මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

meeka

Well-known member
  • Oct 1, 2008
    5,464
    6,329
    113
    මචන්, අලුත්ම නිවුස් වලට අනුව නවසීලන්තෙත් වැඩෙට බැහැලා..

    RNZAF P3 Orion to search for flight MH370

    Tuesday, 11 March, 2014 - 09:40
    Prime Minister John Key says a Royal New Zealand Air Force P3 Orion will soon be joining the search for the missing Malaysian Airlines flight MH370.
    "The Malaysian Government has accepted the New Zealand offer to join the international search and rescue effort, and I will be talking to Malaysia’s Prime Minister Najib tonight to reinforce that New Zealand stands firmly alongside Malaysia at this challenging time" says Mr Key.
    "The aircraft departed yesterday and, after a stop-off in Darwin, will arrive in Malaysia later today. It is expected to join the multi-national search and rescue mission.
    "The New Zealand aircraft will be based at the Butterworth air base in Penang along with two Australian P3 planes. They are likely to assist Malaysian authorities by searching the sea areas North of Malaysia.
    "Much remains unclear about what has happened to the flight. New Zealand wants to do its part in the search and rescue effort to locate the aircraft," says Mr Key.
    "While we are aware the hope for positive news is fading, our thoughts remain with the family members of those who were on the flight, particularly the families of New Zealanders Paul Weeks and Ximin Wang."

    http://www.voxy.co.nz/national/rnzaf-p3-orion-search-flight-mh370/5/184045

    එත් කෝ මේ ප්ලේන් එක... :oo::oo:
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,464
    6,329
    113
    ඔව් බන් ... මේක ගැන මාර කුතුහලයක් තියෙන්නෙ ... මිනිස්සු දෙසිය ගානකුත් එක්ක ... කිසිම සාක්ෂියක් නැතුව දවස් 3කුත් ගියානෙ

    ඕකම තමා මචන් අපිත් මේ නිදිමරන් මදුරුවෝ තල තල දිව රෑ නොබලා බලන් ඉන්නේ ... මේක මැජික් ෂෝ එකක් වගේනේ.. ප්ලේන් එකට වෙච්ච දෙයක් නෑ..
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඊයෙත් මැෂින් එක ඔන් කරලම නින්ද ගිහින්.. පෙරේදත් එහෙමයි... නැගිට්ට ගමන් අප්ඩේට්ස් බලන්නේ :lol::lol:

    අනේ මන්දා බන්. අඩු තරමේ පොඩි කැල්ලක්වත් මූදෙන් හම්බ උනානම් වැටුනා කියල කිව්වැකි. මේ තියන හැටියට, මේ ප්ලේන් එක මුලු ලොකෙටම තර්ජනයක්. ඔය කියන හැටියට වියට්නාමේ කොහාටහරි හොරාට බැවනම් මුන් හෙට අනිද්දා ආයේ නග්ගයි බොම්බා ටිකකුත් දාලා
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මෙන්න මෙහෙම තමයි කිවේ..

    Department of Civil Aviation Director-General Azharuddin Abdul Rahman confirmed the men DID NOT look Asian. Asked what they looked like, he replied: "Do you know Balotelli (the famous Italian footballer). They look like Balotelli."

    ලජ්ජා නැතුව කියන හැටි බලපන්.. හරියටම CCTV වලින් මිනිහගේ ෆොටෝ එක ගන්න තරම් කොලිටි නෑ... අරු වගේ මු වගේ කියන්නේ... නොන්ඩි නේද බන්

    අපේ රටේ පොඩ්ඩක් මොලේ කචල් තියන උන් ටොයිලට් වල හයි කරනව ඔයිට වැඩිය කොලිටි CCTV මම හිතන්නේ උන් ඊබේ එකේ අර 600 ගානට තියන වෙබ් කෑම් එකකින් වැඩේ ගොඩදාගෙන තියෙන්නේ.
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,464
    6,329
    113
    දැන් මූ නඩු දානවා අපහාස කලා කියලා. ඌත් කටවහගෙන ඉන්නේ අහින්සක මිනිස්සු නිසා වෙන්ඩ ඇති, නැත්තම් මුගේ තත්වෙටත් මදි කමක්නේ ඌ වගේ කිව්වම

    නඩු දාන්න තියෙන්නේ ... කොච්චර පහත්ද බලපන් මුන් මිනිස්සුන්ට සලකන විදිහ.. ෆෙමස් පොරක්වත් මෙහෙම ප්‍රසිද්දියේ චා කරන එකේ නිකන් මිනිස්සු ගැන මුන් හිතන හැටි හිතාගන්න පුළුවන්...
     
    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    මිනිස්සු 239 ක් එක්ක ප්ලේන් එකක් එක පාරට අතුරැදන් වෙලා... තවම හොයා ගෙන නෑ... යකෝ යකඩ ගොඩ විතරක් අතුරැදන් උනා නං යකඩ ගොඩක් නේද කියල හිත හදාගනන් තිබ්බා.. ඒත් ජීවිත 239 තමයි දැං මෙතන පෟශ්නේ.. මුං ජීවිත එක්ක නේද මේ සෙල්ලං කරන්නේ...
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,464
    6,329
    113
    ඔය ප්ලේන් සීන් එක හයි ජැක් එකක් උනොත් එයාර් ලයින් එක ගොඩ
    එහෙම නැති උනොත් අඹ සරණයි.

    හයි ජැක් එක උනත් මචන් මුන්ට කෙලවෙනවා ... මුන්ගේ එයා පොර්ට් එකෙන්නේ නැග්ගේ බන්.. මගදී නගල නෙවෙයිනේ..
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    අපේ රටේ පොඩ්ඩක් මොලේ කචල් තියන උන් ටොයිලට් වල හයි කරනව ඔයිට වැඩිය කොලිටි CCTV මම හිතන්නේ උන් ඊබේ එකේ අර 600 ගානට තියන වෙබ් කෑම් එකකින් වැඩේ ගොඩදාගෙන තියෙන්නේ.
    :lol::rofl:
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,464
    6,329
    113

    අනේ මන්දා බන්. අඩු තරමේ පොඩි කැල්ලක්වත් මූදෙන් හම්බ උනානම් වැටුනා කියල කිව්වැකි. මේ තියන හැටියට, මේ ප්ලේන් එක මුලු ලොකෙටම තර්ජනයක්. ඔය කියන හැටියට වියට්නාමේ කොහාටහරි හොරාට බැවනම් මුන් හෙට අනිද්දා ආයේ නග්ගයි බොම්බා ටිකකුත් දාලා

    ඕක බාලනම් ලොකු තර්ජනයක් තමයි.... බෝම්බ ටිකකුත් දාල නැග්ගුවොත් මචන් 911 වලට එහා වෙනවා...
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    හයි ජැක් එක උනත් මචන් මුන්ට කෙලවෙනවා ... මුන්ගේ එයා පොර්ට් එකෙන්නේ නැග්ගේ බන්.. මගදී නගල නෙවෙයිනේ..
    :rofl:
    ඔව් බන්, මුගේ එයාර්පොට් සිකියුරිටිය බලුනේ. ඔහොම බැලුවහම, ඔය වැඩේට ඔනා කරන පිස්තොල, අනන් මනනුත් ඔකුන් අරන් යන්න ඇති. බොම්බයක් නම් අනිවා ෆ්ලයිට් එකට කේටරින් දුන්න උන් හරහා යන්න ති, එයාර්පොට් එකේ සිකියුරිටි ඔහොම නම් එවා ගැන කතා කරලා වැඩක් නැනේ. ක්ලීනින් කරන උන් පවා ඉබාගාතේ ඔය ප්ලේන් එකට මොනවා අරන් ගියත් මුන් දන්නේ නැනේ, ඔහොම නම් ඔතන වැඩ වෙන්නේ..
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,464
    6,329
    113
    අපේ රටේ පොඩ්ඩක් මොලේ කචල් තියන උන් ටොයිලට් වල හයි කරනව ඔයිට වැඩිය කොලිටි CCTV මම හිතන්නේ උන් ඊබේ එකේ අර 600 ගානට තියන වෙබ් කෑම් එකකින් වැඩේ ගොඩදාගෙන තියෙන්නේ.

    අඩෝ සිරා කතාව... අපි කොටුවෙන් වත් ටිකක් යවමුද මුන්ට :lol: :lol: :lol:
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,464
    6,329
    113
    මිනිස්සු 239 ක් එක්ක ප්ලේන් එකක් එක පාරට අතුරැදන් වෙලා... තවම හොයා ගෙන නෑ... යකෝ යකඩ ගොඩ විතරක් අතුරැදන් උනා නං යකඩ ගොඩක් නේද කියල හිත හදාගනන් තිබ්බා.. ඒත් ජීවිත 239 තමයි දැං මෙතන පෟශ්නේ.. මුං ජීවිත එක්ක නේද මේ සෙල්ලං කරන්නේ...

    මිනිස්සු ගැන තමා ලොකුම ප්‍රශ්නෙ බන්... :(:( එත් ප්ලේන් එක බාලනම් එකත් බරපතල තර්ජනයක්
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මිනිස්සු ගැන තමා ලොකුම ප්‍රශ්නෙ බන්... :(:( එත් ප්ලේන් එක බාලනම් එකත් බරපතල තර්ජනයක්
    ප්ලේන් එක මිනිස්සුත් එක්ක බාලා පස්සේ දවසක නග්ගන්න හිතන් ඉන්නවානම් ඇටැක් එකක් දෙන්න, මේක ලේසි වෙන්නේ නැ, වැඩිපුර උන් චීන අය, එහෙව් ප්ලේන් එකක් අරන් ගිහින් ඇමෙරිකන් උන්ට ගහනවා කිව්වොත් ඇමෙරිකන් උන් අනිවා උන්ගේ එයාර් ස්පේස් එකට එන්න කලින් ෆයිටර් ජෙට් එකක් යවලා උඩදිම දෙනවා ගේමක්. එහෙම කලොත් ලොකේ ප්‍රශ්න ගොඩක් එනවා මිනිස්සු මැරුවා කියලා. මේක උනු හින්දා බොන්නත් බැ කිරි හින්දා අහක දාන්නත් බැරි වැඩක් වෙනවා එහෙම කෙලියක් උනොත්..
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,464
    6,329
    113
    :rofl:
    ඔව් බන්, මුගේ එයාර්පොට් සිකියුරිටිය බලුනේ. ඔහොම බැලුවහම, ඔය වැඩේට ඔනා කරන පිස්තොල, අනන් මනනුත් ඔකුන් අරන් යන්න ඇති. බොම්බයක් නම් අනිවා ෆ්ලයිට් එකට කේටරින් දුන්න උන් හරහා යන්න ති, එයාර්පොට් එකේ සිකියුරිටි ඔහොම නම් එවා ගැන කතා කරලා වැඩක් නැනේ. ක්ලීනින් කරන උන් පවා ඉබාගාතේ ඔය ප්ලේන් එකට මොනවා අරන් ගියත් මුන් දන්නේ නැනේ, ඔහොම නම් ඔතන වැඩ වෙන්නේ..

    ඔව් බන්.. මේ සෙකියුරිටි එකත් එක්ක මුන් එහෙමනම් බෝම්බ අරන් ගියා කියල හිතන්නත් පුළුවන්... එහෙම ගිහින් උඩදි ලොකු බ්ලාස්ට් එකක් උනාද දන්නේ නෑ කැලිවත් හොයාගන්න නැතිවෙන්න ... :(:(
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    1617786_715875338433171_1333485188_o.jpg
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    article-2577185-1C2AF5B400000578-305_634x422.jpg

    Grieving Indonesian mother Suharni displays a portrait of her son Sugianto Lo and wife Vinny Chynthya who are both passengers of the missing Malaysia Airlines flight

    article-2577185-1C1F780700000578-395_634x860.jpg

    Victims: This handout picture taken on March 7, 2014 and released by Hamid Ramlan shows his daughter Norliakmar Hamid (second right) and her husband Razahan Zamani (right), who were passengers on a missing Malaysia Airlines flight
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    aiyo thawamath mukuth nahallu, dan news walata keewa thawama hoduwaawakwath nathi nisaa thawath ratawal keepayakinma kandaayam ewwalu

    07.03 AM 2014.03.11