කාන්තාවන්ට ලංකාවේ වගේම වෙන රටවල් වලදිත් හිරි හැර වෙන බව ඇත්ත,එත් මේ පාර බැලුම්ගල මේ කරලා තියන විඩියෝ එක නම් මහා ගොන් පාර්ට් එකක්,මට පෙන්නෙ මුන්ම කට්ටියක් දාල විඩියෝ කරපු එකක්,නැත්තන් බඩුවක් දාල පිරිමි පස්සෙන් එන එක විඩියෝ කරලා,ඔලුවක් තියන එකෙක්ට එක හොඳට තෙරෙනවා,එ මදිවට පාරේ ඉන්න මිනිස්සුත් නිකන් ෆොකස් කරලා වැරදි කාරයෝ ගානට දාලා,මුන්ට මෙවාට නඩු දාන්න පුළුවන් ඔනේ නම්.
pic courtesy by
deanXX
Last edited:




,ඔක මචන් නෙචර් එක,එකට අපි පලි නැ.