ONLINE ෆිල්ම් බලන්න

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,729
    5,215
    113
    අපේ ගෙදර
    lBPViXz.png


    ඔන්න මචන්ලා තියනවා ඉතාම පොඩි කට්ටියකට වැදගත් වෙන එලකිරි සොෆ්ට්වෙයා කෑල්ලක්. හොද Speed Unlimited Net Connection තියන කට්ටියට නම් වැඩක් වෙයි. අපි වගේ Time Base Package කට්ටියට නම් වැඩක් වෙන්නේ නෑ.. මේ Popcorn කියන සයිට් එකට ගිහින් ඒකේ තියන Software එක Install කරගන්න. ඊට පස්සෙ ඉතින් ෆිල්ම් බැලුවැකි ගින්දර වගේ. මේක Torrent හරහා තමයි stream වෙන්නේ. Cam කොපි නෑ ඔක්කොම BrRip තමා. 720 P , 1080 p වලින් කැමති Quality එකක් තෝරගෙන බලන්න පුලුවන්. තියන Film Set එක එලටම වර්ග කරලා තියෙන්නේ. තෝරගෙන බලන්න විතරයි තියෙන්නේ. එහෙනම් ඉතින් වැඩි කතා නැතුව කරලම බලහල්ලකෝ.

    1UP6VSd.gif


    මෙතනින් Popcorn කියන සයිට් එකට යන්න. ගිහිල්ලා Software කෑල්ල බාගෙන Install කරගන්න.



    For Windows 7 and above

    Watch torrent movies instantly

    XteZRz3.png


    n9wWLvg.png


    මෙන්න මම ගත්තු Screen Shot ටිකක්.

    Install කරගන්න.

    25IQcST.png
    YLTfTlu.png


    MIAvX28.png


    Categeri එකෙන් කැමති Movie එක තෝරගන්න.

    dBcqHCG.png


    7LAnYAh.png


    Quality එක තෝරගෙන Watch Now ක්ලික් කරන්න.

    xIhyhXb.png


    UpxHomA.png


    *****************************************

    දැන් ඉතින් Popcorn එකක් කකාම ෆිල්ම් එක බලන්න.

    DcHu8uH.png


    m4QsVrH.gif

    gVafj.gif

    1B2eM.png

    Pfwv4.gif

    QFYF2Ql.gif
    QFYF2Ql.gif

    IbmCU77.png

     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,467
    16,189
    113
    hamma me dala thiyenne..ube thread nathuwa paluwen ban hitiye.ube ara site ekath wada naha.digatama thread dapan macho.thanks+2
     
    • Like
    Reactions: jk perera