Do you wear sunglasses? (survey)

ඔබ sunglasses දාන්නේ මොන හ&

  • ලස්සනට

    Votes: 28 17.2%
  • ඇස් දෙක ආරක්‍ෂා කිරීමට

    Votes: 70 42.9%
  • මම sunglasses අඳින්නේ නැහැ

    Votes: 65 39.9%

  • Total voters
    163

Godfrey of Bouillon

Junior member
  • Oct 13, 2010
    72
    12
    8
    ගොඩක් කට්ටිය ඇස් අරක්ෂා කිරීමට sunglasses පාවිච්චි කරන එක සතුටට කරුණක්. :)
     

    shammaxxy

    Well-known member
  • May 21, 2011
    1,331
    347
    83
    monawada ban thiyena hoda flat top sun glasses? kiyak wenawada price eka? danna ekek kiyapanko
     

    Godfrey of Bouillon

    Junior member
  • Oct 13, 2010
    72
    12
    8
    Sunglasses දාන කට්ටියට ප්‍රශ්නයක් - ඔයගොල්ලන්ගේ කැමතිම brand එක මොකක්ද?
     

    kalugirawa

    Well-known member
  • Jun 27, 2011
    1,419
    73
    48
    utmc photo gray use karanawa.
    aluth glass ekakui bara nethi frame ekakui ganna onai.
    eal brand wala too light weight frame ekak hoyanawa.
    dannawanam kiyanna.
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,161
    11,181
    113
    Forest
    api mehema yanawa awul da :P
    m_rob%202.0%20driving%20sunglass.jpg

    Ithin ohoma pain yamanko :growl:
     

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    තද අව්ව තියෙන දවසක quality Sunglasses පාවිච්චි කරපු කෙනෙක් දන්නවා එකේ වටිනාකම.