මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    එවුන්ගේ ෆෝල්ට් එකක් තිබ්බොත් කියන එකක් නැ...

    මේවගේ මචන් ත්‍රස්තවාදී සින් එකක් උනොත් රහස් සිග්නල් එකක් වත් දෙන්න විදිහක් නැද්ද... හොද GPS එකක් නැද්ද තියෙන ඒව ඔක්කොම කෙල උනොත් වැඩ කරන්න අමතර ඒව ...

    ප්ලේන් එක පිපුරුවේ නැතිනම් එක පාර අඩි 35000ක ඉදන් අතුරු දහන් වෙන්න බැ කියලා තමා කියන්නේ, මෙතන කොතනක හරි ලොකු හොරයක් තියනවා.. මේක කාර් එකක් ලොරියක් නෙමෙයිනේ.. උදුකුඩක් නැතිව ලොස්ට් වෙන්න..
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,393
    72,613
    113
    මාලඹේ
    ඒ අස්සේ හොරෙන් යන එවුනුත් මාට්ටු වෙනවා වගේ

    බලාගෙන ගියහම මෙකේ ගිය උන්ගෙන් බාගෙට බාගයක් ගෙදර කාල බීලා ඉන්නවනේ.මෙකෙ හොල් මන් Flight එකක් ද කොහෙදො.
     
    rolecoaster

    Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    NTSB සහ FBI කොහොමත් බෝයින්ග් සමාගම අරක්ශා කරන්න තමයි එන්නෙ. අන්තිමට පයිලට් එරර් හෝ ටෙරරිස්ට් ඈටෑක් කියල තමයි හේතුව කියන්නෙ.

    අර එයාර් බස් පටන් ගත්ත දවස් වලම එයාර් බස් එකක් කඩන් වැටුනා. පයිලට් එරර් කියලා කිව්වෙ. පයිලට් මැරුනෙ නැහැ. මිනිහා ඒවෙලාවෙ පොටෝ අරන් තිබුනා බ්ලැක් බොක්ස් එක. නමුත් ඒ බ්ලැක් බොක්ස් එක නෙවෙයි NTSB උසාවියට ඉදිරිපත් කරල තියෙන්න්නෙ.

    එයා එක උසවියට ඔප්පු කරලා නිදහස් උනා.

    YOUTUBE එකෙත් තියෙනවා ඔය සීන් එක Documentry එක

    search youtube

    national geographic air crash investigation

    මෙතනත් තියෙනවා

    http://natgeotv.com/uk/air-crash-investigation/videos
     
    Last edited:

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,464
    6,329
    113
    ප්ලේන් එක පිපුරුවේ නැතිනම් එක පාර අඩි 35000ක ඉදන් අතුරු දහන් වෙන්න බැ කියලා තමා කියන්නේ, මෙතන කොතනක හරි ලොකු හොරයක් තියනවා.. මේක කාර් එකක් ලොරියක් නෙමෙයිනේ.. උදුකුඩක් නැතිව ලොස්ට් වෙන්න..

    එක තමයි.. ලොකු හොරයක් තියෙනවා .... :oo:මුන් විස්තරේ රිලීස් කරන්නේ නැ වගේ... :(

    මෙහෙ නම් හෙල්මට් එක දිහා බලලත් හොරු අල්ලනවා.:rofl: ඒ අතින් අපි දියුනුයි නේද බන් :lol:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    එක තමයි.. ලොකු හොරයක් තියෙනවා .... :oo:මුන් විස්තරේ රිලීස් කරන්නේ නැ වගේ... :(

    මෙහෙ නම් හෙල්මට් එක දිහා බලලත් හොරු අල්ලනවා.:rofl: ඒ අතින් අපි දියුනුයි නේද බන් :lol:
    අපේ පොලිස් මාධ්ය ප්‍රකාශක තුමා ගියානම් එක සැරෙන් විස්තරේ එලියේ..
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,987
    3,444
    113
    Battaramulla, Sri Lanka
    කැප්ටන් කාරයා හිතා මතාම අනතුරක් කලා වෙන්නත් බැරි නැ. මෙතන මිනිහගේ සැකයක් තියනවා විශාලව, කිසිම අනතුරක් ගැන නොකියා සිටීම. හැබැයි මිනිහා අනතුර කියලා මැලේශියන් උන් වහගෙන ඉන්නවද දන්නෙත් නැ.

    wenna puluwan.

    http://en.wikipedia.org/wiki/SilkAir_Flight_185
    http://en.wikipedia.org/wiki/EgyptAir_Flight_990

    mewa okkoma suspected pilot suicide case.
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    ඔව් බං:(
    එහෙනම් මෙලහකට අපේ ලොක්කා මුලු නේවි එයාර්ෆෝස් එකම දම්මලා ඕක හොයලා

    අයි.ටී.එන් එකේ විනාඩි 5න් 5ට පෙන්නයි ජිනිවා කුමණ්ත්‍රනයක් නිසා කඩන් වැ‍ටුන ප්ලයිට් එක අපි හොයාගත්තා කියලා

    බෝට්‍ටු සර්විස් එකක් දායි හොයාගත්ත ප්ලයිට් එක බලන්න මහජනතාව ගෙනියන්න

    නෙක්ස්ට් දැයට කිරුළේ ස්ටොල් එකක් තියෙයි වෙන රටවල් සෙට් වෙලත් හොයාගන්න බැරි උන ප්ලයිට් එක ලොක්කා හෙව්වා කියලා. :lol:
     
    superunique

    Active member
  • Jul 4, 2008
    528
    59
    28
    මේ ත්‍රෙඩ් එක දිගටම ගෙනියමු :nerd:

    තවම හරි හෝඩුවාවක් නැහැ :no::no:

    එක එක ඒවා කියනවා, අනේ මන්දන්නේ නෙහෙ :shocked::shocked:

    ximage.jpg.pagespeed.ic.9-eErSd7eQ.webp

    යන පාත් එකත් වෙනස්ලු

    missing-plane-1b.relatedimage.jpg

    Claims that the Malaysian Airlines flight bound for Beijing reportedly landed at another airport in China instead are not true.
    But
    mas8.jpg

    nanming-red.jpg

    According to BreakingNews.com, the Malaysia Airlines vice-president has told CNN "we have no idea where this aircraft is right now."

    මේ අතර මෙහෙම එව්වත් හොයාගෙන
    :no::no::(:(
    140308112449-08-malaysia-airliner-restricted-story-top.jpg

    මෙතන මොකක් හරි බොරුවක් තියෙනවා :angry::angry::no::no:
     
    Last edited:

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    එහෙනම් මෙලහකට අපේ ලොක්කා මුලු නේවි එයාර්ෆෝස් එකම දම්මලා ඕක හොයලා

    අයි.ටී.එන් එකේ විනාඩි 5න් 5ට පෙන්නයි ජිනිවා කුමණ්ත්‍රනයක් නිසා කඩන් වැ‍ටුන ප්ලයිට් එක අපි හොයාගත්තා කියලා

    බෝට්‍ටු සර්විස් එකක් දායි හොයාගත්ත ප්ලයිට් එක බලන්න මහජනතාව ගෙනියන්න

    නෙක්ස්ට් දැයට කිරුළේ ස්ටොල් එකක් තියෙයි වෙන රටවල් සෙට් වෙලත් හොයාගන්න බැරි උන ප්ලයිට් එක ලොක්කා හෙව්වා කියලා. :lol:
    :lol::lol::lol:

    හැබැයි මැලේශියාව ජිනීවා වලදි සප් එක දෙනවා කිව්වොත් ලොක්කා කොහොමහරි ඔක හොයලා දෙනවමයි, බැරි නම් වෙන එකක් හරි පෙන්නනවා..
     
    Last edited:

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,464
    6,329
    113
    එහෙනම් මෙලහකට අපේ ලොක්කා මුලු නේවි එයාර්ෆෝස් එකම දම්මලා ඕක හොයලා

    අයි.ටී.එන් එකේ විනාඩි 5න් 5ට පෙන්නයි ජිනිවා කුමණ්ත්‍රනයක් නිසා කඩන් වැ‍ටුන ප්ලයිට් එක අපි හොයාගත්තා කියලා

    බෝට්‍ටු සර්විස් එකක් දායි හොයාගත්ත ප්ලයිට් එක බලන්න මහජනතාව ගෙනියන්න

    නෙක්ස්ට් දැයට කිරුළේ ස්ටොල් එකක් තියෙයි වෙන රටවල් සෙට් වෙලත් හොයාගන්න බැරි උන ප්ලයිට් එක ලොක්කා හෙව්වා කියලා. :lol:

    මේක නම් පට්ට කතාව මචන් :lol:
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,464
    6,329
    113
    මේ ත්‍රෙඩ් එක දිගටම ගෙනියමු :nerd:

    තවම හරි හෝඩුවාවක් නැහැ :no::no:

    එක එක ඒවා කියනවා, අනේ මන්දන්නේ නෙහෙ :shocked::shocked:

    ximage.jpg.pagespeed.ic.9-eErSd7eQ.webp

    යන පාත් එකත් වෙනස්ලු

    missing-plane-1b.relatedimage.jpg

    Claims that the Malaysian Airlines flight bound for Beijing reportedly landed at another airport in China instead are not true.
    But
    mas8.jpg

    nanming-red.jpg

    According to BreakingNews.com, the Malaysia Airlines vice-president has told CNN "we have no idea where this aircraft is right now."

    මේ අතර මෙහෙම එව්වත් හොයාගෙන
    :no::no::(:(
    140308112449-08-malaysia-airliner-restricted-story-top.jpg

    මෙතන මොකක් හරි බොරුවක් තියෙනවා :angry::angry::no::no:

    mas8.jpg

    මේක මමත් දැක්ක.. මේක ලෑන්ඩ් කරලා තියෙන්නේ කොමද බන්
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    පයිලට් කෙනෙක් ඔහොම කරනවා කීවම හිතන්නත් අමාරුයි
    :shocked:
    ස්ට්‍රේස් බන්. පහුගිය කාලේ ඉතියොපියා පයිලට් කෙනෙක් ප්ලේන් එකක් ඉස්සුවේ ස්විස්ටර්ලන්තේ පදින්චි වෙන්න ඔනා කියලා.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    mas8.jpg

    මේක මමත් දැක්ක.. මේක ලෑන්ඩ් කරලා තියෙන්නේ කොමද බන්
    ඔක මචන්, බීජීන් වල එයාර් පොට් එකෙන් වෙච්ච වැරැද්දක්, උන් ඔක ඩිලේ කිය කිය ඉදලා පස්සේ ල්කැන්ඩ් කියලා දාලා කැන්සල් කලා, ඔතනට ඇවිත් තියෙන්නේ ඒක.
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    මේ ප්ලේන් එකම 2012 චීන ෆ්ලයිට් එකක් එක්ක තටු ගැටිලා තියනවා. මේ එකේ ෆොටෝ එකක්

    1911878_646975668683276_769693596_n.jpg
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,464
    6,329
    113
    ස්ට්‍රේස් බන්. පහුගිය කාලේ ඉතියොපියා පයිලට් කෙනෙක් ප්ලේන් එකක් ඉස්සුවේ ස්විස්ටර්ලන්තේ පදින්චි වෙන්න ඔනා කියලා.
    මුන්ටත් ස්ට්‍රෙස් නම් අපි ගැන කවර කතාද... පයිලට් කියන්නේ රජෙක් වගේ ඉන්න පුළුවන් ඩයල් එකක් නෙ.

    ඔක මචන්, බීජීන් වල එයාර් පොට් එකෙන් වෙච්ච වැරැද්දක්, උන් ඔක ඩිලේ කිය කිය ඉදලා පස්සේ ල්කැන්ඩ් කියලා දාලා කැන්සල් කලා, ඔතනට ඇවිත් තියෙන්නේ ඒක.
    ඔච්චර ඩිලේ වෙද්දී හොයල නැද්ද මුන්
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මේ ප්ලේන් එකම 2012 චීන ෆ්ලයිට් එකක් එක්ක තටු ගැටිලා තියනවා. මේ එකේ ෆොටෝ එකක්
    මම මේ බැලුවා, උබ අදනැද්ද කියලා.. මාර සීන් එකක් බන් මේක.. දැන් ෆ්ලයිට් එකේ ගිය උන් ගෙවල්වල ඉන්නවනේ..

    ජාතියන්තරව පට්ටම අවධානයක් ගත්තු සීන් එකක්..