පරිගණකයට විදුලිය සපයන බැටරියේ කහ පාට හා රතු පාට බල්බ දෙක පත්තු වේ බැටරිය තුලින් නොනවත්තාම (චී)ශබ්දය ඇසේ.මට දැනගන්න ඕනි බැටරිය බැහැලද නැත්නම් වෙනත් දෝශයක්ද කියල.