ලක්ශ 10- 20 දීලා brand new ගන්න මේවල Euro Ncap crash test rating වලදි ලැබිලා තියෙන්නේ 0 stars 
car එකක් ගද්දි fuel කරන ප්රමාණයට වඩා බලන්න ඕනී දේවල් ගොඩාක් තියනවා..
ජීවිතයට මොනවා හරි උනාට පස්සේ ඉතුරු කරගත්තු සල්ලි වලින් වැඩක් නැහැ... ගොඩාක් සල්ලි ඉතුරු කරගන්න ඕනී නම් එකේ යන එක හොඳයි..

http://www.globalncap.org/crash-tests-show-indias-cars-are-unsafe/
budget taxi වල යන්නේ බලාගේන කෝකටත් පිටිපස්සේ seat එකේ යන්න
VIVA ELITE එකක් හොයාගන්න බැරි උනා ඒවත් මේ වගේ ඇති

isselath kiyala thiyena air bag nethum ithn one pode car ekak 60km/h gihila crash untoh iwarai

samahara un hithanawa 15 years withara parana japan car ekak ganawata wada hodai kiyala brandnew indian car ekak ganna eka,ehema indian ewa ganna unta baninath be
maruti 800,alto wage ewanum mata penna be lorry yak elawana wa wage
a-star,estilo wage ewa num hodai hebai car eka ganaun