රත්තරං;16366517 said:ලිස්ට් එක දාපු වෙලාවේ ප්රශ්න නොතිබ්බේ මට නෙමේ උබට
ඒක නිසයි උබ ඊලග ස්ටෙප් එකට ගිහින් උබේ සෙටෑර් එකේ නම් 5 දැම්මේ
ලොල් උඹට තියෙන්නේ නිකන් වචනයි, අර කැඩිච්ච record එකයි..මට සාක්ෂි තිබේ..එකයි වෙනස. මම ඊළඟ ස්ටෙප් එකේ නෙවෙයි ඒ පොස්ට් එකේම list එක දැම්ම, but ඊට කලින් උඹෙන් පැහැදිලි කිරීම ඇහුව..සාක්ෂි පහලින්..
---------------------------------------------------------------------
---------------------------------------------------------------------
කෙසේ හෝ ත්රෙඩ් එක view 10,000යි..ගොඩක් එවුන් මේක බලනවා..උඹේ ඔය එක point එකකට legit සාක්ෂියක් ගැවිලා හරි තිබ්බොත් උඹේ යාලුවෝ සෙට් එක හරි මේකේ දානවා..එකෙක්ට වත් එක කරන්න බැ..එකයි මට ඕන..bump..
දැන් උඹේ වාරේ, දාපන් record එක










