Balumgala GON PART VIDEO

Oncologist

Member
Mar 1, 2014
67
12
0

කාන්තාවන්ට ලංකාවේ වගේම වෙන රටවල් වලදිත් හිරි හැර වෙන බව ඇත්ත,එත් මේ පාර බැලුම්ගල මේ කරලා තියන විඩියෝ එක නම් මහා ගොන් පාර්ට් එකක්,මට පෙන්නෙ මුන්ම කට්ටියක් දාල විඩියෝ කරපු එකක්,නැත්තන් බඩුවක් දාල පිරිමි පස්සෙන් එන එක විඩියෝ කරලා,ඔලුවක් තියන එකෙක්ට එක හොඳට තෙරෙනවා,එ මදිවට පාරේ ඉන්න මිනිස්සුත් නිකන් ෆොකස් කරලා වැරදි කාරයෝ ගානට දාලා,මුන්ට මෙවාට නඩු දාන්න පුළුවන් ඔනේ නම්.

attachment.php

pic courtesy by :rofl: deanXX
 
Last edited:

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,297
    15,899
    113
    ගෑණුන්ට විතරක් යන්න වෙනම බස් දාන්න වෙයි මුන් කියන හැටියට...ඇයි ඉතින් ගෑණියෙක් ගේ ඇගේ වදින්නවත් පිරිමියෙක්ට බැහැනේ....
     
    Oncologist

    Member
    Mar 1, 2014
    67
    12
    0
    sirawata ban, moma balu wadakda me? Elbow eka galawala yannada? ai e ganith elbow eka tiyan inne ehenam. me mona katha wadakda ban

    අනිවාරෙන් මචන්,මේ ලඟදි කොල්ලුපිටියේ එසි බස් එහෙකදි කෙල්ලක් නැග්ගා,එකි මගේ ලඟම ඉඳ ගත්තා, කොල්ලටද කොහෙද කතා කර කර හිටියේ.එකි ෆොන් එක එහාට මෙහාට කරන කොට මගේ අතේ වදින්නෙ,මම මචන් ගැණුන්ගේ පස්සවල් සහ අනික් පැති බස් වල ඉන්නකොට ගැවෙනවට කැමති නැ,එක මට හරි අපහසුයි,බලපන් එතකොට කෙල්ලොත් අපිට මෙහෙම කරනවානේ,කොල්ලො විතරක් නෙමෙයි බං ගිහින් ගැවෙන්නෙ කෙල්ලොත් එහෙමයි.අනික සමහරු ගැවෙන්නෙ නැ,තද වෙනකොට ගැවෙනවා,එහෙමත් කුපාඩියෙක් තමා හිතලාම තද වෙන්නෙ.කුපාඩි ගැණු වගේම කුපාඩි පිරිමිත් ඉන්නවා,කියන එක මුන්ට අමතකයි.

    ගෑණුන්ට විතරක් යන්න වෙනම බස් දාන්න වෙයි මුන් කියන හැටියට...ඇයි ඉතින් ගෑණියෙක් ගේ ඇගේ වදින්නවත් පිරිමියෙක්ට බැහැනේ....

    අනිවාරෙන් මචන්
     
    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,755
    2,492
    113
    Kandy
    Yako bus eke yaddi gewenne nethuwa yanne kohoma ban. Pissu yakku. Pirimi vtharane weradi . Genu serama hondai.
     
    Oncologist

    Member
    Mar 1, 2014
    67
    12
    0
    tawa tika dawasakin gedarata ringala sex karanawa kiyai. ai yako pirimi ganu sexually attract wenawa kiyala onama podi ekek dannawa ne. Mun kiyana widihata balannat ba

    යකෝ ලස්සන කෙල්ලෙක් යනකොට ඔනම කොල්ලෙක්ට බැලෙනවා නේ,එක තමා සොබවා ධර්මය,බැලුම්ගල උන් එහෙම කරන්නෙ නැතුව ඇති ලොල්.
     
    prabo22

    Well-known member
  • May 25, 2010
    12,595
    1,541
    113
    4.25 inna ekamai anthimata inneth,, munge gon part ekak,, yako karanda deyak nathuwda mun me gon show karanne
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,297
    15,899
    113
    බැලුම් පුපුරයි මේකටනම්...:lol::lol::lol:

    Ashampoo_Snap_2014.03.10_22h10m38s_001_.jpg
     
    Last edited:

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ane mun kiyanne enan bus eke yanakota genuta mal tiya tiya weda weda yanna kiyalada...lassana kellek dekkama aninna hari daganna hari try karana eka ona kollek ge wedak...bus eka athule rape karala wage ne mun kiyanne...
     
    Oncologist

    Member
    Mar 1, 2014
    67
    12
    0
    4.25 inna ekamai anthimata inneth,, munge gon part ekak,, yako karanda deyak nathuwda mun me gon show karanne

    :lol: මුං නිකන් ටෝක දෙන්නෙ සියල්ල දත් මහා බෝධිසත්වයෝ වගේ මචන්,නිකන් බොරු ශෝ,එත් මෙයාල කරපු හොඳ දෙවලුත් තියනවා,එත් කයිවාරු නම් වැඩි.
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    අනිවාරෙන් මචන්,මේ ලඟදි කොල්ලුපිටියේ එසි බස් එහෙකදි කෙල්ලක් නැග්ගා,එකි මගේ ලඟම ඉඳ ගත්තා, කොල්ලටද කොහෙද කතා කර කර හිටියේ.එකි ෆොන් එක එහාට මෙහාට කරන කොට මගේ අතේ වදින්නෙ,මම මචන් ගැණුන්ගේ පස්සවල් සහ අනික් පැති බස් වල ඉන්නකොට ගැවෙනවට කැමති නැ,එක මට හරි අපහසුයි,බලපන් එතකොට කෙල්ලොත් අපිට මෙහෙම කරනවානේ,කොල්ලො විතරක් නෙමෙයි බං ගිහින් ගැවෙන්නෙ කෙල්ලොත් එහෙමයි.අනික සමහරු ගැවෙන්නෙ නැ,තද වෙනකොට ගැවෙනවා,එහෙමත් කුපාඩියෙක් තමා හිතලාම තද වෙන්නෙ.කුපාඩි ගැණු වගේම කුපාඩි පිරිමිත් ඉන්නවා,කියන එක මුන්ට අමතකයි.
    :yes::yes::yes:

    අපි උදේට යන ඔෆිස් train එකක එහෙම බැලුවොත් මචන් හැම පිරිමියම වැරදී. ඇගවල් වල ගෑවිලා චොප්ප වෙලා තමයි යන්නේ. මුන් අර පෙන්නන මිනිස්සු අපි වගේ උන්ගේ තාත්තල වෙන්න ඇති,පව්. මුල ටික දැක්කම මට දුක හිතුන, වැලමිට වදින්න තියන් යනවලු. (එතනින් පස්සේ නම් බැලුවේ නෑ) අපෝ මට මේ programme එක එපාම උනා :angry::angry::angry:
     
    Oncologist

    Member
    Mar 1, 2014
    67
    12
    0
    ane mun kiyanne enan bus eke yanakota genuta mal tiya tiya weda weda yanna kiyalada...lassana kellek dekkama aninna hari daganna hari try karana eka ona kollek ge wedak...bus eka athule rape karala wage ne mun kiyanne...

    මෙක මුං හදපු සිඟිති ආතල් විඩියෝ එකක් මචන්,මුන් හිතාගන ඉන්නෙ ලංකාවේ උන් ගොන්නු කියලා,මට දුක අර පාරේ නිකන් යන මිනිස්සු ෆොකස් කරලා වැරදි කාරයෝ කරපු එක,වෙන රටක නම් මුන්ට නඩු දාලා.
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    මෙක මුං හදපු සිඟිති ආතල් විඩියෝ එකක් මචන්,මුන් හිතාගන ඉන්නෙ ලංකාවේ උන් ගොන්නු කියලා,මට දුක අර පාරේ නිකන් යන මිනිස්සු ෆොකස් කරලා වැරදි කාරයෝ කරපු එක,වෙන රටක නම් මුන්ට නඩු දාලා.

    mun kiayana widiya geniyek dekoth herila balannawath epa kelin muna tiyagena ath deka oluwa uda tiyan yanna one..:lol: oya sabyathwe rekala wedi wela tamai dan kale rape casui arawa mewa wedi....
     
    Oncologist

    Member
    Mar 1, 2014
    67
    12
    0
    :yes::yes::yes:

    අපි උදේට යන ඔෆිස් train එකක එහෙම බැලුවොත් මචන් හැම පිරිමියම වැරදී. ඇගවල් වල ගෑවිලා චොප්ප වෙලා තමයි යන්නේ. මුන් අර පෙන්නන මිනිස්සු අපි වගේ උන්ගේ තාත්තල වෙන්න ඇති,පව්. මුල ටික දැක්කම මට දුක හිතුන, වැලමිට වදින්න තියන් යනවලු. (එතනින් පස්සේ නම් බැලුවේ නෑ) අපෝ මට මේ programme එක එපාම උනා :angry::angry::angry:

    :yes:

    මචන් අපි ඉස්කොලේ යන කාලේ,එක්තරා ප්‍රසිද්ධ බාලිකා පාසැලක් තිබ්බා,අන්න එ පාසැලේ කෙල්ලො සෙට් එකක් නගින බස් එකක් තිබ්බා එකේ යන කෙල්ලෝ එකට නැග්ගෙම කොල්ලන්ගෙන් හෙත්තුව ඉල්ලගන්නම තමා,ඉතින් මට මතකයි අපේ උනුත් ඔකට නගිනවා,ඉතින් කෙල්ලොත් එහෙම තමා,කෙටියෙන් කියනවා නම් කොල්ලන්ගේ ignition point එක අඩුයි,Boiling Point එකත් අඩුයි,කෙල්ලොන්ගේ ignition point එක වැඩියි,Boiling Point එකත් වැඩියි, තෙරුනාද මන්දා :rofl::P,ඔක මචන් නෙචර් එක,එකට අපි පලි නැ.
     
    Oncologist

    Member
    Mar 1, 2014
    67
    12
    0
    mun kiayana widiya geniyek dekoth herila balannawath epa kelin muna tiyagena ath deka oluwa uda tiyan yanna one..:lol: oya sabyathwe rekala wedi wela tamai dan kale rape casui arawa mewa wedi....

    :lol::lol: අනිවාරෙන් මචන්,මුං අලි හරක් ටිකක්.
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    :yes:

    මචන් අපි ඉස්කොලේ යන කාලේ,එක්තරා ප්‍රසිද්ධ බාලිකා පාසැලක් තිබ්බා,අන්න එ පාසැලේ කෙල්ලො සෙට් එකක් නගින බස් එකක් තිබ්බා එකේ යන කෙල්ලෝ එකට නැග්ගෙම කොල්ලන්ගෙන් හෙත්තුව ඉල්ලගන්නම තමා,ඉතින් මට මතකයි අපේ උනුත් ඔකට නගිනවා,ඉතින් කෙල්ලොත් එහෙම තමා,කෙටියෙන් කියනවා නම් කොල්ලන්ගේ ignition point එක අඩුයි,Boiling Point එකත් අඩුයි,කෙල්ලොන්ගේ ignition point එක වැඩියි,Boiling Point එකත් වැඩියි, තෙරුනාද මන්දා :rofl::P,ඔක මචන් නෙචර් එක,එකට අපි පලි නැ.

    අනිව, ගෑනුන්ට සම තැන හරි නිසි තැන නැති කරන්නේ මුන් වගේ මාධ්‍ය වලිනුයි , අපේ මෝඩ සමාජයෙනුයි. ඊටපස්සේ ඒකම මාකට් කරනව. පිටරටවල් වල මේ වගේ දේවල් වෙනවද.

    උබ කිවුව වගේ මේකට නඩු දාන්න ඕන අහින්සක මිනිස්සුන්ව තිරිසන්නු ගානට දානවට.