එවුන්ගේ ෆෝල්ට් එකක් තිබ්බොත් කියන එකක් නැ...
මේවගේ මචන් ත්රස්තවාදී සින් එකක් උනොත් රහස් සිග්නල් එකක් වත් දෙන්න විදිහක් නැද්ද... හොද GPS එකක් නැද්ද තියෙන ඒව ඔක්කොම කෙල උනොත් වැඩ කරන්න අමතර ඒව ...
ප්ලේන් එක පිපුරුවේ නැතිනම් එක පාර අඩි 35000ක ඉදන් අතුරු දහන් වෙන්න බැ කියලා තමා කියන්නේ, මෙතන කොතනක හරි ලොකු හොරයක් තියනවා.. මේක කාර් එකක් ලොරියක් නෙමෙයිනේ.. උදුකුඩක් නැතිව ලොස්ට් වෙන්න..
මුන් විස්තරේ රිලීස් කරන්නේ නැ වගේ... 
ඒ අතින් අපි දියුනුයි නේද බන් 



