ඔක ලන්කාව හරියේ නැති උනානම් මෙලහට මාලු දැලකට හරි පැටලිලා කැල්ලක් හරි..ලංකාව හරියෙන් නම් යනවා බොරු එහෙනම්
ඔක ලන්කාව හරියේ නැති උනානම් මෙලහට මාලු දැලකට හරි පැටලිලා කැල්ලක් හරි..ලංකාව හරියෙන් නම් යනවා බොරු එහෙනම්
In that press conference, 90 minutes ago, Malaysia’s civil aviation chief, Azharuddin Abdul Rahman, confirmed that the search area has been widened.



මෙතන තියෙනනේ එයාක්‍රාෆ්ට් ඉන්ජිනියරින් ගැන ප්‍රශන නෙවෙයි බං......අයියෝ වැලි එපා මචන්ලා.. අපි වැඩිය දන්නේ නෑ තමයි...ඒ උනාට දැනගන්න ආසයි.. වැඩිපුර දන්නා අය ඉන්නවනම් අපිටත් කියල දෙන්න නිකන් පඩි ටෝල්ස් නැතුව..
ඔව්.. ඔව්.. ඒවියේශන් ගැන සිමියුලේටරේන් හරි ෆ්ලයි කරපු අය ඉන්නවනම් අදහසක් දෙන්න.
එකනේ සහො අපිත් මෙ බලන් ඉන්නෙ අලුත් තොරතුරු මොනද කියලා... කගෙවත් පඩි කත නෙමෙනේ............ අදහස් දක්වන්න කටත් පුලුවන් අත්ත එලිඋනදට බලුවහකි කවුද හරි කියලා...........
එහෙම උන්ටත් උන දවසක තෙරෙයි බන්. අර එයාර්පොට් එකේ ඉන්න මිනිස්සු දැක්කම පපුව පත්තු වෙනවා, වැලහින්නො වගේ අඩනවා.. මොනවා කියලා කරන්නද? හයිජැක් කලා නම් අම්මපා ඔකුන්ට දෙන්න ඔනා කෙලින්ම උල තියනවා වගේ දඩුවම්.

උඹ හොලිවුඩ් ෆිල්ම්ස් බලල කියන්නෙ නෙහ් නෙහ්....එකක් නම් ෂුවර්.....
හොද මොළ ටිකක් සෙට් වෙලා දීපු පට්ටම ගේමක්......
ඕක ටෙරාල බ්ලාස්ට් කලා නම් මේ වෙද්දි උන් වැඩේ වගකීම අරං......මොකද උන්ට නම ප්‍රසිද්ධ කරගන්න ලොවෙත් වැඩක් ඕක....එහෙම එකකුත් නෑ.........අර ඩේවිඩ් කොෆර්ෆිල්ඩ්කාරය එයා ක්‍රාෆ්ට් එක මිනිස්සු වටේ ඉන්දෙද්දි ම වැනිෂ් කරනව වගේ මේක .....ෂූස්........වාෂ්පයි......
අනිවා කොහෙන් හරි බිල්ඩිමක් උඩට එයි තව ටික දවසකින්......
සමහර විට අවුරුද්දකින් විතර වෙන්නත් පුළුවන්......මොකද මේක හංගලා නම්, අයියලට හොයන්නත් බැරි නම්...ආයෙ ලොවෙත් ගේමක් මේ.............



ඔව්, බන් පස්සේ කාලෙක මේ ප්ලේන් එක හම්බ උන දවසක හරි අපිට බැලුවැකි මේ ත්‍රෙඩ් එකේ අපේ අදහස් කොච්චර දුරට ඇත්ත වෙලාද කියලා..

යාළුවා;16373976 said:
අපි ඒ මිනිස්සු ගැන දුක් වෙනවා. උදේ ඉඳන් මේකම හෙව්වෙ අරක කහනවට නෙමේ. මනුස්ස ජීවිතයක් නැති වෙනව කියල ඇහුවම දුක නිසා
අපි Aircraft Engineersල නෙමේ. අපේ සාමාන්‍ය දැනුමෙන් දන්න දේ අපි කියන්නෙ....
පඩියෙක් නං පැහැදිලිව මොකද උනේ කියල කියන්න ඕනෙ. ගිනිගත්ත නැට්ට පුකේ ගහගන දුවන්නෙ නැතුව![]()
මිනිහා යමක් කමක් දන්න එකෙක් ඔය ෆ්ලයිට් සම්බන්දවඅනිවා.. අර ඊයේ ආව පොර එල.. නියමෙට අහපුවට කියල දුන්න..
ඩිස් මෙන්ටල් කරල, හිටපු දෙසිය ගාන හෝ තුන්සීය ඌසි රවුන්ඩ් දෙකකින් පරලෝකෙ අරිනවා...............
පස්සෙ හංගගෙන ඉදලා හිටි ගමන්ම වයිට් හවුස් එක උඩට එනවා එක්ස්ප්ලෝසිව් එක්ක.............
සුන්දරයි නේහ්...........


සුන්ධර මන්ද එකනම් බිහිසුණුයි, උද්වෙගකරයි.මෙතන තියෙනනේ එයාක්‍රාෆ්ට් ඉන්ජිනියරින් ගැන ප්‍රශන නෙවෙයි බං......
මොකද ඕක කඩං වැටුන නම් අනිවා මේ වෙන කොට කන්ෆර්ම්..........
අනික බොඩිස් ඇතුලේ ට්‍රැප් වෙලා නැත්තං දවස් 2 යන කොට උඩට එනවා.......ඉදිමිලා.......
මූදට කඩං වැටෙන්නේ ගෙඩිය පිටින් නෙවෙයි නේ.........වදින පාරට යානය කැඩෙනවා(හිතල බලපං කොච්චර ලොකු ප්රෙව්ගයකින් ද එන්න ඕන කියලා)...එතකොට බොඩීස් රිලීස් වෙනවා.....එහෙනම් ඒව මේ වෙනකොට රිකවර් වෙන්න ඕන.............
මෙහෙම කිසිම සටහනක් කොතියා අතුරුදහන් නම්, කුමන්ත්‍රණයක් වෙන්න ඕන.......
අපේ සාමාන්‍ය බිද්ධියෙන් ගලපගන්න බැරි හුගක් දේවල් ක්‍රමන්ත්‍රණ (මම මේ කියන්නේ ත්‍රසතවාදීන් සම්බන්ධව)



ane aththata dath dosthara thumo 
thawa kiyannako balanna apitath dana ganna oya tikiri molen 

Balapan all your delusional pathetic fantasy ideas are going to be wrong and it just crashed to the fucking sea and theyll find the debris soon .Wait and see.Then DATHKIMUBLA specially should kiss my ass as he talks as if he knows everything in this universe .pathetic

ඔක ලන්කාව හරියේ නැති උනානම් මෙලහට මාලු දැලකට හරි පැටලිලා කැල්ලක් හරි..
මම එහෙම කියන හේතුව උඹ දන්නවා.......උඹ හොලිවුඩ් ෆිල්ම්ස් බලල කියන්නෙ නෙහ් නෙහ්....![]()
චීන්නුත් එක්ක ලේසි වෙන්නෙ නෑ.උන් මේක අබිරහසක් කියල නිකම් ඉදී කියල උබල හිතනවද..? මෙකෙ වෑඩිපුරම හිටියෙ චීන්නු හින්ද චීනෙ කොහොමත් ගේම අතහරින්නෙ නෑ... Malaysia එඋන් සිද්දි වසන් කරන්ඩ හෑදුවට වෑඩක් වෙන්නෙ නෑ.. අනික කවුරුවත් චීනෙත් එක්ක කොහොමත් ගේමකට එන්ටර් වෙන්නෙ නෑ.. එක හින්ද කොහොමත් තව දවසක් හමාරක් යනකොට තොරතුරක් එයි...
![]()
![]()
මචන් මේක මොකෙක හරිලොකු ගෙමක ආරම්භයක් වෙන්න බැරිද? නිකන් මිස්ට්‍රි මැෂින් වගේ එකක් හදන්න තඩි එන්ජින් දෙකක් ඕනවෙලා මුන් මේ ෆ්ලයිට් එක ගල් කරලා වෙන්න බැරිද?මගේ ඔලුවට දැන් හේන ෆිල්මි අයිඩියා එනවා බන්. එක්කෝ ඔය රෙද්ද හොයාගන්න කලින් උබයි මායි මීකයි පිස්සු හැදිලා ගෙනියන්න වෙනවා අංගොඩ සීක්ෂන රෝහලට දෙකක් නෑ
