nikan ewa demmata mata penne nehene
sunglass pawichchiyak naa banz![]()
මාත් එහෙමය්. නමුත් පහුගිය කාලේ අවුව ගොඩක් සැර හින්දා sunglasses ගන්න හිතුවා.
තද අව්ව තියෙන දවසක quality Sunglasses පාවිච්චි කරපු කෙනෙක් දන්නවා එකේ වටිනාකම.

ikman eke 1000ta thiyena rayban sunglasses dana ewun innawada? kohmada shades wala quality eka hodada?