මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    wali daganna epa ban :dull: mechchara wela wali nathuwa hodata thibuna thread eka kanna nam epa plz :)
    ඔව්, බන් පස්සේ කාලෙක මේ ප්ලේන් එක හම්බ උන දවසක හරි අපිට බැලුවැකි මේ ත්‍රෙඩ් එකේ අපේ අදහස් කොච්චර දුරට ඇත්ත වෙලාද කියලා..
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    මිට පස්සේ මග දිගට සුදු ඉරි අයියල දාන්න වෙයි වගේ...

    :lol::lol::lol: මාරුවට ථියෙඉ නේද බන් අහස උඩ වලාකුළු අස්සේ ඉදන් ආර්ට පැනල විසිල් ගහද්දී
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    aluth news moko

    එකෙක් ඇවිදින් ඌ ඉංග්‍රීසි දන්නවා කියල පෙන්නනව. ඌට ප්ලේන් එක කඩන වැටුනත් එකයි නැතත් එකයි වගේ එකෙක්. උගේ අම්ම තාත්ත එකේ හිටියත් ඌට ගානක් නැති වෙයි
     

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,464
    6,329
    113
    අයියෝ වැලි එපා මචන්ලා.. අපි වැඩිය දන්නේ නෑ තමයි...ඒ උනාට දැනගන්න ආසයි.. වැඩිපුර දන්නා අය ඉන්නවනම් අපිටත් කියල දෙන්න නිකන් පඩි ටෝල්ස් නැතුව..
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    In that press conference, 90 minutes ago, Malaysia’s civil aviation chief, Azharuddin Abdul Rahman, confirmed that the search area has been widened.

    BiXhKYFCAAI19bJ.png:large
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    :rofl::rofl::rofl:
    නොදන්න මගුල් ගැන කතා කරන්නේ මමද තෝද?
    යකෝ උඩ පෝස්ට් කියවලා බලපිය........තෝ හස්ත කරමාන්තයෙ යෙදෙනව වගේ නෙවෙයි මේක................

    නෝ මෝර් රිප්ලයිස්.......
    ගෙට් අ ලයිෆ් එම්.එෆ්.............

    සේම් හියර්. නෝ මෝ රිප්ලයිස්
    ජීවිතේ ඇතුලෙ. එලියට බැහැල බලන්න වෙනවා ඌට ඉස්සල්ල මොකෝ වෙන්නෙ කියල :rofl:
     

    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    :rofl::rofl::rofl:
    නොදන්න මගුල් ගැන කතා කරන්නේ මමද තෝද?
    යකෝ උඩ පෝස්ට් කියවලා බලපිය........තෝ හස්ත කරමාන්තයෙ යෙදෙනව වගේ නෙවෙයි මේක................

    නෝ මෝර් රිප්ලයිස්.......
    ගෙට් අ ලයිෆ් එම්.එෆ්.............

    Ridila moda harakata :lol::lol: yako watch the videos without giving your delusional opinions on the matter.Even the videos confirm what i said in my earlier posts.. :lol::lol:
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    යාළුවා;16373946 said:
    එකෙක් ඇවිදින් ඌ ඉංග්‍රීසි දන්නවා කියල පෙන්නනව. ඌට ප්ලේන් එක කඩන වැටුනත් එකයි නැතත් එකයි වගේ එකෙක්. උගේ අම්ම තාත්ත එකේ හිටියත් ඌට ගානක් නැති වෙයි
    එහෙම උන්ටත් උන දවසක තෙරෙයි බන්. අර එයාර්පොට් එකේ ඉන්න මිනිස්සු දැක්කම පපුව පත්තු වෙනවා, වැලහින්නො වගේ අඩනවා.. මොනවා කියලා කරන්නද? හයිජැක් කලා නම් අම්මපා ඔකුන්ට දෙන්න ඔනා කෙලින්ම උල තියනවා වගේ දඩුවම්.
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මචන් මේක මොකෙක හරිලොකු ගෙමක ආරම්භයක් වෙන්න බැරිද? නිකන් මිස්ට්‍රි මැෂින් වගේ එකක් හදන්න තඩි එන්ජින් දෙකක් ඕනවෙලා මුන් මේ ෆ්ලයිට් එක ගල් කරලා වෙන්න බැරිද?:shocked::shocked::shocked: මගේ ඔලුවට දැන් හේන ෆිල්මි අයිඩියා එනවා බන්. එක්කෝ ඔය රෙද්ද හොයාගන්න කලින් උබයි මායි මීකයි පිස්සු හැදිලා ගෙනියන්න වෙනවා අංගොඩ සීක්ෂන රෝහලට දෙකක් නෑ
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,464
    6,329
    113
    :lol::lol::lol: මාරුවට ථියෙඉ නේද බන් අහස උඩ වලාකුළු අස්සේ ඉදන් ආර්ට පැනල විසිල් ගහද්දී

    ලංකාව හරියෙන් නම් යනවා බොරු එහෙනම්
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔකේ වැඩ දන්න උන්ට කරන්න පුලුවන් දේවල් ගොඩක් තියනවා බන්, ඔකේ ට්‍රැකින් සිස්ටම් එක මොඩිෆයි කරලා ෆ්ලයිට් නම්බර් චේන්ජ් කලහැකි. එතකොට HM370 නැතුව ප්‍රයිවට් ජෙට් එකක නම්බරයක් ගැහුවනම් කොල් සයින් එක හැටියට, ඉසියට ඔතනින් මාරු උනහැකි.. රේජිස්ට්‍රිශන් නම්බරේත් ගේමක් නැතුව ඇති./

    :oo::oo::oo::oo::oo::oo:
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    අයියෝ වැලි එපා මචන්ලා.. අපි වැඩිය දන්නේ නෑ තමයි...ඒ උනාට දැනගන්න ආසයි.. වැඩිපුර දන්නා අය ඉන්නවනම් අපිටත් කියල දෙන්න නිකන් පඩි ටෝල්ස් නැතුව..
    ඔව්.. ඔව්.. ඒවියේශන් ගැන සිමියුලේටරේන් හරි ෆ්ලයි කරපු අය ඉන්නවනම් අදහසක් දෙන්න.
     

    qihansa

    Junior member
  • Aug 24, 2006
    307
    23
    18
    අයියෝ වැලි එපා මචන්ලා.. අපි වැඩිය දන්නේ නෑ තමයි...ඒ උනාට දැනගන්න ආසයි.. වැඩිපුර දන්නා අය ඉන්නවනම් අපිටත් කියල දෙන්න නිකන් පඩි ටෝල්ස් නැතුව..

    එකනේ සහො අපිත් මෙ බලන් ඉන්නෙ අලුත් තොරතුරු මොනද කියලා... කගෙවත් පඩි කත නෙමෙනේ............ අදහස් දක්වන්න කටත් පුලුවන් අත්ත එලිඋනදට බලුවහකි කවුද හරි කියලා...........
     

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,464
    6,329
    113
    ඔව්, බන් පස්සේ කාලෙක මේ ප්ලේන් එක හම්බ උන දවසක හරි අපිට බැලුවැකි මේ ත්‍රෙඩ් එකේ අපේ අදහස් කොච්චර දුරට ඇත්ත වෙලාද කියලා..

    :yes: :yes:
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    ඒව වටිනවා මචන් .. අරුන් එහෙමවත් දෙයක් කියන්නේ නැනේ.. ඔහේ මුකුත් නෑ.. අපි දන්නේ නෑ.. අපිට අබිරහසක් කියා කියා ඉන්නවා:no::no:

    :(
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    අයියෝ වැලි එපා මචන්ලා.. අපි වැඩිය දන්නේ නෑ තමයි...ඒ උනාට දැනගන්න ආසයි.. වැඩිපුර දන්නා අය ඉන්නවනම් අපිටත් කියල දෙන්න නිකන් පඩි ටෝල්ස් නැතුව..

    අපි ඒ මිනිස්සු ගැන දුක් වෙනවා. උදේ ඉඳන් මේකම හෙව්වෙ අරක කහනවට නෙමේ. මනුස්ස ජීවිතයක් නැති වෙනව කියල ඇහුවම දුක නිසා
    අපි Aircraft Engineersල නෙමේ. අපේ සාමාන්‍ය දැනුමෙන් දන්න දේ අපි කියන්නෙ....
    පඩියෙක් නං පැහැදිලිව මොකද උනේ කියල කියන්න ඕනෙ. ගිනිගත්ත නැට්ට පුකේ ගහගන දුවන්නෙ නැතුව :lol:
     

    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    Balapan all your delusional pathetic fantasy ideas are going to be wrong and it just crashed to the fucking sea and theyll find the debris soon .Wait and see.Then DATHKIMUBLA specially should kiss my ass as he talks as if he knows everything in this universe .:lol::lol: pathetic