මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

rashee_irosh

Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    අප්පට සිරි.. එහෙනම් ඉතිහාසේ හොද නැ මැලේශියන් උන්ගේ..

    Mr Hishammuddin confirmed that oil slicks were found in the area where the plane last had contact with Malaysia's air traffic control but no debris was found.

    oil plane eke thamai kiyala kiyanne :oo:

    එ ඇක්සිඩන්ට් එක වෙලා තිබුනේ එයාර්පෝර්ට් එකේදි...

    ඔව් තෙල් ගබඩා කරලා තියෙන්නේ තටු වල නිසා..පොඩි ලීක් එකකින් තෙල් ගියා වෙන්නත් පුලුවනි..
    එත් ඒ වගේ වෙලාවට කැප්ටන් ට ඉන්ඩිකේට් වෙනවා...
    මේක නම් හෙන ප්‍රෙහෙලිකාවක්..
    හයිජැක් සීන් එකක්නම් එත් කැපාට පුලුවන් හොරෙන් මැසේජ් එකක් එවන්න කන්ට්‍රොල් ටවර් එකට
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    අනේ USA නම් ඔයා හිතන තරම් වැඩකාරයෝ නෙමේ..බින් ලාඩන්ගේ කට්ටිය plane අරන් ගිහින් world trade center එකටයි pentagon එකටයි ගහනකන් ඔය මහ ලොකු ඇමරිකන් කාරයෝ දන්නේ නැහැ...:lol::lol::lol:
    :lol::lol::lol:

    උන් ප්‍රැක්ටිකලි ෆේල් ජාතියක් බන්, දැන් ඔය ක්‍රිමියාවේ ප්‍රශ්නේ බලහන්, ඔක ඇමෙරිකාවේ උනානම් කෙලින්ම නැව් ටිකක් ගත්තා, ප්ලේන් ටික පැටෙව්වා ගියා ගහගෙන ගහගෙන ගියා එන්ගලන්ත උන්ගේ සපොට් එකත් එක්ක. ආන්තිමට යුද්දේ දිනුම් ක්‍රිමියාවක් නැ.. ඒත් රුසියන් උන් මොලෙන් වෙඩි නොතියා අගේට අවශ්ය දේ කලා..
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,467
    16,188

    :lol::yes:රුසියාව එළ මොනා උනත්..බොරු සද්දේ නැහැ වැඩ විතරයි.:)
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    එ ඇක්සිඩන්ට් එක වෙලා තිබුනේ එයාර්පෝර්ට් එකේදි...

    ඔව් තෙල් ගබඩා කරලා තියෙන්නේ තටු වල නිසා..පොඩි ලීක් එකකින් තෙල් ගියා වෙන්නත් පුලුවනි..
    එත් ඒ වගේ වෙලාවට කැප්ටන් ට ඉන්ඩිකේට් වෙනවා...
    මේක නම් හෙන ප්‍රෙහෙලිකාවක්..
    හයිජැක් සීන් එකක්නම් එත් කැපාට පුලුවන් හොරෙන් මැසේජ් එකක් එවන්න කන්ට්‍රොල් ටවර් එකට

    කැප්ටන් කාරයා හිතා මතාම අනතුරක් කලා වෙන්නත් බැරි නැ. මෙතන මිනිහගේ සැකයක් තියනවා විශාලව, කිසිම අනතුරක් ගැන නොකියා සිටීම. හැබැයි මිනිහා අනතුර කියලා මැලේශියන් උන් වහගෙන ඉන්නවද දන්නෙත් නැ.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,467
    16,188
    113
    කෝරලේමහත්තයා;16367650 said:

    ඇයි ඉන්දියාව හොද නැද්ද..මල් හතයි ..:lol:

    තූ නෙදකින්..:frown:
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    උබ කියන කතාව වෙන්න මුලුවන්, මේක ත්‍රස්තවාදි වැඩක් කිව්වට, ත්‍රස්තවදී කියන්නේ ජිහාඩ්, හිස්බුල්ලා, අල්කයිඩා නෙමෙයි, උන් කලා නම් මෙලහට සෞදම කියලා ටුවිටර් මැසේජ් එකක් හරි දානවා.. සමහරවිට තනි පුද්ගලයෙක් හො ඔය කියන හතර දෙනා නන්නත්තාර ජොබ්ලස් විසා හොයාගෙන යන උන්ද දන්නේ නැ, කොහේ හරි රටකට ප්ලේන් එක අරන් යන්න කියලා පයිලට්ට බල කලා වෙන්න බැරි නැ.

    :(
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,463
    6,329
    113
    :lol::yes:රුසියාව එළ මොනා උනත්..බොරු සද්දේ නැහැ වැඩ විතරයි.:)
    සිරාවට :yes: :yes:
    රුසියාවෙන් මේක ගැන මුකුත් කියල නැද්ද
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    1957697_216952898503737_609875909_o.jpg
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    කැප්ටන් කාරයා හිතා මතාම අනතුරක් කලා වෙන්නත් බැරි නැ. මෙතන මිනිහගේ සැකයක් තියනවා විශාලව, කිසිම අනතුරක් ගැන නොකියා සිටීම. හැබැයි මිනිහා අනතුර කියලා මැලේශියන් උන් වහගෙන ඉන්නවද දන්නෙත් නැ.

    ඔව් වෙන්නත් පුලුවන්, මොකද මීට කලින් ඔය වගේ අනතුරක් වෙලා එයාර්ලයින් එකේ උන් එක හංගන් හිටියා සෑහෙන කාලයක්...
    පස්සේ බැලින්නම් වෙලා තියෙන්නේ.. උන්ගේ මේන්ටෙනන්ස් වලදි ඔරිජිනල් එන්න ඔනේ ඇණ වෙනුවට අනුමත නොකරපු ආදේශකයක් දාලා... සහ එව්වා හරියට තද කරල නෑ...
    එයාලයින් එක මොකද්ද කියල මතකනෑ
    :(:(
     
    rolecoaster

    Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    මම දන්න විදියට බෝයින්ග් 777 ෆ්ලයිට් එකෙන් හැම විනාඩි ගානකටම සැරයක් රිපොර්ට් එකක් යවනවා බෝයින්ග් ඩේටා සෙන්ටර් වලට (සැටලයිට් හරහා). මේ ෆ්ලයිට් එකෙන් යවපු රිපොර්ට් ලැබිලා ඇති. ඒක නිසා බෝයින්ග් සමාගම පූර්ව නිගමන වලට එති ඇති ත්‍රස්ත ප්‍රහාරයක් කියලා.
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    මම දන්න විදියට බෝයින්ග් 777 ෆ්ලයිට් එකෙන් හැම විනාඩි ගානකටම සැරයක් රිපොර්ට් එකක් යවනවා බෝයින්ග් ඩේටා සෙන්ටර් වලට (සැටලයිට් හරහා). මේ ෆ්ලයිට් එකෙන් යවපු රිපොර්ට් ලැබිලා ඇති. ඒක නිසා බෝයින්ග් සමාගම පූර්ව නිගමන වලට එති ඇති ත්‍රස්ත ප්‍රහාරයක් කියලා.

    Technical Fault ekak tibunath un kiyana ekak na ban
    mokada Boeing 777 ewwa bara ganak tiyanawa ahase danatamath
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    එන්න එන්නම වැඩේ දරුනු වෙනවා.. ඔන්න දැන් තව චීන එකෙක් ගෙදර ඉන්නවලු.. බලන් ගියාම කවුද මේ ප්ලේන් එකේ ගිහින් තියෙන්නේ.. ඌ කියන හැටියට පාස්පොට් නම්බර් එකයි නමයි ගැලපෙන්නේ නැලු.. හරි හුටස්පරයක්නේ මේක.. :shocked::shocked::shocked::shocked:

    http://www.abc.net.au/news/2014-03-...le-terror-link-in-plane-disappearance/5308688

    The Chinese official newspaper Xiamen Daily reported that one of the passengers who was supposed to be on the flight, according to the manifest, was at home in China.
    The name on the passport and the passport number did not match, according to the newspaper.
    There are no confirmed signs of the plane or any wreckage. Search operations continued through the night, officials said.
     
    Last edited:

    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    මම දන්න විදියට බෝයින්ග් 777 ෆ්ලයිට් එකෙන් හැම විනාඩි ගානකටම සැරයක් රිපොර්ට් එකක් යවනවා බෝයින්ග් ඩේටා සෙන්ටර් වලට (සැටලයිට් හරහා). මේ ෆ්ලයිට් එකෙන් යවපු රිපොර්ට් ලැබිලා ඇති. ඒක නිසා බෝයින්ග් සමාගම පූර්ව නිගමන වලට එති ඇති ත්‍රස්ත ප්‍රහාරයක් කියලා.

    Boeing eken ehema deyak media walataout karalada ban :nerd:
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,463
    6,329
    113
    එන්න එන්නම වැඩේ දරුනු වෙනවා.. ඔන්න දැන් තව චීන එකෙක් ගෙදර ඉන්නවලු.. බලන් ගියාම කවුද මේ ප්ලේන් එකේ ගිහින් තියෙන්නේ.. ඌ කියන හැටියට පාස්පොට් නම්බර් එකයි නමයි ගැලපෙන්නේ නැලු.. හරි හුටස්පරයක්නේ මේක.. :shocked::shocked::shocked::shocked:

    http://www.abc.net.au/news/2014-03-...le-terror-link-in-plane-disappearance/5308688

    ඒ අස්සේ හොරෙන් යන එවුනුත් මාට්ටු වෙනවා වගේ
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඔව් වෙන්නත් පුලුවන්, මොකද මීට කලින් ඔය වගේ අනතුරක් වෙලා එයාර්ලයින් එකේ උන් එක හංගන් හිටියා සෑහෙන කාලයක්...
    පස්සේ බැලින්නම් වෙලා තියෙන්නේ.. උන්ගේ මේන්ටෙනන්ස් වලදි ඔරිජිනල් එන්න ඔනේ ඇණ වෙනුවට අනුමත නොකරපු ආදේශකයක් දාලා... සහ එව්වා හරියට තද කරල නෑ...
    එයාලයින් එක මොකද්ද කියල මතකනෑ
    :(:(

    Partnair Flight 394
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඒ අස්සේ හොරෙන් යන එවුනුත් මාට්ටු වෙනවා වගේ
    බලන් ගියහම මැලේසියාවේ ඉදන් යන තරමක් ගිහින් තියෙන්නේ හොරුනේ.. දැන් ඔක මිසින් උන නිසා මාට්ටු වෙනවා, මාට්ටු නොවී කී දෙනෙක් නම් පනින්න ඇතිද? අදත් පනිනවා ඇති, බලන් ගියාම චාටර් ගොඩක්නේ..
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,463
    6,329
    113
    මම දන්න විදියට බෝයින්ග් 777 ෆ්ලයිට් එකෙන් හැම විනාඩි ගානකටම සැරයක් රිපොර්ට් එකක් යවනවා බෝයින්ග් ඩේටා සෙන්ටර් වලට (සැටලයිට් හරහා). මේ ෆ්ලයිට් එකෙන් යවපු රිපොර්ට් ලැබිලා ඇති. ඒක නිසා බෝයින්ග් සමාගම පූර්ව නිගමන වලට එති ඇති ත්‍රස්ත ප්‍රහාරයක් කියලා.

    එවුන්ගේ ෆෝල්ට් එකක් තිබ්බොත් කියන එකක් නැ...

    මේවගේ මචන් ත්‍රස්තවාදී සින් එකක් උනොත් රහස් සිග්නල් එකක් වත් දෙන්න විදිහක් නැද්ද... හොද GPS එකක් නැද්ද තියෙන ඒව ඔක්කොම කෙල උනොත් වැඩ කරන්න අමතර ඒව ...