මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

meeka

Well-known member
  • Oct 1, 2008
    5,464
    6,329
    113
    ප්ලේන් එක මිනිස්සුත් එක්ක බාලා පස්සේ දවසක නග්ගන්න හිතන් ඉන්නවානම් ඇටැක් එකක් දෙන්න, මේක ලේසි වෙන්නේ නැ, වැඩිපුර උන් චීන අය, එහෙව් ප්ලේන් එකක් අරන් ගිහින් ඇමෙරිකන් උන්ට ගහනවා කිව්වොත් ඇමෙරිකන් උන් අනිවා උන්ගේ එයාර් ස්පේස් එකට එන්න කලින් ෆයිටර් ජෙට් එකක් යවලා උඩදිම දෙනවා ගේමක්. එහෙම කලොත් ලොකේ ප්‍රශ්න ගොඩක් එනවා මිනිස්සු මැරුවා කියලා. මේක උනු හින්දා බොන්නත් බැ කිරි හින්දා අහක දාන්නත් බැරි වැඩක් වෙනවා එහෙම කෙලියක් උනොත්..

    එහෙම මිනිස්සු එක්කම ආවොත් ගහන්න බෑ නේද බන්...
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,464
    6,329
    113
    aiyo thawamath mukuth nahallu, dan news walata keewa thawama hoduwaawakwath nathi nisaa thawath ratawal keepayakinma kandaayam ewwalu

    07.03 AM 2014.03.11

    දැන් පට්ට සෙට් එකක් මේක දිහාමයි බලන් ඉන්නේ නේද??
     
    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    Update

    Several online flight-tracking services can locate airplanes in real-time, using GPS navigation data transmitted from the aircraft. But in the case of Malaysia Airlines flight 370, which disappeared from radar screens more than 48 hours ago, a hole in coverage maps means even these sites lack answers.

    "

    Several online flight-tracking services can locate airplanes in real-time, using GPS navigation data transmitted from the aircraft themselves. But in the case of Malaysia Airlines flight 370, which disappeared from radar screens more than 48 hours ago, a hole in coverage maps means even these sites lack answers.

    “We lost tracking for it pretty early on,” a spokesman for FlightAware told FoxNews.com.

    Malaysia Airlines Flight MH370, a Boeing 777 with 239 people on board, departed Kuala Lumpur in Malaysia on March 8 at 12:43 a.m. local time en route to Beijing, China, according to FlightAware, which published a minute-by-minute tracking log of the flight. The plane was at 35,000 feet at 1:01 a.m. Saturday morning.

    One minute later, the site’s data ends.

    “Government regulations prohibit live flight-tracking in the area,” the company explained. “Quickly after take-off, it was outside our coverage range and we had no live position.”

    FlightRadar24, another real-time flight tracking app, immediately sought to analyze its data following the plane’s disappearance. The site appears to have slightly more data, tracking flight 370 for another 15 or so minutes. Yet it, too, could not track the plane completely.

    “Between [1:19 a.m. and 1:20 a.m. Malaysian time] the aircraft was changing heading from 25 to 40 degrees, which is probably completely according to flight plan as MH370 on both 4 March and 8 March did the same at the same position,” explains a post on the company’s Facebook page. “Last two signals are both showing that the aircraft is heading in direction 40 degrees.”

    Then the company lost track of the plane. It did not receive any emergency “squawk” alerts.

    That data comes from the ADS-B transponder on the plane -- the so called black box -- which transmits a plane’s location twice per second. Roughly 60 percent of all passenger aircraft are equipped with transponders that beam out such data, the company said.

    Flightradar 24 claims to have a network of more than 3,000 ADS-B receivers around the world that receive pings from planes. But even so, locating aircraft can be a challenge.

    “Due to the high frequency used (1090-MHz) the coverage from each receiver is limited to about 150-250 miles in all directions depending on location,” the company explains. “The farther away from the receiver an aircraft is flying, the higher it must fly to be covered by the receiver. The distance limit makes it very hard to get ADS-B coverage over oceans.”

    Officials investigating the disappearance of the flight have been targeting the South China Sea, where oil slicks were spotted by rescue crews but ultimately determined not to belong to the aircraft.

    More than 48 hours after the plane disappeared from radar screens, a multinational search team of dozens of ships and aircraft had failed to find any sign of the plane.

    “The amount of water – the distance between Vietnam and Malaysia is probably the size of the state of Pennsylvania, so there really is quite a bit of water that needs to be investigated,” Robert Mark, a commercial pilot and former air traffic controller, said Monday on “Fox & Friends.”"

    මේක පුලුවන් එකෙක් සිංහලෙන් කියහල්ලා මේ දැන් ආපු නිව්ස් එකක්
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    එහෙම මිනිස්සු එක්කම ආවොත් ගහන්න බෑ නේද බන්...
    නොගහා කොහොමද බන්, ඇමෙරිකාවේ නිව් යොක් වොශින්ටන් වගේ පොපියුලේටඩ් ඒරියා එකකට ගැහුවොත් මිලියන ගානක් මිනිස්සු මැරෙනවනේ. උන්ට උනත් වෙන කරන්න දෙයක් නැති වෙයි..
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121
    113
    තාම මුකුත් ආරංචියක් නැද්ද බන්. නැගිට්ට ගමන් ආවෙ thread එක බලන්න
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    තාම මුකුත් ආරංචියක් නැද්ද බන්. නැගිට්ට ගමන් ආවෙ thread එක බලන්න
    නැ බන්. තාම නැ. සාස්තර කාරයෙක් ගෙනල්ලලු මැලේසියන් උන්.. උන් දැන් අමුතු දේවල් කරන්නේ.. :(
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,464
    6,329
    113
    නැ බන්. තාම නැ. සාස්තර කාරයෙක් ගෙනල්ලලු මැලේසියන් උන්.. උන් දැන් අමුතු දේවල් කරන්නේ.. :(

    ඔව් බන් මෙන්න ස්ටෝරි එක ... අපේ මන්ජුලය වගේ එහෙ ඩයල් එකක්
     
    ඔය හරියේ flightradar24 එකට ෆුල් කවර් එකක් තියනවා මචන්, පොඩ්ඩක් බලපන් දැන් උනත්, ප්ලේන් ක්වාලාම්පූර් ඉදන් උඩට යන එව්වා එක දිගටම මිස් වෙන්නේ නැතුව ට්‍රැක් වෙනවා. ලග ලග ගොඩ බිමවල් තියනවනේ. flightradar24 එකේ fb page එකේ උන් කිව්වා, ඔය හරියේ කවරේජ් එක උපරිමයි කියලා
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,464
    6,329
    113
    නොගහා කොහොමද බන්, ඇමෙරිකාවේ නිව් යොක් වොශින්ටන් වගේ පොපියුලේටඩ් ඒරියා එකකට ගැහුවොත් මිලියන ගානක් මිනිස්සු මැරෙනවනේ. උන්ට උනත් වෙන කරන්න දෙයක් නැති වෙයි..

    එහෙම දෙයක් නම් වෙන්න එපා බන්... බලන් ඉද්දි අර අහිංසක මිනිස්සු මැරෙනවා කියන්නේ :(:(:( බැරිවෙලාවත් ඔහොම දෙයක් උනොත් ඕක කියන එකක් නැ නේද බන්.. හොරෙන්ම ගහල දායි.. දැනටමත් වෙලා තියෙන්නේ එකද දන්නේ නෑ බන්.. අඩෝ ටිකක් හිතල බලපන්... ඇටාක් එකකට එනවා කියල දැනගෙන මුන් හොරෙන්ම ප්ලේන් එක බ්ලාස්ට් කෙරෙව්වද දන්නේ නෑ..
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මිනිස්සු ගැන තමා ලොකුම ප්‍රශ්නෙ බන්... :(:( එත් ප්ලේන් එක බාලනම් එකත් බරපතල තර්ජනයක්

    අනිවා දවස් තුනක් කියන්නේ දාන්න ඕන සෙල්ලම් වලට ඇති තරම් කාලයක් ලැබිලා ඉවරයි ගහන දිහාවට ඕකේ ඉනිස්සු ටික බස්සලා ගහපන්..

    ඔය ප්ලේන් එකේ ට්‍රැකින් ඩිවයිස් සිස්ටම් එක වෙනස් කරලා අරන් ගියාද දන්නේ නෑ නේද දවසක කොච්චර ෆ්ලයිට්ස් ගානක් එහෙ මෙහෙ යනවද..අර රේඩාර් සීන් එකෙත් ප්ලේන් එක වෙන ට්‍රැක් එකකට ගන්න ට්‍රයි කර කර නේද ගිහින් තිබුණේ.මම දැක්කා පොලිස් රිපෝට් එකක් තිබුණා ඒ වෙලාවේ ඒ ඒරියා එකෙ හිටපු ධීවරයෙක් ප්ලේන් එකක් පාතින් යනවා දැක්කයි කියල තියෙනවා.වගේම ඒ වෙලාවේ ඒ හරියෙන් ගියපු කැතී පැසි‍ෆික් ෆ්ලයිට් එකකටත් මේ ෆ්ලිය්ට් එක ටැක් වෙලා තියෙනවා කියලා..ඒ පයිලට් නම් කියලා තියෙන්නේ.පොරට ඇහුනේ කෝ-පයිලට් ගේ වොයිස් එක විතරයි කියලා.
    ගොඩක් වෙලාවට හයි-ජැක් සීන් එකක් නම් ප්ලේන් එක උඩට නග්ගලා පැය 30කට පස්සේ වගේ තමා වැඩේ පටන් අරන් තියෙන්නේ.ඒ කියන්නේ අදාල ටාගට් ලොකේශන් එකට යන්න ඒ කාලයෙන් බාධාවක් වෙන්න විදියක් නෑ..එහෙම වෙනව නම් ටේක් ඕෆ් කල ගමන් සීන් එක පටන් ගන්න තිබුණා..
    අන්තිමටම ෆ්ලයිට් එක ආයේ මැලේසියාව පැත්තට හැරුණා කියුවට ඒ පැත්තට ආවා කියලා තහවුරු කරලා නෑ නේද..ෆ්ලයිට් එක 360`ක්ම කැරකිලා අදාල ලොකේෂන් එකට ගියාද දන්නේ නෑ..මොකද දැන් ඒ ෆ්ලයිට් එකේ ගමන් දිහාව වෙනස් උන දිහාවේ තමා ගොඩ දෙනෙක් ගිහින් චෙක් කරන්නේ.. සෑහෙන දෙනෙක් ඒ පැත්ත බලනවා කියන්නේ..නොහිතන ඔය හරියෙම වෙන තැනක ෆ්ලයිට් එක තියෙන්න පුලුවන්.කට්ටිය ඒ ගැන හිතිලා ඒ පැත්තට එනකොට අදාල වැඩේ කෙරිලා ඉවරවෙන්න පුලුවන්.එහෙම බැලුවොත් නම් දැනටමත් පරක්කු වෙන්න පුලුවන්.
    ඔය ෆ්ලයිට් එකේ පැසෙන්ජස්ලට අමතරම තව මොනව හරි තිබුණද දන්නේ නෑ.වගේම ෆෝන් රිංග් උනාට වැඩක් නැති වෙන්න පුලුවන් මොකද ඕක ඉස්සුව උන් වැඩේ ඉස්සෙල්ලම පටන් ගත්ත ගමන් සීට් වල ඉන්න උන්ගේ ෆෝන් ටික බේසමකට එකතු කර ගන්න ඇති.හොරාට හරි එකෙක් ගාවවත් වැඩිපුර ෆෝන් එකක් තිබුණා නම්..(ලංකාවේ නම් එකෙක් ගාව ෆෝන් 2ක් හෝ ඊට වැඩිගානක් තියෙනවා..)කතාව වෙනස් වෙන්න තිබුණා.
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ප්ලේන් එක මිනිස්සුත් එක්ක බාලා පස්සේ දවසක නග්ගන්න හිතන් ඉන්නවානම් ඇටැක් එකක් දෙන්න, මේක ලේසි වෙන්නේ නැ, වැඩිපුර උන් චීන අය, එහෙව් ප්ලේන් එකක් අරන් ගිහින් ඇමෙරිකන් උන්ට ගහනවා කිව්වොත් ඇමෙරිකන් උන් අනිවා උන්ගේ එයාර් ස්පේස් එකට එන්න කලින් ෆයිටර් ජෙට් එකක් යවලා උඩදිම දෙනවා ගේමක්. එහෙම කලොත් ලොකේ ප්‍රශ්න ගොඩක් එනවා මිනිස්සු මැරුවා කියලා. මේක උනු හින්දා බොන්නත් බැ කිරි හින්දා අහක දාන්නත් බැරි වැඩක් වෙනවා එහෙම කෙලියක් උනොත්..

    අනිවා ප්ලේන් එකට ගහනවා.ගහලා කියයි අධි තාක්ෂණික මෙවලම් වලින් ස්කෑන් කරා ප්ලේන් එකේ පැකෙන්ජස්ලා හිටියේ නෑ ඒ නිසා ගැහුවා කියලා..ඕනෙ නම් TV වලටත් රූප රාමු දෙයි.ඇමරිකාව ද.....:P:P:P
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,467
    16,188
    113
    නැ බන්. තාම නැ. සාස්තර කාරයෙක් ගෙනල්ලලු මැලේසියන් උන්.. උන් දැන් අමුතු දේවල් කරන්නේ.. :(

    :shocked:උනුත් ඕවා විශ්වාස කරනවද බන්.
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,464
    6,329
    113
    අනිවා දවස් තුනක් කියන්නේ දාන්න ඕන සෙල්ලම් වලට ඇති තරම් කාලයක් ලැබිලා ඉවරයි ගහන දිහාවට ඕකේ ඉනිස්සු ටික බස්සලා ගහපන්..

    ඔය ප්ලේන් එකේ ට්‍රැකින් ඩිවයිස් සිස්ටම් එක වෙනස් කරලා අරන් ගියාද දන්නේ නෑ නේද දවසක කොච්චර ෆ්ලයිට්ස් ගානක් එහෙ මෙහෙ යනවද..අර රේඩාර් සීන් එකෙත් ප්ලේන් එක වෙන ට්‍රැක් එකකට ගන්න ට්‍රයි කර කර නේද ගිහින් තිබුණේ.මම දැක්කා පොලිස් රිපෝට් එකක් තිබුණා ඒ වෙලාවේ ඒ ඒරියා එකෙ හිටපු ධීවරයෙක් ප්ලේන් එකක් පාතින් යනවා දැක්කයි කියල තියෙනවා.වගේම ඒ වෙලාවේ ඒ හරියෙන් ගියපු කැතී පැසි‍ෆික් ෆ්ලයිට් එකකටත් මේ ෆ්ලිය්ට් එක ටැක් වෙලා තියෙනවා කියලා..ඒ පයිලට් නම් කියලා තියෙන්නේ.පොරට ඇහුනේ කෝ-පයිලට් ගේ වොයිස් එක විතරයි කියලා.
    ගොඩක් වෙලාවට හයි-ජැක් සීන් එකක් නම් ප්ලේන් එක උඩට නග්ගලා පැය 30කට පස්සේ වගේ තමා වැඩේ පටන් අරන් තියෙන්නේ.ඒ කියන්නේ අදාල ටාගට් ලොකේශන් එකට යන්න ඒ කාලයෙන් බාධාවක් වෙන්න විදියක් නෑ..එහෙම වෙනව නම් ටේක් ඕෆ් කල ගමන් සීන් එක පටන් ගන්න තිබුණා..
    අන්තිමටම ෆ්ලයිට් එක ආයේ මැලේසියාව පැත්තට හැරුණා කියුවට ඒ පැත්තට ආවා කියලා තහවුරු කරලා නෑ නේද..ෆ්ලයිට් එක 360`ක්ම කැරකිලා අදාල ලොකේෂන් එකට ගියාද දන්නේ නෑ..මොකද දැන් ඒ ෆ්ලයිට් එකේ ගමන් දිහාව වෙනස් උන දිහාවේ තමා ගොඩ දෙනෙක් ගිහින් චෙක් කරන්නේ.. සෑහෙන දෙනෙක් ඒ පැත්ත බලනවා කියන්නේ..නොහිතන ඔය හරියෙම වෙන තැනක ෆ්ලයිට් එක තියෙන්න පුලුවන්.කට්ටිය ඒ ගැන හිතිලා ඒ පැත්තට එනකොට අදාල වැඩේ කෙරිලා ඉවරවෙන්න පුලුවන්.එහෙම බැලුවොත් නම් දැනටමත් පරක්කු වෙන්න පුලුවන්.
    ඔය ෆ්ලයිට් එකේ පැසෙන්ජස්ලට අමතරම තව මොනව හරි තිබුණද දන්නේ නෑ.වගේම ෆෝන් රිංග් උනාට වැඩක් නැති වෙන්න පුලුවන් මොකද ඕක ඉස්සුව උන් වැඩේ ඉස්සෙල්ලම පටන් ගත්ත ගමන් සීට් වල ඉන්න උන්ගේ ෆෝන් ටික බේසමකට එකතු කර ගන්න ඇති.හොරාට හරි එකෙක් ගාවවත් වැඩිපුර ෆෝන් එකක් තිබුණා නම්..(ලංකාවේ නම් එකෙක් ගාව ෆෝන් 2ක් හෝ ඊට වැඩිගානක් තියෙනවා..)කතාව වෙනස් වෙන්න තිබුණා.

    හැරුන කියන්නේ මලසියන් කාරයොනේ .. ඒව සුවර් නෑ..
    සක හිතන පැති වල තමයි හොයන්නේ.. දැන් නම් හොන්කොන් පැත්තට වෙන්න හොයන්නේ..
    පසෙන්ජර්ලට අමතරව මොනවා තිබ්බද කියල නම් මචන් කියන්න බෑ... මුන්ගේ සේකුරිටි එකේ හැටියට අලියෙක් හිටිය කිවත් පුදුම වෙන්න දෙයක් නෑ.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    PSYCHICS, UNSOLVED MYSTERY
    Psychics comment on missing plane
    by Sharon Hill • March 10, 2014 • 0 Comments

    No word yet on the missing plane. Time to call out the psychics? (They never seem to PREDICT this in any way that would be at all helpful.)

    “Raja Bomoh” at KLIA to help find missing plane – Bernama – Yahoo News Malaysia.

    The mystery surrounding the missing Malaysia Airlines flight MH370 has captured the attention of a well-known “bomoh”, Ibrahim Mat Zin.

    Ibrahim, who is known as Raja Bomoh Sedunia Nujum VIP, arrived at the Kuala Lumpur International Airport (KLIA) today, claiming to be invited by one of the country’s top leaders, to help locate the missing plane using a spiritual method and prayer.

    He was seen to have performed a prayer at the KLIA entrance.

    “During my prayer, my eyes hurt and my vision turned black. I think the plane is still in the air or has crashed into the sea.

    He asked people to pray. Actually, the scores of people WORKING to find the plane is worth a hell of a lot more than multitudes praying.

    Correct me if I’m wrong but NO PSYCHIC has ever directly helped to find a missing plane. From what I can gather from this piece, he seemed to offer no help. He thinks the plane is still in the air or has crashed into the sea. It’s obviously NOT in the air, the fuel would have run out and crashed is the obvious answer. There is a huge difference between the two. I would think he would be more certain if there actual was a psychic power.

    More: MH370 brings bomohs, preachers and psychics out – Yahoo News Malaysia.

    Nigerian preacher, televangelist and faith healer T.B. Joshua says he predicted the MH370 incident on July 28, 2013.

    His prophecy, it is claimed, concerned ‘an Asian nation’ where a ‘large aircraft, carrying over 200 people would develop a fault soon after takeoff’. Joshua goes on to claim that the fault ‘can be discovered at the tarmac, but because of impatience…’.

    Not very helpful, is vague, and unconfirmed.

    Another says that the plane will be found in ‘the snowy mountains’ of U Minh Thoung National Park in Vietnam. The people are alive. OK. Hope so. We’ll see. If true, I’d be impressed.

    http://doubtfulnews.com/2014/03/psy...tm_campaign=psychics-comment-on-missing-plane

    මොන හාස්කමකින් හරි මේ මිනිස් ජීවිත් ටික ජීවත්ව ඉන්නවනම් ඒක ලොකු දෙයක්.
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,464
    6,329
    113
    UPDATE [9.45am]: U.S. and European government sources close to the probe say investigators are skeptical over a theory that the missing aircraft was the target of an attack. Full story here. :shocked::shocked::shocked::shocked: