මේක 100% ඇත්තක් කියල හිතලා කියපල්ලා බලන්න සස්පෙක්ෂන්ස් දැන්............මුහුදේ තිබිලා හම්බ වෙච්ච තෙල් පැල්ලමේ තෙල් ඒ ප්ලේන් එකේ තෙල් නෙමෙයි කියලා සනාථ වෙලා තියෙනවලු.. මගේ මැලේ ඉන්න යාලුවෙක් කිව්වේ...
මගේ නම් අංක 1 --- උස්සලා. ප්ලෝටින්ග් රනවේස් ගැන මම එතරම් දන්නෙ නැති නමුත් ඒ වගේ එකක් භාවිතා කරල බස්සලා දැන් තියාගෙන ඉන්නවා ගේම දෙන්න.........




