බාල වර්ගයේ ලැප් ගත්තාම ඔහොම තමා !
ඇයි බන් අපිට එන්නේ නැත්තේ ඔය වගේ ලෙඩ.
මගේ බැටරි එක අන්තිම වෙනකම්ම බහින කම් වැඩ කරල අන්තිමට ලැප් එක ඕෆ් වෙනවා , ඊට පස්සේ ඔන් වෙන්නේ නෑ රතු පාට ලයිට් එක ඉන්ඩිකේට් කරනවා .. ඒත් වැඩ ප්ලග් කරාම.
අර ගත්තේ 2013 , මේ 2020 වෙනකම් බැටරි තියා චාජරේ වත් මාරු කරන්න ලෙඩක් ඇවිත් නෑ , ලැපත් හොදටම වැඩ, බැටරියත් හොදටම වැඩ.
ලැප් එක LENOVO G500![]()
Asus wala unath low budget laptops honda ne ban.Yako! ASUS kiyanne elama brand ekakne..![]()
Yako! ASUS kiyanne elama brand ekakne..![]()
Lenovo kiyanne gal godak thama. Hard use walata patta mageth lenovo 2005 ekak thama tiyenawaබාල වර්ගයේ ලැප් ගත්තාම ඔහොම තමා !
ඇයි බන් අපිට එන්නේ නැත්තේ ඔය වගේ ලෙඩ.
මගේ බැටරි එක අන්තිම වෙනකම්ම බහින කම් වැඩ කරල අන්තිමට ලැප් එක ඕෆ් වෙනවා , ඊට පස්සේ ඔන් වෙන්නේ නෑ රතු පාට ලයිට් එක ඉන්ඩිකේට් කරනවා .. ඒත් වැඩ ප්ලග් කරාම.
අර ගත්තේ 2013 , මේ 2020 වෙනකම් බැටරි තියා චාජරේ වත් මාරු කරන්න ලෙඩක් ඇවිත් නෑ , ලැපත් හොදටම වැඩ, බැටරියත් හොදටම වැඩ.
ලැප් එක LENOVO G500![]()
මේ ක්‍රමේ හරි ගියේ නැහැ බං
---
මචන් වොරන්ටි ගන්න පුළුවන් ප්‍රශ්නේ බන් මම ලැප් එකට පාස්වර්ඩ් එකක් වත් දාලා නැහැ මගේ ඔක්කොම පාස්වොර්ඩ් එමෙල් එක්කම නොට් පැඩ් වල සේව් කරලා තියෙනවා. එෂ්චෙන්ජස් බෑන්ක් ඩිටෙල්ස් ඔක්කොම දැන් මේක හදන්න දුන්නාම හදන එකාට මේක බලන්න පුලුවන් නේ.
මේකට කරන්න පුළුවන් විසදුම මොකද්ද ? ලැප් එකේ හාර්ඩ් එක ගලෝගෙන එන්න පුලුවන්ද