මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මුහුදේ තිබිලා හම්බ වෙච්ච තෙල් පැල්ලමේ තෙල් ඒ ප්ලේන් එකේ තෙල් නෙමෙයි කියලා සනාථ වෙලා තියෙනවලු.. මගේ මැලේ ඉන්න යාලුවෙක් කිව්වේ...
    මේක 100% ඇත්තක් කියල හිතලා කියපල්ලා බලන්න සස්පෙක්ෂන්ස් දැන්............

    මගේ නම් අංක 1 --- උස්සලා. ප්ලෝටින්ග් රනවේස් ගැන මම එතරම් දන්නෙ නැති නමුත් ඒ වගේ එකක් භාවිතා කරල බස්සලා දැන් තියාගෙන ඉන්නවා ගේම දෙන්න.........
     

    D1987

    Member
    Mar 20, 2013
    515
    92
    0
    Colombo
    Captain of MH370 - Captain Zaharie Ahmad Shah

    1947646_499226803521357_721946916_n.jpg
     

    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    මේක 100% ඇත්තක් කියල හිතලා කියපල්ලා බලන්න සස්පෙක්ෂන්ස් දැන්............

    මගේ නම් අංක 1 --- උස්සලා. ප්ලෝටින්ග් රනවේස් ගැන මම එතරම් දන්නෙ නැති නමුත් ඒ වගේ එකක් භාවිතා කරල බස්සලා දැන් තියාගෙන ඉන්නවා ගේම දෙන්න.........

    :):):)

    Africa_map%20brown%20transparent%20with%20names%20smooth%20650.gif


    mata hithennema menna me kohe hari badu have
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    මේක 100% ඇත්තක් කියල හිතලා කියපල්ලා බලන්න සස්පෙක්ෂන්ස් දැන්............

    මගේ නම් අංක 1 --- උස්සලා. ප්ලෝටින්ග් රනවේස් ගැන මම එතරම් දන්නෙ නැති නමුත් ඒ වගේ එකක් භාවිතා කරල බස්සලා දැන් තියාගෙන ඉන්නවා ගේම දෙන්න.........

    මාත් කියන්නේ එකමයි, එක්කෝ ටෙරා අටැක් එකක් දෙන්න බලන් ඉන්නවා ඉම්පැක්ට් එකකින්, එහෙම නැත්නම් කප්පම් හෝ වෙන දෙයක් ගන්න පොඩ්ඩක් කස්ටිය සයිලන්ස් වෙනකන් ඉන්නවා, කොමත් මැලේෂියා වලින් කියනවනේ මුල ඉදන් ඕක කඩන වැටුනේ නෑ කියල.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දැන් අමරිකාවෙ තියෙන ආරක්ෂක විධි සේරම ඔන් කරලා ඇත්තෙ බන්. ඒක නිසා එහෙම කේස් ආවොත් ඇමරිකාවෙන් ප්ලේන් එකට ගහනවා මිනිස්සු 200ක් නෙමේ 2000ක් හිටියත් :nerd:
    මම වුනත් කරන්නෙ ඒක....:(:(
    ජාතික ආරක්ෂාව කියන්නේ 200ක් නෙවෙයි මචං..........:(:(:(:no:
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    මම ජ්‍යාත්තන්තරයට යෝජනා කරනව මේ ගුවන් යානය සෙවීමේ මෙහෙයුම එලකිරියට භාර දෙන්ඩ කියල.එහෙනම් මෙලහට මේ වැඩේ ඉවරනේ :lol:
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,164
    4,071
    113
    invoke db "Injected Memory"
    අයියෝ

    බැඩ් නිව්ස්

    Malaysia Airlines Flight MH370 mystery: Jet's door may have been found, officials say

    සෝර්ස්

    http://www.foxnews.com/world/2014/0...-loses-contact-with-plane-carrying-23-people/

    ඇත්තනම් වෙන්න එපා

    උබ නිදාගෙන ද බං ඉන්නෙ මේ ඊයෙ News එකක් බං,ඕක දොර නෙමෙයි කියලා මේ Thread එකේ ම පිටු 10 ක් විතර ඇති බං :no:
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...

    BLNinja

    Banned
    Apr 4, 2012
    119
    7
    0
    මම වුනත් කරන්නෙ ඒක....:(:(
    ජාතික ආරක්ෂාව කියන්නේ 200ක් නෙවෙයි මචං..........:(:(:(:no:

    මොන නායකයා උනත් එහෙම ආවොත් ප්ලේන් එකට අවම හානියක් වෙන්න පහර දෙනවා බන්.. කොහොමද බිල්ඩින් එකක එහෙම හැප්පුවොත් බඩු නෙ ආයෙත්
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    MISSING MH370:
    Man claims possible sighting of airliner

    KELANTAN: A businessman in Ketereh claimed that he saw a bright white light, believed to be of an aircraft, descending at high speed towards the South China Sea about 1.45am on the day flight MH370 went missing.

    Alif Fathi Abdul Hadi, 29, told the New Straits Times what he saw after lodging a report with the Malaysian Maritime Enforcement Agency (MMEA) in Tok Bali earlier today.
    Alif said he was in the compound of his home when he saw the bright white light, which he described as similar to the ones used by airplanes during night flights.
    "I was walking towards my back door when I caught a glimpse of the white light.
    "It was moving towards the sea, towards Bachok area, which was unusual.
    "Usually, aircrafts that fly over here have their usual route pattern, but this one went completely towards the other way," he said.
    Alif said he watched the light's movement for about five minutes, before realising that it was descending.
    However, he said he was not sure that it was an airplane as he only saw the light.
    He said there was no blinking red light.
    "I did not think much about it, and went to sleep.
    "Only the next day, when I heard the news on the radio, I thought that the light I saw could be from the aircraft's.
    "After discussing with my family members, they advised me to lodge a report, and I hope this information can be of any help," he said.
    Alif was accompanied by his uncle Rosman Ishak, 55, when he lodged the report.


    ximage.JPG.pagespeed.ic.q_0p3OXmft.webp
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    plane eke passengers la ge phones walata a ayage relatives la keepa denekma ring karala. Ring venava vitharalu, talk karanne nathilau. Mea rings anuwa ring vena place eka dana ganna puluwan lu. Ohun mea gana Baladarin danuwath karala.
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    Malaysia Airlines has released a new statement in the last hour, saying they are deploying additional aircraft to bring the families of those missing from Beijing to Kuala Lumpur.

    It adds that the search and rescue effort is now being carried out with the help of teams from Australia, China, Thailand, Indonesia, Singapore, Vietnam, the Philippines, New Zealand and the US.

    The firms says it cannot say at the moment how the passengers who boarded the flight using stolen passports purchase their tickets, but all flight details have been given to the investigating authorities.