මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    කොළුවනි!!!
    බොයිං 777ක් එච්චරම පාතට ගේන එක ෆයිටර් ක්‍රාෆ්ට් එකක් වගේ ලේසි සෙල්ලමක් නම් නෙවෙයි.......හැබැයි පයිලට් පට්ට බුවෙක් නිසා කරන්න බැරි කමකුත් නෑ.............
    අපිට එහෙම හිතන්න පුලුවන් සාදකේ තමා කැප්ටන් බුවා කිසිම දෙයක් නොකීම. හරියට නොදැන කියන එකත් පව්. මට සැකයි ඌත් මේකේ කොටස් කාරයෙක්ද කියලා.. මැලේශියන් එයාර්ලයින් එක වසන් කරනවා නම් දෙයක් ඒකත් හෙතුවක් වෙන්න පුලුවන් .
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    පුලුවන් බන්, ලො ලෙවල් එකේ ෆ්ලයි කලොත් අහු වෙන්නේ නැ. ඔක ඇතුලේ ට්‍රැකර් කරන එක මැනුවලි ඔෆ් කරන්න පුලුවන්ලු. එක නම් සිද්ද උනේ. ප්ලේන් එක ලොකේ කොයි කෙලවරේද කියන එක ලේසි නැ. සමහරවිට කාන්තාරෙක බැවා වෙන්න පුලුවන්. මොකද මේක ප්ලැන් කරපු සීන් එකක් නම් අද ඊයේ කරපු එකක් නෙමෙයි, අවුරුදු ගානක ගේමක්..

    අවුරුදු 2කක විතර ඉඳල දෙන ගේමක් බන් මේක, අර නැතිඋන පාස්පෝර්ට් දෙක නැතිවෙලා තියෙන්නේ අවුරුදු දෙකකට කලින්.
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මචං නැව් සහ නාවික කේස් ගැන නම් කතා කරන්න එපා........
    මූද වගේම තමා.......වෙන්න බැරි දේවල් නෑ.............
    ප්‍රබාකරන්ටත් නැව් තිබුන එකේ ඒකත් කියන්න බැ තමා
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    satellite වලින් හොයන්න පුළුවන් නේද? දැන් පොලවේ බොහොම පොඩි දෙයක් උනත් පේනවා. අපේ පොඩි එකාගේ සෙල්ලම් බඩුවකුත් google satellite images වල පේනවා.
    හංගන්න පුළුවන් බං....හංගන්න පුළුවන්.......
    කැමා ව්රැපින්ග්ස් තියනවා........ඇදල වැහුවාම අයෙ හෙවිලි සුම්මා!!!!!
     

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,464
    6,329
    113
    යාළුවා;16373774 said:
    ඒකනෙ බන් කොහෙ කියල හොයන්නද? Aircraft 34යි නැව් 40යි කුඹි වගේ

    තව ගොඩක් දාල ටක්ගාල ඉවරයක් කරන්න තියෙන්නේ බන්... එතකොට අඩුමගානේ මුහුදට වැටිලා නෑ කියලවත් දැනගන්නවනේ... පරක්කු වෙන්න වෙන්න ඉතින් නාම තමයි,,
     

    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    අයිඩියා වලට ගරු කරමි මචන් ... එච්චර දුරක් යන්න තරම් තෙල් ඇතිද බන්.. එහෙමනම් මේක පට්ටම ගේමක්

    ow ban eke fuel thibila thyanawa. Africa walata yanna tharam thiibila as i knw :(
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    බැරල් එක හංගනව නම් තට්ට කජ්ජක් ද බං............:dull:

    ඒත් ඔකේ තටු ගලවනවා හෝ කපනවා කියන එක ලේසි වැඩක්ද? තඩි එන්ජින් දෙකකුත් එක්ක? අනික එහෙම කරන්නේ මොන අලගෙඩියක් ගන්නද? එකනම් විස්වාස කරන්න අමාරු කතාවක් නේද?
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    මට නම් හිතෙන්නෙම මචන්ලා උඩදි මොකක් හරි කේස් එකක් වෙල පයිලට් උපරිම ගේම දීලා වතුරට ලෑන්ඩ් කරන්නට්‍රය් කරන්න ඇති.එත් ස්ලොව් එකෙ මූද ටච් කරන්නගියත් කුට්ටිය පිටින්ම යටට යන්න ඇති.:(:(:(


    A-crane-moves-the-crashed-001.jpg
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    වෙන්න බෑ බං.....
    වියට්නාම් කියන්නේ මිලිටරි ආණ්ඩුවකට සමාන එකක්. උන් ගේ නහය යටින් රිංගන එක ලේසි වැඩක් නම් නෙවෙයි..............

    ඔව් ඉතින් යුධ රටක්නෙ. ඒක නිසා හදපු රන්වේස් පිරිලා. එකයි මම සැක කළේ ලේසිම තැන නිසා. :(
    රජය දැනුවත්ව කළා කියන්නත් බෑ. මොකද චීන්නු එක්ක ගේම ඉල්ලන්නෙ නෑ කියල හිතෙන නිසා.
    ටික දවසකින් චීන්නු ටික නිදහස් කරලා ඇමරිකන් උන්ව තියාගන හයිජැකිං අනවුන්ස් කලොත් තමයි වැඩේ :baffled:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අපිට එහෙම හිතන්න පුලුවන් සාදකේ තමා කැප්ටන් බුවා කිසිම දෙයක් නොකීම. හරියට නොදැන කියන එකත් පව්. මට සැකයි ඌත් මේකේ කොටස් කාරයෙක්ද කියලා.. මැලේශියන් එයාර්ලයින් එක වසන් කරනවා නම් දෙයක් ඒකත් හෙතුවක් වෙන්න පුලුවන් .
    හ්ම්....
    බට මූදු මට්ටමට වඩා මීටර් 5ක් විිතර උඩින් යනව කියන්නේ.....
    අම්මේහ්......අහවල් එකත් හිරි වැටුන යකෝ ඒකට නම්.............
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    හංගන්න පුළුවන් බං....හංගන්න පුළුවන්.......
    කැමා ව්රැපින්ග්ස් තියනවා........ඇදල වැහුවාම අයෙ හෙවිලි සුම්මා!!!!!

    මුන්ව මිස්ලීඩ් කරලා හංගන්න ඕනෙ තරන් වෙලා තියෙනවා. බලපන් මුන් සැටලයිට් වලින් චෙක් කරන්නත් සෑහෙන කාලයක් බලන් හිටිය වැඩී :no:
     

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,464
    6,329
    113
    අපිට එහෙම හිතන්න පුලුවන් සාදකේ තමා කැප්ටන් බුවා කිසිම දෙයක් නොකීම. හරියට නොදැන කියන එකත් පව්. මට සැකයි ඌත් මේකේ කොටස් කාරයෙක්ද කියලා.. මැලේශියන් එයාර්ලයින් එක වසන් කරනවා නම් දෙයක් ඒකත් හෙතුවක් වෙන්න පුලුවන් .

    පොර හෙන පරණ ඩයල් එකක් නේද..
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඒත් ඔකේ තටු ගලවනවා හෝ කපනවා කියන එක ලේසි වැඩක්ද? තඩි එන්ජින් දෙකකුත් එක්ක? අනික එහෙම කරන්නේ මොන අලගෙඩියක් ගන්නද? එකනම් විස්වාස කරන්න අමාරු කතාවක් නේද?
    ගලවන්න පුළුවන් ලු බං........
    එයාලයිනර් ඉන්ජෙක් කිව්වෙ...........
    ඌ වැලි කෙලියේ පටන් මගේ යාළුවෙක්..හිතලු කියන එකෙකුත් නෙවෙයි:dull:
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    අවුරුදු 2කක විතර ඉඳල දෙන ගේමක් බන් මේක, අර නැතිඋන පාස්පෝර්ට් දෙක නැතිවෙලා තියෙන්නේ අවුරුදු දෙකකට කලින්.
    ඒ සිද්දිය බොහොම සැක සහිතයි, අර ඉතාලි බුවාගේ පාස්පොට් එක හොරකන් කරලා තියෙන්නෙ තායිලන්ඩ් වලදි බයික් කුලියට දෙන තැනකදි. ඌ පාස්පොට් එක තියලා ස්කූටරයක් අරගෙන, ආපහු රිටන් කරන්න එද්දි පාස්පොට් එක උගේ ගැනි කියන එකියක් ඇවිත් අරන් ගිහින්ලු.. අනික ප්ලේන් එකට නැගපු හොරු දෙන්නා ඒශියන් නෙමෙයිලු. එහෙනම් උන්ට විසා ප්‍රශ්න තියෙන්න හැටියක් නැ. තව තියරියක් මට හිතෙන හැටියට, ඔය ප්ලේන් එකේ හිටියද දන්නේ නැ කවුරුහරි vip බුවෙක්, ඒ කියන්නේ හොද එකෙක් නෙමෙයි, ලොක හොරෙක්, මිසින් වෙන්න ඔනා බුවෙක්, ඌ ප්ලැන් කරලා කරපු ගේමක්ද දන්නෙත් නැ..
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ගලවන්න පුළුවන් ලු බං........
    එයාලයිනර් ඉන්ජෙක් කිව්වෙ...........
    ඌ වැලි කෙලියේ පටන් මගේ යාළුවෙක්..හිතලු කියන එකෙකුත් නෙවෙයි:dull:
    ඔක එසෙම්බල් කරන විඩියොවක් මම දැක්ක, ඔකේ මුලු එන්ජිමම ඔය තට්ටට හයි වෙලා තියෙන්නේ ඇන හයකින්ලු බන්..
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    අයිඩියා වලට ගරු කරමි මචන් ... එච්චර දුරක් යන්න තරම් තෙල් ඇතිද බන්.. එහෙමනම් මේක පට්ටම ගේමක්

    5000ක් යන්න තෙල් තිබ්බනේ බන් හොඳටම ඇති ඒ පැත්තට යන්න. සිංග පැන්නට පසේ ආයේ නිලට නිලේ නිල් කැටේට ඉන්දියන් සාගරේ බන්, 100FT වලින් උනත් අරන් යන්න පුළුවන් කිසිම ගින්නක් නැතුව.
     

    qihansa

    Junior member
  • Aug 24, 2006
    307
    23
    18
    මෙකෙ වෙන්න පුලුවන් කියල තියෙන එවා දෑක්කම මට හොල්මන්ද පොල්කොලවගෙ............. ප්ලෙන් එහෙමත් ග්ලවල හන්ගන්න පුලුවන්නම් හ්ම් හ්ම් හ්ම් ..... මෙලහකටත් සොරිද දන්නෑ................:(:(:(:(:(:(