මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,467
    16,188
    113
    අඩේ තාම හරි ආරංචියක් නැද්ද. මේක හරියට කටුගෙයින් කඩුව උස්සපු කතාව වගේ නේ.

    ලංකාවේ කටු ගෙයින් නේද..අර කන්ගැට්ටාට කියලා කවුද ඇමති කෙනෙක් කටු ගෙයි බඩු ඉස්සුවේ..:rofl::rofl:
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    "Unfortunately, ladies and gentlemen, we have not found anything that appear to be objects from the aircraft, let alone the aircraft," Azharuddin Abdul Rahman, director general of the Malaysian civil aviation department, told reporters Monday. :angry:
    Code:
    http://edition.cnn.com/2014/03/10/world/asia/malaysia-airlines-plane/index.html?eref=edition
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,918
    9,359
    113
    එක තැනක නෑ

    ඇයි බන් එහෙම තමයි දැන් හිතන්ඩ වෙන්නේ. මොකද මෙච්චර තාක්ශනේ දියුණු රටවල නැති උන ප්ලේන් එකක් තම හොයාගෙන නැහැ. දැන් මුන් කියනවා ප්ලේන් එකේ ඉන්න එවුන්ගේ ෆොනේ රින්ග් වෙනවලු. ඉතින් බන් රින්ග් වෙනවා නම් මේ ෆෝන් එක තියන්නේ සිග්නල් අහුවෙන තැනක්නේ. ඉතින් එතනින් ට්‍රැක් කරන්ඩ පුළුවන්. එහෙමත් උන්ට බැරි නම් වෙන මොනවා කියන්ඩද බන් සුරංගනා කතාවක් ඇරෙන්ඩ. මොකද අර ස්පෙල් බයින්ඩර් TV සිරිස් එකෙත් අරූ ඉන්න සමාන්තර ලෝකෙට රේඩියෝ සිග්නල් අහුවෙනවනේ. ඒ වගේ මුන්ට ඉඳ තැන හොයා ගන්ඩ බැරි උනාටා ඉන්න එවුන්ගේ ෆෝන් රින්ග් වෙනවලු. ඉතින් බන් මෙහෙම දේවල් වත් හිතන්නේ නථ්වුඅ වෙන මොනවා හිතන්ඩද ? ඒ නිසා අනිවා මේක සමාන්තර ලෝකෙක තමයි :rolleyes::rolleyes::P
     
    rolecoaster

    Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    It wont be easy to find the debris as we think. I can remember missing Air France 447 took 2 years to find the exact location of crash.
     
    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    psx49Au.jpg

    UCZ62XO.jpg

    Aniwa Plane eka GiluNa ban[/SIZE
    ]
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    දැන් නම් මට හිතෙන්නෙ අරුන් හයිජැක් කරලා රේඩාර් වලට අහුනොවෙන්න පහලින් ගෙනියන්න කියන්න ඇති, එකයි පයිලට්ලා උනත් කතා නොකරන්න ඇත්තෙ.
    1. එක්කො එහෙම යද්දි මිස්ටේක් එකකින් වැටෙන්න ඇති
    2.නැත්නම් පයිලට්ලම මූදට වට්ටන්න ඇති
     
    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    දැන් නම් මට හිතෙන්නෙ අරුන් හයිජැක් කරලා රේඩාර් වලට අහුනොවෙන්න පහලින් ගෙනියන්න කියන්න ඇති, එකයි පයිලට්ලා උනත් කතා නොකරන්න ඇත්තෙ.
    1. එක්කො එහෙම යද්දි මිස්ටේක් එකකින් වැටෙන්න ඇති
    2.නැත්නම් පයිලට්ලම මූදට වට්ටන්න ඇති
    :shocked::shocked::shocked::shocked::shocked::shocked:
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    දැන් නම් මට හිතෙන්නෙ අරුන් හයිජැක් කරලා රේඩාර් වලට අහුනොවෙන්න පහලින් ගෙනියන්න කියන්න ඇති, එකයි පයිලට්ලා උනත් කතා නොකරන්න ඇත්තෙ.
    1. එක්කො එහෙම යද්දි මිස්ටේක් එකකින් වැටෙන්න ඇති
    2.නැත්නම් පයිලට්ලම මූදට වට්ටන්න ඇති

    කව්ද බන් අරුන් කියන්නෙ :shocked::shocked:
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,050
    1
    11,088
    113
    ඇයි බන් එහෙම තමයි දැන් හිතන්ඩ වෙන්නේ. මොකද මෙච්චර තාක්ශනේ දියුණු රටවල නැති උන ප්ලේන් එකක් තම හොයාගෙන නැහැ. දැන් මුන් කියනවා ප්ලේන් එකේ ඉන්න එවුන්ගේ ෆොනේ රින්ග් වෙනවලු. ඉතින් බන් රින්ග් වෙනවා නම් මේ ෆෝන් එක තියන්නේ සිග්නල් අහුවෙන තැනක්නේ. ඉතින් එතනින් ට්‍රැක් කරන්ඩ පුළුවන්. එහෙමත් උන්ට බැරි නම් වෙන මොනවා කියන්ඩද බන් සුරංගනා කතාවක් ඇරෙන්ඩ. මොකද අර ස්පෙල් බයින්ඩර් TV සිරිස් එකෙත් අරූ ඉන්න සමාන්තර ලෝකෙට රේඩියෝ සිග්නල් අහුවෙනවනේ. ඒ වගේ මුන්ට ඉඳ තැන හොයා ගන්ඩ බැරි උනාටා ඉන්න එවුන්ගේ ෆෝන් රින්ග් වෙනවලු. ඉතින් බන් මෙහෙම දේවල් වත් හිතන්නේ නථ්වුඅ වෙන මොනවා හිතන්ඩද ? ඒ නිසා අනිවා මේක සමාන්තර ලෝකෙක තමයි :rolleyes::rolleyes::P

    AI Thor2 eketh oya wage scen ekak tiyenawa.
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    දැන් නම් මට හිතෙන්නෙ අරුන් හයිජැක් කරලා රේඩාර් වලට අහුනොවෙන්න පහලින් ගෙනියන්න කියන්න ඇති, එකයි පයිලට්ලා උනත් කතා නොකරන්න ඇත්තෙ.
    1. එක්කො එහෙම යද්දි මිස්ටේක් එකකින් වැටෙන්න ඇති
    2.නැත්නම් පයිලට්ලම මූදට වට්ටන්න ඇති

    මටත් එහෙම හිතෙනවා..
    කොහොම උනත් ගේම ගහන උන් සුපිරියටම ප්ලෑන් කරල වැඩේ දීලා තියෙනවා..
    ලෝකෙම රටවල් ටික කැරකිලා යන්න..මේක මුහුදට වැ‍ටුණ නම් ෆ්ලයිට් එක පහලින් ගියා නම් ගිය මිනිස්සුන්ට බේරෙන්න චාන්ස් එකක් තියෙනවා.වැඩේ තියෙන්නේ ෆෝන් රිංග් වෙනවා නම් ඕවා බෑග් වල වෙන්නත් බෑ නේද තියෙන්නේ..හයි ජැක් සීන් එකක් වගේ ද මන්දා..ප්ලේන් එක මැලේසියාවෙම වෙන්න ඇති ඇත්තේ..ඔක්කොම උන් මුහුදෙනේ හොයන්නේ..
    වෙන රටකට අරන් යන්නත් බෑනේ..එයාර්-ස්පේස් එකට එනකොට ඒ රටවල් වලින් අඳුන ගන්න නිසා..
    බලපු මොකද වෙන්නේ කියලා..
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121
    113
    සිරාවට කිවුවත් වගේ radar transmitters හෙම off කරලා පහලින් ගිහිල්ලා මුහුදට තෙල් එහෙමත් හලලා ගිහිල්ලා දැනටමත් කොහෙහරි පාලු දූපතකට වගේ land කරලා හති අරිනවද දන්නේ නැ ඊලග වැඩ ටික පටන්ගන්න
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    psx49Au.jpg

    :nerd::nerd:වැටුනේ මේ විදිහට නං තටුවල කෑලි හරි හම්බ වෙන්න ඕනෙනෙ බං....:baffled::baffled:

    මේ විදියට වැ‍ටුණ නම් එන ස්පීඩ් එකත් එක්ක ඕක දෙකට කැඩෙන්න ඕන නේද..පිටි පස්සේ ටේල් එකේ පාට්ස් වගයකුයි දොරයි තමා දැක්කා කියන්නේ..එහෙම නම් ප්ලේන් එක උඩදී බ්ලාස්ට් වෙලා මුහුදට වැටිලා තියෙන්නේ.එහෙනම් කොහොමද බං ෆෝන් වැඩ කරන්නේ..මේ වෙද්දි බ්ලැක් බොක්ස් එක වත් හම්බවෙන්න ඕන එහෙනම්.
    කියන තොරතුරු එකට එකක් ගැලපෙන්නේ නෑ..නේ..
    මේක හොරාට ඇවිත් මත්තලටවත් බාලද දන්නෙ නැ.
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මේකෙදි මතුවෙන ප්‍රශ්න ටිකක් තියෙනවා..

    • මුල ඉඳලම ප්ලේන් එක ගිහිල්ලා තියෙන්නේ හරි මාර්ගයෙන් ටිකක් විතර එලියෙ, එහෙම නම් ඇයි පාලක මධ්‍යස්ථානෙන් ඒක දැනුම්දුන්නේ නැත්තේ?
    • හයිජැක් කරා නම් එහෙම සිද්දියක් වෙන්න කලින්පොඩි හරි මැසේජ් එකක් එවන්න පුලුවන් වෙන්න ඕන්.. ඒත් එහෙම වෙලා නැහැ..
    • හයි ජැක් කරේ නැතුව මූදට වැටුනනම් පයිලට්ලා ඇයි දැනුම් දුන්නේ නැත්තේ?
    • දැන් මැලේ උන් කියනවනම් ආපහු හරවගෙන ආවා කියලා ඇයි ඒ වෙලාවෙ ඇහුවේ නැත්තේ ඇයි හරවන්නේ කියලා..
    • ප්ලේන් එකේ කෙනෙක්ගේ ෆෝන් එකක් රින්ග් වෙනවලු.. ඉතින් ඒක රින්ග් වෙන තන ට්‍රැක් කරන්න බැරිද?
    • ප්ලේන් එකක් කියන්නේ ලොකු යකඩ ගොඩක්.. මෙහෙම දෙයක් මූදක තියෙනවා කියලා හොයාගන්න තරම් අද තාක්ෂනය දියුනු නැද්ද?
    මේ සම්බන්ධයෙන් මගේ අදහස මම කියන්නම්.. මම මේ ගැන කිසිම විශේෂඥ දනුමක් තියෙන කෙනෙක් නෙමෙයි.. මට හිතෙන්නේ මෙතන අපි හිතන දේට වඩා ගොඩක් ලොකු දෙයක් වෙලා තියෙනවා.. අනික අපිට හංගන දෙයක් මෙතන තියෙනවා.. මේ අභිරහස අපිට අභිරහසක් උනාට දන්න අය දන්නවා මෙතන මොකද්ද වෙලා තියෙන්නේ කියලා.. සමහරවිට ඒක ලෝකය දනගන්න ඕන දෙයක් නෙමෙයි කියලා එයාලා හිතනවා ඇති.. මට හිතෙන දේ නම් මෙච්චර් දියුනු ලෝකෙ ප්ලේන් එකක් මගීන් දෙසීය ගානක් එක්ක නැති වෙලා ඒක ගැන කිසිම තොරතුරක් නැතුව මෙච්චර දවසක් යන්න විදියක් නැහැ..
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    කව්ද බන් අරුන් කියන්නෙ :shocked::shocked:
    හොරෙන් ගිය උන් බං, හැබැයි හොරෙන් ගිය උන සිරාවටම වෙන රටකට පනින
    චේතනාවෙන් ගිහින් නම් අනිවා ප්ලයිට් එකේ මොකක් හරි ලොකු ෆෝල්ට් එකක් නිසා
    වැටෙන්න ඇති. එකයි මැලේ උන් ගල්බිල්ලො වගේ සද්ද නැතුව ඉන්නෙ