අඩේ තාම හරි ආරංචියක් නැද්ද. මේක හරියට කටුගෙයින් කඩුව උස්සපු කතාව වගේ නේ.
ලංකාවේ කටු ගෙයින් නේද..අර කන්ගැට්ටාට කියලා කවුද ඇමති කෙනෙක් කටු ගෙයි බඩු ඉස්සුවේ..

අඩේ තාම හරි ආරංචියක් නැද්ද. මේක හරියට කටුගෙයින් කඩුව උස්සපු කතාව වගේ නේ.

http://edition.cnn.com/2014/03/10/world/asia/malaysia-airlines-plane/index.html?eref=edition
Thamath hari aranchiyak naha neda plane 1ka gana

දැන් නම් මට හිතෙන්නෙ අරුන් හයිජැක් කරලා රේඩාර් වලට අහුනොවෙන්න පහලින් ගෙනියන්න කියන්න ඇති, එකයි පයිලට්ලා උනත් කතා නොකරන්න ඇත්තෙ.
1. එක්කො එහෙම යද්දි මිස්ටේක් එකකින් වැටෙන්න ඇති
2.නැත්නම් පයිලට්ලම මූදට වට්ටන්න ඇති

ඇයි බන් එහෙම තමයි දැන් හිතන්ඩ වෙන්නේ. මොකද මෙච්චර තාක්ශනේ දියුණු රටවල නැති උන ප්ලේන් එකක් තම හොයාගෙන නැහැ. දැන් මුන් කියනවා ප්ලේන් එකේ ඉන්න එවුන්ගේ ෆොනේ රින්ග් වෙනවලු. ඉතින් බන් රින්ග් වෙනවා නම් මේ ෆෝන් එක තියන්නේ සිග්නල් අහුවෙන තැනක්නේ. ඉතින් එතනින් ට්‍රැක් කරන්ඩ පුළුවන්. එහෙමත් උන්ට බැරි නම් වෙන මොනවා කියන්ඩද බන් සුරංගනා කතාවක් ඇරෙන්ඩ. මොකද අර ස්පෙල් බයින්ඩර් TV සිරිස් එකෙත් අරූ ඉන්න සමාන්තර ලෝකෙට රේඩියෝ සිග්නල් අහුවෙනවනේ. ඒ වගේ මුන්ට ඉඳ තැන හොයා ගන්ඩ බැරි උනාටා ඉන්න එවුන්ගේ ෆෝන් රින්ග් වෙනවලු. ඉතින් බන් මෙහෙම දේවල් වත් හිතන්නේ නථ්වුඅ වෙන මොනවා හිතන්ඩද ? ඒ නිසා අනිවා මේක සමාන්තර ලෝකෙක තමයි![]()
දැන් නම් මට හිතෙන්නෙ අරුන් හයිජැක් කරලා රේඩාර් වලට අහුනොවෙන්න පහලින් ගෙනියන්න කියන්න ඇති, එකයි පයිලට්ලා උනත් කතා නොකරන්න ඇත්තෙ.
1. එක්කො එහෙම යද්දි මිස්ටේක් එකකින් වැටෙන්න ඇති
2.නැත්නම් පයිලට්ලම මූදට වට්ටන්න ඇති
![]()
වැටුනේ මේ විදිහට නං තටුවල කෑලි හරි හම්බ වෙන්න ඕනෙනෙ බං....
මේ විදියට වැටුණ නම් එන ස්පීඩ් එකත් එක්ක ඕක දෙකට කැඩෙන්න ඕන නේද..පිටි පස්සේ ටේල් එකේ පාට්ස් වගයකුයි දොරයි තමා දැක්කා කියන්නේ..එහෙම නම් ප්ලේන් එක උඩදී බ්ලාස්ට් වෙලා මුහුදට වැටිලා තියෙන්නේ.එහෙනම් කොහොමද බං ෆෝන් වැඩ කරන්නේ..මේ වෙද්දි බ්ලැක් බොක්ස් එක වත් හම්බවෙන්න ඕන එහෙනම්.
කියන තොරතුරු එකට එකක් ගැලපෙන්නේ නෑ..නේ..
මේක හොරාට ඇවිත් මත්තලටවත් බාලද දන්නෙ නැ.
හොරෙන් ගිය උන් බං, හැබැයි හොරෙන් ගිය උන සිරාවටම වෙන රටකට පනිනකව්ද බන් අරුන් කියන්නෙ![]()