Do you wear sunglasses? (survey)

ඔබ sunglasses දාන්නේ මොන හ&

  • ලස්සනට

    Votes: 28 17.2%
  • ඇස් දෙක ආරක්‍ෂා කිරීමට

    Votes: 70 42.9%
  • මම sunglasses අඳින්නේ නැහැ

    Votes: 65 39.9%

  • Total voters
    163

RaZor_911

Well-known member
  • Jul 14, 2011
    14,283
    1
    4,522
    113
    Unknown
    මම නම් පාවිච්චියක් නෑ.
    ඕව දැම්මම සමහරු අපේ දිහා බලන්නෙ හරියට පිටසක්වල ජීවියෙක් දැක්ක වගේ.
    ඇත්ත :lol: මමත් දාන්නේ කාර් එකේ යනකොට විතරයි අව්ව සැරට :rolleyes: