මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    අපිට එහෙම හිතන්න පුලුවන් සාදකේ තමා කැප්ටන් බුවා කිසිම දෙයක් නොකීම. හරියට නොදැන කියන එකත් පව්. මට සැකයි ඌත් මේකේ කොටස් කාරයෙක්ද කියලා.. මැලේශියන් එයාර්ලයින් එක වසන් කරනවා නම් දෙයක් ඒකත් හෙතුවක් වෙන්න පුලුවන් .

    ඔය හොරෙන් ගියා කියන දෙන්නෙක්ට ඔය ගේම දෙන්න බෑ. අනිවා තව ඉන්නවා එහෙම ගේමක් දුන්න නං ඇතුලෙ. එහෙම ගේමක් දීල නං ඔය ගිය පැසෙන්ජර්ස්ලටත් වඩා කෘ එකේ උන් සම්බන්ධ වෙන්න ඕනෙ. පයිලට් වෙන්නත් බැරි නෑ. :dull:
    හැබැයි පයිලට් මැලේසියන් කාරය්ක්ලු නේද?
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    යාළුවා;16373840 said:
    මුන්ව මිස්ලීඩ් කරලා හංගන්න ඕනෙ තරන් වෙලා තියෙනවා. බලපන් මුන් සැටලයිට් වලින් චෙක් කරන්නත් සෑහෙන කාලයක් බලන් හිටිය වැඩී :no:
    ඔක ඇෆ්ගනිස්තාන්, හො උතුරු කෝරියාව් වගේ රටකට ගෙනිච්චා නම් කවුරුත් දන්නේ නැනේ. අනික චීනෙ උනුත් ශුවර් නැ, මැලේශියන් උනුත් ශුවර් නැ, ඔතන අවන්කව හොයන්නේ වියට්නාම් උන් විතරයි, ඇමෙරිකන් උන් වෙන වැඩ..
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,464
    6,329
    113
    මට නම් හිතෙන්නෙම මචන්ලා උඩදි මොකක් හරි කේස් එකක් වෙල පයිලට් උපරිම ගේම දීලා වතුරට ලෑන්ඩ් කරන්නට්‍රය් කරන්න ඇති.එත් ස්ලොව් එකෙ මූද ටච් කරන්නගියත් කුට්ටිය පිටින්ම යටට යන්න ඇති.:(:(:(

    A-crane-moves-the-crashed-001.jpg

    මටත් ගොඩක්ම හිතෙන්නේ ඔහොම දෙයක් උනා කියල
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    පැටියා;16373741 said:
    :no:

    Radar Display එකෙන් එහෙම Flight එකට ඕනෙ විදියට Hide වෙන්න බෑ. ඕකෙ Flight එකෙන් Emit කරන Signal එකකින් නෙවෙයි නේද Track කරන්නෙ? අනේ මන්ද රේඩාර් වලින් හැංගෙන්න නම් බෑ ලේසියකට. :no:

    Aliens lage account ekata wage.:baffled::baffled::baffled:
     
    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    Thopi danna aviation bun ,ara dentist kenekuth awilla Aviation and flight control gana katha karanawa daka mata pu** hina :lol::lol::lol: yako the plane has crashed to the sea but still they just couldnt find the debris. Thats all no conspiracy at all..You fucking moreons trying to make a drama out of this :lol::lol:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    යාළුවා;16373858 said:
    ඔය හොරෙන් ගියා කියන දෙන්නෙක්ට ඔය ගේම දෙන්න බෑ. අනිවා තව ඉන්නවා එහෙම ගේමක් දුන්න නං ඇතුලෙ. එහෙම ගේමක් දීල නං ඔය ගිය පැසෙන්ජර්ස්ලටත් වඩා කෘ එකේ උන් සම්බන්ධ වෙන්න ඕනෙ. පයිලට් වෙන්නත් බැරි නෑ. :dull:
    හැබැයි පයිලට් මැලේසියන් කාරය්ක්ලු නේද?
    ඔය හොර පාස්පොට් ඩබලට අමතරව තව දෙන්නෙක් ඉන්නවලු බන් හදුනා නොගත්, ඊටත් අමතරව චීන පාස්පොට් එකක් හොරාට ගහපු එකෙකුත් ඉන්නවලු, එහෙම බැලුවම ඔක්කොම 5ක් ඉන්නවා, ඒ ඇති වැඩේට සෙට් වෙලා කලා නම්, අනික මුන්ගේ සිකියුරිටිය අන්තිමයි..
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,464
    6,329
    113
    5000ක් යන්න තෙල් තිබ්බනේ බන් හොඳටම ඇති ඒ පැත්තට යන්න. සිංග පැන්නට පසේ ආයේ නිලට නිලේ නිල් කැටේට ඉන්දියන් සාගරේ බන්, 100FT වලින් උනත් අරන් යන්න පුළුවන් කිසිම ගින්නක් නැතුව.

    මිට පස්සේ මග දිගට සුදු ඉරි අයියල දාන්න වෙයි වගේ...
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔක ඇෆ්ගනිස්තාන්, හො උතුරු කෝරියාව් වගේ රටකට ගෙනිච්චා නම් කවුරුත් දන්නේ නැනේ. අනික චීනෙ උනුත් ශුවර් නැ, මැලේශියන් උනුත් ශුවර් නැ, ඔතන අවන්කව හොයන්නේ වියට්නාම් උන් විතරයි, ඇමෙරිකන් උන් වෙන වැඩ..

    Ethakota RADAR eke nopennenna genichche kohomada???
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එකක් නම් ෂුවර්.....
    හොද මොළ ටිකක් සෙට් වෙලා දීපු පට්ටම ගේමක්......

    ඕක ටෙරාල බ්ලාස්ට් කලා නම් මේ වෙද්දි උන් වැඩේ වගකීම අරං......මොකද උන්ට නම ප්‍රසිද්ධ කරගන්න ලොවෙත් වැඩක් ඕක....එහෙම එකකුත් නෑ.........අර ඩේවිඩ් කොෆර්ෆිල්ඩ්කාරය එයා ක්‍රාෆ්ට් එක මිනිස්සු වටේ ඉන්දෙද්දි ම වැනිෂ් කරනව වගේ මේක .....ෂූස්........වාෂ්පයි......

    අනිවා කොහෙන් හරි බිල්ඩිමක් උඩට එයි තව ටික දවසකින්......
    සමහර විට අවුරුද්දකින් විතර වෙන්නත් පුළුවන්......මොකද මේක හංගලා නම්, අයියලට හොයන්නත් බැරි නම්...ආයෙ ලොවෙත් ගේමක් මේ.............
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    මට නම් හිතෙන්නෙම මචන්ලා උඩදි මොකක් හරි කේස් එකක් වෙල පයිලට් උපරිම ගේම දීලා වතුරට ලෑන්ඩ් කරන්නට්‍රය් කරන්න ඇති.එත් ස්ලොව් එකෙ මූද ටච් කරන්නගියත් කුට්ටිය පිටින්ම යටට යන්න ඇති.:(:(:(

    A-crane-moves-the-crashed-001.jpg

    :no::no::no: වෙන මුකුත්ම නැත්නම් පුක පිහිනන තිබ්බ සර්වියට් රෝලක් දෙකක් හරි උඩ පාවෙනවනේ බන්. ෆ්‍රේම් එකක් විතරක් තියන චැසියක් නැති වාහනයක් බන් ඕක, එහෙම කුට්ටිය පිටින් ගිලෙන්න කිසිම සම්භාවිතාවයක් නෑ
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඔක ඇෆ්ගනිස්තාන්, හො උතුරු කෝරියාව් වගේ රටකට ගෙනිච්චා නම් කවුරුත් දන්නේ නැනේ. අනික චීනෙ උනුත් ශුවර් නැ, මැලේශියන් උනුත් ශුවර් නැ, ඔතන අවන්කව හොයන්නේ වියට්නාම් උන් විතරයි, ඇමෙරිකන් උන් වෙන වැඩ..

    :dull: මැලේසියන් නං සත පහකට ෂුවර් නෑ කොහොමත්ම. උන් කොහොමහරි ඇපෙන් බේරෙන්න හදන්නෙ :dull:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Thopi danna aviation bun ,ara dentist kenekuth awilla Aviation and flight control gana katha karanawa daka mata pu** hina :lol::lol::lol: yako the plane has crashed to the sea but still they just couldnt find the debris. Thats all no conspiracy at all..You fucking moreons trying to make a drama out of this :lol::lol:
    බූරුවෝ......
    මම දන්න ඒවියේෂන් ෂුත්තක් නෑ........
    මම දන්නේ ත්‍රස්තවාදීන් ගැන.......උන් ගේ වැඩ ගැන......
    මෙතන නොදී පල..............
     
    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    එකක් නම් ෂුවර්.....
    හොද මොළ ටිකක් සෙට් වෙලා දීපු පට්ටම ගේමක්......

    ඕක ටෙරාල බ්ලාස්ට් කලා නම් මේ වෙද්දි උන් වැඩේ වගකීම අරං......මොකද උන්ට නම ප්‍රසිද්ධ කරගන්න ලොවෙත් වැඩක් ඕක....එහෙම එකකුත් නෑ.........අර ඩේවිඩ් කොෆර්ෆිල්ඩ්කාරය එයා ක්‍රාෆ්ට් එක මිනිස්සු වටේ ඉන්දෙද්දි ම වැනිෂ් කරනව වගේ මේක .....ෂූස්........වාෂ්පයි......

    අනිවා කොහෙන් හරි බිල්ඩිමක් උඩට එයි තව ටික දවසකින්......
    සමහර විට අවුරුද්දකින් විතර වෙන්නත් පුළුවන්......මොකද මේක හංගලා නම්, අයියලට හොයන්නත් බැරි නම්...ආයෙ ලොවෙත් ගේමක් මේ.............

    ane bun dathak galawagena hitiyoth hoda nathey goiiyo danne nathi aviation and flight control gana katha karanne nathuwa...No conspiracy with this you idiots the plane has crashed to the sea they just couldnt find the the debris yet..Thats all .stop trying to make a drama out of this like pathetic fuckers :lol::lol:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri

    Ethakota RADAR eke nopennenna genichche kohomada???
    ඔකේ වැඩ දන්න උන්ට කරන්න පුලුවන් දේවල් ගොඩක් තියනවා බන්, ඔකේ ට්‍රැකින් සිස්ටම් එක මොඩිෆයි කරලා ෆ්ලයිට් නම්බර් චේන්ජ් කලහැකි. එතකොට HM370 නැතුව ප්‍රයිවට් ජෙට් එකක නම්බරයක් ගැහුවනම් කොල් සයින් එක හැටියට, ඉසියට ඔතනින් මාරු උනහැකි.. රේජිස්ට්‍රිශන් නම්බරේත් ගේමක් නැතුව ඇති./
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    :no::no::no: වෙන මුකුත්ම නැත්නම් පුක පිහිනන තිබ්බ සර්වියට් රෝලක් දෙකක් හරි උඩ පාවෙනවනේ බන්. ෆ්‍රේම් එකක් විතරක් තියන චැසියක් නැති වාහනයක් බන් ඕක, එහෙම කුට්ටිය පිටින් ගිලෙන්න කිසිම සම්භාවිතාවයක් නෑ

    එකත් ඇත්ත .:(:(
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔය හොර පාස්පොට් ඩබලට අමතරව තව දෙන්නෙක් ඉන්නවලු බන් හදුනා නොගත්, ඊටත් අමතරව චීන පාස්පොට් එකක් හොරාට ගහපු එකෙකුත් ඉන්නවලු, එහෙම බැලුවම ඔක්කොම 5ක් ඉන්නවා, ඒ ඇති වැඩේට සෙට් වෙලා කලා නම්, අනික මුන්ගේ සිකියුරිටිය අන්තිමයි..
    5ක් ඇති වැඩේට.......
    අඩුත් නැති වැඩිත් නැති ගාන...............
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ගලවන්න පුළුවන් ලු බං........
    එයාලයිනර් ඉන්ජෙක් කිව්වෙ...........
    ඌ වැලි කෙලියේ පටන් මගේ යාළුවෙක්..හිතලු කියන එකෙකුත් නෙවෙයි:dull:

    ඒත් එහෙම දෙයක් කරන්න තියන අවශ්‍යතාවය මොකක් වෙන්න පුලුවන්ද?