බැටරි big help

wasangaama

Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    ඕවට පස්සේ දාන බැටරි එන එක වගේ ගොඩක් වෙලා වැඩ කරන්න බෑ. හොද ඒවා ගන්නත් නෑ. ups එකක්ම ගන්න එක ලාබයි බැටරි 2 3 ක් මාරු කරනවට වැඩිය.
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    සාමන්යෙන් තත්පර 15කට සැරයක් වගෙ එනවා නම් නොමල්නෙ ඔෆ්ෆ් වෙන්න කිට්ටුව තමයි නොන්වත්වාම බිප් සද්දය එන්නෙ චාර්ග් වෙන්නෙ නැත්න්ම බැටරියෙ අවුලක් වොරන්ටි තියෙ නම් මාරු කරගන්න:)
     

    baba2

    Well-known member
  • Mar 12, 2013
    1,649
    44
    48
    නොන්වත්වාම බිප් සද්දය enawa kaha pata ha red pata bulb 2 pattu wanawa
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    නොන්වත්වාම බිප් සද්දය enawa kaha pata ha red pata bulb 2 pattu wanawa
    බැටරි බැහැලා කියන එක නෙ එකෙන් කියන්නෙ චාර්ග් වෙන්න ගහලා තියන්න පැය 2-3ක් හරි ගියෙ නැත්නම් එකෙ අවුලක් ඇති රෙපයා කරනන් තැනකට ගිහින් දෙන්න(ගත්ත තැනට වගෙ):dull:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    පරිගණකයට විදුලිය සපයන බැටරියේ කහ පාට හා රතු පාට බල්බ දෙක පත්තු වේ බැටරිය තුලින් නොනවත්තාම (චී)ශබ්දය ඇසේ.මට දැනගන්න ඕනි බැටරිය බැහැලද නැත්නම් වෙනත් දෝශයක්ද කියල.

    චී ශබ්දය?එහෙම සද්දයක් එනවා නම් ලෙඩක්ම තමයි ඉතිං:lol::lol::lol:.අපේ නම් බීප් සද්දයක් එන්නේ..

    මේ බුවෝ..පවර් වයර් එක පොඩ්ඩක් චෙක් කරපන් මුලින්ම..මොකද ඇතුලට කරන්ට් එක එනවා නම් සද්ද බද්ද එන්න විදියක් නෑ..එහෙම ලෙඩක් නැත්තන් තමයි අව්ල..