මම JVP ඔබ ?

මම JVP

  • 1. මමත් එක් වෙමි

    Votes: 149 56.4%
  • 2. මට බැහැ

    Votes: 115 43.6%

  • Total voters
    264

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ජවිපේ "සමාජවාදය" යන්න වචන කෝෂයෙන් අයින් කර ජනතාවාදය කරපින්නා ගත් කල ඒ ගැන සිතන්නට පුලුවන්. නූතන හෝ පැරණි හෝ සමාජවාදී චින්තනය නිසාම ජවිපේ අමාරුවේ වැටී සිටින බව නම් කිව යුතුය. අනුර දිසානායකගේ නායකත්වයෙන් වුවත් මොවුන්ගේ දේශපාලන දැන්ම ප්‍රසිද්ධියේ වෙනස්කට ලක් නොකර කෙදිනකවත් මොවුනට නම් බලය දිය නොහැක.

    ජනතාව යම් කිසි ජන්ද බලයක් ජවිපෙට දෙන්නේ නම් ඒ ජවිපේ ආණ්ඩුවට එරෙහි වීම හා එම මන්ත්‍රීවරුන්ගේ අල්පේච්ඡතාව නිසා මිස ඔවුන්ගේ දේශපාලන දර්ශනය නිසා නොවන බව තවමත් ජවිපේ වත් ජවිපේ ගැන කියනා ඔබ වත් තේරුම් ගෙන නැති බව නම් පැහැදිළි වේ.

    ඉහත කී කාරණය නම් එදා රෝහණ විජේවීරටත් වැරදුනා. මාක්ස්වාදයේ කරපිටින් විප්ලව කරන්නට නොයා විකල්ප ධනවාදී දේශපාලනයක් (අඩු තරමේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී.) එකකින්වත් ප්‍රධාන දේශපාලන ධාරාවට පැමිණියේ නම් තරමක සාර්ථකත්වයක් හෝ ලබාගත හැක. හැකිව තිබුණි. අවසානේ සිදුවූයේ විජේවීරගේ මෙන්ම මෙරට තරුණ ජීවිත දහස් ගණනක ගේ ද ජීවිත අහිමි විම පමණි.

    ජවිපේ කෙදිනකවත් මහජන මතයට සංවේදී පක්ෂයක් නොවේ. අද මහජනතාව ඉල්ලන්නේ දේශපාලන ස්ථාවරත්වය හා නිර්දූෂිත පාලනය මිස ධනවාදය වෙනස් කිරීම නොවේ. ධනවාදය දේශපාලන හස්තය ප්‍රජාතන්ත්‍රවාදය බව මතක තබාගන්න. එම නිසා ප්‍රජාතන්ත්‍රවාදයේ සිට ධනවදය නැතිකිරීමට කෑ ගසනවා වෙනුවට අද තිබෙන දේශපාලනය සුද්ධ කිරීමේ කාරණය ජවිපේ බාරගත්තා නම් එය තමයි ජවිපෙට කල හැකි මහඟු සමාජ වගකීම.

    එම නිසා මිතුර ඔබ JVP වන්න මම නම් ප්‍රතිපත්තිමය වශයෙන් JVP නොවෙමි.
     
    • Like
    Reactions: nvhcc89

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,367
    5,813
    113
    ගෙදර/බෝඩිමේ

    100% Agreed...
     
    • Like
    Reactions: king_pandukabaya

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    mcn meken actual voters la gana kiyanna amarui. meke godak inne kollo neda kollange beat ekai samanya minihage beat ekai hena venas ban apita terenaeka unta vihilu vage

    mehemayi rate IT bahvithakarana ayagen prathishathayk vidihata hithanna puluwan.....wayasa 16-30 athara mathaya kiyala hithanna puluwan....rate thawa awurudu 15-20 k idiriyata hithanna puluwan.....warthamanayedi nam meken mulu population ekatama prediction ekak denna baha
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara

    ow me parath sandanaya dinanawa. but wenasak ona.... :):):)
    kawadahari me rate minissu aththa therum gannawaaaa :):):)
    anna eda wenakan api katta kagena innawaaaaaaaaaaaa :):):)
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    :lol::lol::lol::lol::lol:
    sirawata
    online votes walin puluwanda ban lankawe chande predict karanna.. :dull::dull:
    me parath anduwa dinanawa eke 2k naha. eth podi tharagayak thiyewi wenadata wada :nerd::nerd:
    ලංකාවේ ඉන්නේ බත් ගිලින හරක් කොට්ටශයක් බන් , උන්ට මහා හිනමානයක් තියෙනවා , පරදින හෝ දෙවන තැන ගන්න කණ්ඩායමට සහයෝගයක් දෙන්න , නමුත් මුන්ට තාම කන්න නැති වෙලා නැහැ මේ රටේ මොකද්දෝ පිනකට .....
    අද රටේ පාලකයෝ තෝර ගන්න එකත් මුන් හිතන්නේ ගමේ අවුරුදු උත්සවේ කඹ අදින තරගේ කියලා , මුන් සෙට් වෙන්නම බලන්නේ දිනන පැත්තට මයි

    රටක පාලකයෝ පහල වෙන්නේ ඒ රටේ ඉන්න මිනිස්සු අනුවයි ලු එක හරියටම හරි , ඉන්න හොරුත් මුන්ට හොද වැඩි ,
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ලංකාවේ ඉන්නේ බත් ගිලින හරක් කොට්ටශයක් බන් , උන්ට මහා හිනමානයක් තියෙනවා , පරදින හෝ දෙවන තැන ගන්න කණ්ඩායමට සහයෝගයක් දෙන්න , නමුත් මුන්ට තාම කන්න නැති වෙලා නැහැ මේ රටේ මොකද්දෝ පිනකට .....
    අද රටේ පාලකයෝ තෝර ගන්න එකත් මුන් හිතන්නේ ගමේ අවුරුදු උත්සවේ කඹ අදින තරගේ කියලා , මුන් සෙට් වෙන්නම බලන්නේ දිනන පැත්තට මයි

    රටක පාලකයෝ පහල වෙන්නේ ඒ රටේ ඉන්න මිනිස්සු අනුවයි ලු එක හරියටම හරි , ඉන්න හොරුත් මුන්ට හොද වැඩි ,

    :(:(:(:(:( the bitter truth
     
    randika11

    Active member
  • Sep 1, 2006
    476
    109
    43
    WICKILEAKS:16373601 said:
    රටක පාලකයෝ පහල වෙන්නේ ඒ රටේ ඉන්න මිනිස්සු අනුවයි ලු එක හරියටම හරි , ඉන්න හොරුත් මුන්ට හොද වැඩි ,
    Sirama kathawa.nikan hithala balahan ada oya dushnayata wanchawata ka gahana unta oya thanaturu warapprasada labunoth misuse karana ekak nathda.wadiya one na me ape EK un hithata ekagawa hithan ubala minister kenek unoth satha pahaka wanchawak wena ekak nathda.power misuse nokarayda.
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    83930567.gif