Crash Tests ~ Alto and Nano

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    ලක්ශ 10- 20 දීලා brand new ගන්න මේවල Euro Ncap crash test rating වලදි ලැබිලා තියෙන්නේ 0 stars :dull:

    car එකක් ගද්දි fuel කරන ප්‍රමාණයට වඩා බලන්න ඕනී දේවල් ගොඩාක් තියනවා..
    ජීවිතයට මොනවා හරි උනාට පස්සේ ඉතුරු කරගත්තු සල්ලි වලින් වැඩක් නැහැ... ගොඩාක් සල්ලි ඉතුරු කරගන්න ඕනී නම් එකේ යන එක හොඳයි..
    :):):)

    http://www.globalncap.org/crash-tests-show-indias-cars-are-unsafe/

    budget taxi වල යන්නේ බලාගේන කෝකටත් පිටිපස්සේ seat එකේ යන්න :rofl:

    VIVA ELITE එකක් හොයාගන්න බැරි උනා ඒවත් මේ වගේ ඇති

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    table1-original.jpg

    Crash tests show India’s cars are unsafe

    full report
    http://www.globalncap.org/wp-content/uploads/2014/01/Delhi_result_v2.pdf
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    Ithin ban ara Montero ekakuth crash test karala thibbe lankawe ... dennek ethanamai :dull:

    real time accidents miia wada hapan wenna puluwan
    5stars tibbat kela wenna puluwan 0 stars tibbama itin aniwa kela wenawa :)
    seat belt dala nattam itin sorry.com

    kokatat safety gana hitanna oni :)
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    Hyundai i10 Ekath fail ne,dekkada polo eka air bag thiyena model ekata 4 stars ewila thiyenawa nethi model ekata 0:nerd:isselath kiyala thiyena air bag nethum ithn one pode car ekak 60km/h gihila crash untoh iwarai:no:
     
    • Like
    Reactions: visitha1
    ලංකාවේ මිනිස්සු හිතන විදිහෙයි, මිනිස්සුන්ගේ වත්කම් අනුවයි මිනිස්සු ඕව ගන්න පෙලබෙනවා මචං, ඕවා ගන්න මුලිකම හේතු ඕව brand new විමයි, තෙල් කරන එකයි මචං. අනික ඔය ගානට ජපන් හරි වෙන හොද වාහනයක් හරි ගන්න ගියොත් ගන්න වෙන්නේ අනිවා අවුරුදු 10 වත් පැදපු එකක්,ඒවා ගන්න මිනිස්සු බයයි මචං. ඕක system එකේම වැරද්දක්. :(
     
    visitha1

    Member
    Oct 17, 2007
    165
    11
    0
    කෑප්ටන් Jack Sparrow;16369793 said:

    oka thamai problam eka :yes: samahara un hithanawa 15 years withara parana japan car ekak ganawata wada hodai kiyala brandnew indian car ekak ganna eka,ehema indian ewa ganna unta baninath be:frown: maruti 800,alto wage ewanum mata penna be lorry yak elawana wa wage:P a-star,estilo wage ewa num hodai hebai car eka ganaun:no:
     
    Last edited:

    Sparxrc

    Member
    Dec 30, 2007
    6,148
    68
    0
    InUrHeart
    cant expect safety from budget vehicles neda bun .....tata nano indian Rs 100000(when it was launched) for dat price in India its a safer option than a bike ....but in here because of tax its selling price is abt 1.4 million ..... ehema baluwama 2nd hand jpn/european vehicle ekak ganna eka hondai lankawe ......
     
    Sparxrc

    Member
    Dec 30, 2007
    6,148
    68
    0
    InUrHeart
    කෑප්ටන් Jack Sparrow;16369793 said:
    ලංකාවේ මිනිස්සු හිතන විදිහෙයි, මිනිස්සුන්ගේ වත්කම් අනුවයි මිනිස්සු ඕව ගන්න පෙලබෙනවා මචං, ඕවා ගන්න මුලිකම හේතු ඕව brand new විමයි, තෙල් කරන එකයි මචං. අනික ඔය ගානට ජපන් හරි වෙන හොද වාහනයක් හරි ගන්න ගියොත් ගන්න වෙන්නේ අනිවා අවුරුදු 10 වත් පැදපු එකක්,ඒවා ගන්න මිනිස්සු බයයි මචං. ඕක system එකේම වැරද්දක්. :(

    :yes::yes:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    cant expect safety from budget vehicles neda bun .....tata nano indian Rs 100000(when it was launched) for dat price in India its a safer option than a bike ....but in here because of tax its selling price is abt 1.4 million ..... ehema baluwama 2nd hand jpn/european vehicle ekak ganna eka hondai lankawe ......

    eka tamai mama kiyanne, petrol walin ituru wena podi wasiya balala life eka risk karanne netiwa e ganata tiyana wena japanek gattanam harine
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    කෑප්ටන් Jack Sparrow;16369793 said:
    ලංකාවේ මිනිස්සු හිතන විදිහෙයි, මිනිස්සුන්ගේ වත්කම් අනුවයි මිනිස්සු ඕව ගන්න පෙලබෙනවා මචං, ඕවා ගන්න මුලිකම හේතු ඕව brand new විමයි, තෙල් කරන එකයි මචං. අනික ඔය ගානට ජපන් හරි වෙන හොද වාහනයක් හරි ගන්න ගියොත් ගන්න වෙන්නේ අනිවා අවුරුදු 10 වත් පැදපු එකක්,ඒවා ගන්න මිනිස්සු බයයි මචං. ඕක system එකේම වැරද්දක්. :(

    ape ewunta pissu oya ganan walata godak options tiyanawa
    old jap with easy maintenance
    newer euro with expensive maintenance
    me dekema comfort safety dekama hodai
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    Hyundai i10 Ekath fail ne,dekkada polo eka air bag thiyena model ekata 4 stars ewila thiyenawa nethi model ekata 0:nerd:isselath kiyala thiyena air bag nethum ithn one pode car ekak 60km/h gihila crash untoh iwarai:no:

    air bag witarak nemei machan crumple zone eka balapanawa godak
    car eke bonnet ananmanan kudu unat crumple zone eka kela unot tamai athule ewunta kela wenne.. mokada eken tamai energu eka absorb wenne collision ekak unama.. eka nattam car eka hit wena energy ekatama apiwa gihin wadinawa dashboard eke