපැයි.

    මටත් නම් එහෙම හිතෙනවා, මුන් ට්‍රැකින් ගැජට් ටික ඔෆ් කරවලා පයිලට් පිටින්ම ප්ලේන් එක කොහාටහරි ගොඩ බාලා වගේ..

    :nerd: ehema wenne kohomada, plane eke tracking off kalath Radar walata ahu wenne natuwa yanna bane, mona land ekata awath kohe hari tiyena army,navy,port radar ekaka wadinna one :nerd:
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,464
    6,329
    113
    ඔව් බන්, සින්ගපුරු ජනාදිපති තව නැවකුත් යවලා. එකක්වත් ඉල්ලලා නෙමෙයිලු බන්, මැලේශියාව අල්ලපු රට නිසා.
    අපේ අල්ලපු රටේ කට්ටිය නම් මෙහෙම දෙයක් උනොත් අපක්ෂපාති පරීක්ෂනයක් කරන්න කියල මානව හිමිකම් යයි හරි මොකක් හරි තවත් පිදුරු ටිකක් දාල තවත් කෙලවනවා මිසක් උදව්වක් නම් කරන එකක් නැ
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    macan samanyen kochara wela tel walin uda ina puluwAnda ?

    mokk hari jil mat ekk tiyenwa.. oya kittuwa payak atulata plan ekk land karanna puluwan tank tiyeda ?
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    macan samanyen kochara wela tel walin uda ina puluwAnda ?

    mokk hari jil mat ekk tiyenwa.. oya kittuwa payak atulata plan ekk land karanna puluwan tank tiyeda ?
    මුන් කියන හැටියට බීජින් ගිහින් තව පැය දෙක හමාරක විත්‍ර පියාබන්න තරම් තෙල් තිබිලා තියනවා. ප්ලේන් එක කීයටවත් දැන් උඩ තියෙන්න හැටියක් නැ එ තෙල් වලින් රීෆියුලින් නොකලානම්..
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    Me Aircraft ekath Boeing 777 ekak
    mathakada ubalata pahu giya dawas wala accident una Asiana Airline eke Aircraft ekath Boeing 777 ekak
    But this is one of the safest aircraft in skies kiyala tama boeing aya kiyanne...
    so bohowita Pilot error or terrorist attack paththen tama hoyanawa aththe..

    777 ලොකු ඇක්සිඩන්ඩ් ගානකට නම් ලක්වෙලා නෑ මචන්.
    ඒ වුනත් මේක පළවෙනි එක වෙන්න පුලුවන්.
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,988
    1,293
    113
    Kandy
    මේ සීන් එක තනිකර LOST tv Series එක වගේනේ බං :shocked::dull:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ara terroristsla tika plane eka thawa udata fly keruwada danne.so gravity eken midila dan paavi paavi thiyenawada danne :(
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,464
    6,329
    113
    issuwath oowa land karanna epai koheta hari :baffled:

    b6f80480-7450-4e02-b9ed-99db5e36f1b0-460x276.jpeg

    දකුණු පැත්තෙ බලපන් මුහුද කොච්චර ලොකුද.... බැරි වෙලාවත් ඒ පැත්තට ගිහින් නම් කොහොම හොයන්නද
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,467
    16,188
    113
    ඔව් බන්, සින්ගපුරු ජනාදිපති තව නැවකුත් යවලා. එකක්වත් ඉල්ලලා නෙමෙයිලු බන්, මැලේශියාව අල්ලපු රට නිසා.

    අනේ අපේ රටත් උන්ගේ රටවල් ළග තිබුනානම්.:(
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    malesiyawa ochara suwar ekatama kada watila na kiyana eka loku prashnayAk ..et muhudata watunot mokk ho hoduwawak tiyenwa....
    udadi pipuruwot nam sorry et sun bun kalk hari tiyenna ona .blAck box eka danna taramata onama tat wekata ottuyi
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,464
    6,329
    113
    ara terroristsla tika plane eka thawa udata fly keruwada danne.so gravity eken midila dan paavi paavi thiyenawada danne :(

    ඕක එච්චර උඩ ගෙනියන්න පුලුවන්ද බන්.. පුපුරන්නේ නැද්ද
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    macan samanyen kochara wela tel walin uda ina puluwAnda ?

    mokk hari jil mat ekk tiyenwa.. oya kittuwa payak atulata plan ekk land karanna puluwan tank tiyeda ?
    ඒක ඩිපෙන්ඩ් වෙනව. නොර්මල් තෙල් ගහන්නෙ තියන ලෝඩ් එක බලල ඒකට + හදිස්සියකට ඩයිවර්ට් කරන්න උනත් ඩයිවර්ට් කරන්න තියන එයාර්පොර්ට් එකට තියන දුරත් එකතු කරල තමයි.
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    b6f80480-7450-4e02-b9ed-99db5e36f1b0-460x276.jpeg

    දකුණු පැත්තෙ බලපන් මුහුද කොච්චර ලොකුද.... බැරි වෙලාවත් ඒ පැත්තට ගිහින් නම් කොහොම හොයන්නද

    et ban parth eka hodatA Hewot oka hoyanna puluwan dawas 2 wage atulata ..mehema seen kalin wela tiyeda me hariye ?
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    b6f80480-7450-4e02-b9ed-99db5e36f1b0-460x276.jpeg

    දකුණු පැත්තෙ බලපන් මුහුද කොච්චර ලොකුද.... බැරි වෙලාවත් ඒ පැත්තට ගිහින් නම් කොහොම හොයන්නද
    බලපන් ඔක එක්කම තව ප්ලේ සැහෙන්න තියනවා, කාලගුනේ අවුලක් නම් උන්ටත් දැනෙන්න ඔනා, කාර්මික දොශයක් නම් පයිලට්ට කතා කරලා කියන්න බැරි කමක් නැ. එක්කො අර හොරාට නැගපු උන් ප්ලේන් එක හයිජැක් කලා, එහෙම නැත්තම් පයිලට් සියදිවි හානි කරගන්න මොකක් හරි කලා. මේ වගේ දේවල් වෙන්න පුලුවන් කියල එක්ස්පර්ට් පොරවල් කියනවා