මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

siripala

Member
Oct 10, 2006
2,869
442
0
අඳුනෙන් පොඩ්ඩක් බලමුද. කවුරුවත් කපුවෙක් හරි නැකත් බලන පොරක් හරි නැද්ද මේකේ.
 
Last edited:

yasiru2k

Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    මචන්ලා මේක මෝඩ තියරීයක් එත් පොඩ්ඩක් අපි මෙහෙම හිතමු මේක වෙන්න කලින් ලෝකෙම කතා කරේ crisis in crimea ගැන එත් දැන් කට්ටිය මේකගැන තම කතා කරන්නේ ඒතකොට එකේ වාසියඑන්නේ russiaවට මේක තමන්ට තියන අවදානය වෙනඅතකට යොමුකරන්න කරා වෙන්න බැරිද?. එත කොට vietnam කියන්නේ ගොඩ කාලයක් russiaවේ මිතුරෙක්(military allies) මොකද vietnam තාම පළවෙනියටම කිවේ මේක plane crash එකක් කියල එවගෙම් russiaව කිසිම දෙයක් මෙකදී කරන්නේනැ කියන්නේනැ.:nerd:
    :shocked::shocked:
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,674
    113
    nomans land
    මේක තමයි අපේ අලුත් බර්මියුඩා ත්‍රිකෝනය.පරණ එක උඩින් ප්ලේන් යන්නේ නැති නිසා ඒක අලුත් තැනකට ගත්තා.දැන් හියුමන්ස්ලව උස්සන්න ලේසියි

    Wadak nathnam kalisama galawala pathweyan :)
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ඊයෙ රෑ ගෙදර යනකොට ත්‍රෙඩ් එකේ පේජ් 180 ගානයි...
    දැන් පේජ් 220 ගානක් ගිහිං...
    ඔක්කොම ටික ඊයෙ නැවතුන තැන ඉඳලම කියෝගෙන කියෝගෙන ආව...
    ඒත් තාම ප්ලේන් එක ගැනයි මිනිස්සු ගැනයි ආරන්චියක් නෑනෙ අප්පා...
    දැන් පැය 70 ගාණක් ගිහිනුත් එක්ක...!
    :no::no:

    MH370-Malaysian-airline.jpeg
     
    Last edited:

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,463
    6,329
    113
    මචන්ලා මේක මෝඩ තියරීයක් එත් පොඩ්ඩක් අපි මෙහෙම හිතමු මේක වෙන්න කලින් ලෝකෙම කතා කරේ crisis in crimea ගැන එත් දැන් කට්ටිය මේකගැන තම කතා කරන්නේ ඒතකොට එකේ වාසියඑන්නේ russiaවට මේක තමන්ට තියන අවදානය වෙනඅතකට යොමුකරන්න කරා වෙන්න බැරිද?. එත කොට vietnam කියන්නේ ගොඩ කාලයක් russiaවේ මිතුරෙක්(military allies) මොකද vietnam තාම පළවෙනියටම කිවේ මේක plane crash එකක් කියල එවගෙම් russiaව කිසිම දෙයක් මෙකදී කරන්නේනැ කියන්නේනැ.:nerd:

    රුසියාව සද්දයක් නැති එක නම් හෙන පුදුමයි.. මේක අස්සේ යුක්රේනයට කෙලිනවද දන්නේ නැ
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,463
    6,329
    113
    අඳුනෙන් පොඩ්ඩක් බලමුද. කවුරුවත් කපුවෙක් හරි නැකත් බලන පොරක් හරි නැද්ද මේකේ.

    නිකමට වගේ එහෙම එකකුත් බලේව්වනම්
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මට නම් හිතෙන්නේ මේක කඩන වැටිලා කියලා බන්

    :(:(ප්ලේන් එක කඩාගෙන වැටුනනං මෙච්චර රටවල් සෙට් එකක් බැහැල හොයලත් ඇයි බන් කෑල්ලක් වත් හම්බ නූනේ....:no::no:
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,463
    6,329
    113
    මට නම් හිතෙන්නේ මේක කඩන වැටිලා කියලා බන්

    :(:(ප්ලේන් එක කඩාගෙන වැටුනනං මෙච්චර රටවල් සෙට් එකක් බැහැල හොයලත් ඇයි බන් කෑල්ලක් වත් හම්බ නූනේ....:no::no:

    අන්තෝ ජටා බහී ජටා ... :baffled:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    :(:(ප්ලේන් එක කඩාගෙන වැටුනනං මෙච්චර රටවල් සෙට් එකක් බැහැල හොයලත් ඇයි බන් කෑල්ලක් වත් හම්බ නූනේ....:no::no:

    ලොකු wreckage එකක් නැතුව කෙලින්ම මුහුදු පතුලටම ගියාද දන්නේ නෑ බන්. 2010 ඒ වගේ එකෙක් වෙලා මේ ලඟදිලු හොයාගෙන තියෙන්නේ මුදෙ පතුලේ තිබිලා...
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මේක තමයි අපේ අලුත් බර්මියුඩා ත්‍රිකෝනය.පරණ එක උඩින් ප්ලේන් යන්නේ නැති නිසා ඒක අලුත් තැනකට ගත්තා.දැන් හියුමන්ස්ලව උස්සන්න ලේසියි

    සිරාවට ඔරිය උබලද ගෙම දුන්නෙ ?:lol::lol:
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    පෝස්ට් 2500කටත් ලන් වීගෙන එනවා, අද රෑ වෙනකොට 3500 පනී
    පට්ට ස්පීඩ් එකෙන් ත්‍රෙඩ් එක යන්නෙ
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    ලොකු wreckage එකක් නැතුව කෙලින්ම මුහුදු පතුලටම ගියාද දන්නේ නෑ බන්. 2010 ඒ වගේ එකෙක් වෙලා මේ ලඟදිලු හොයාගෙන තියෙන්නේ මුදෙ පතුලේ තිබිලා...

    ඒක බං මුහුදේ තියෙනතැන හොයාගන්න අමාරු උනාට කන්ෆර්ම් උනානේ නේද කඩන් වැ‍ටුන කියලා ? ? ?
    මේකේ කිසිම කන්ෆර්මේශන් එකක් නෑනේ, පිටසක්වලින් අරන් ගියා වගේ:dull:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ලොකු wreckage එකක් නැතුව කෙලින්ම මුහුදු පතුලටම ගියාද දන්නේ නෑ බන්. 2010 ඒ වගේ එකෙක් වෙලා මේ ලඟදිලු හොයාගෙන තියෙන්නේ මුදෙ පතුලේ තිබිලා...

    ඒත් මචං සිංගප්පූරුවෙන් සබ්මැරින් එහෙමත් බස්සල නේද තියෙන්නේ... මිසින් උනා කියන හරියෙ මුහුදත් ඒ හැටි ගැඹුරු නෑ කියන එකේ, ඇයි බං හොයා ගන්න බැරි... අනික මචන් ලොකු
    wreckage එකක් නැත්තං ප්ලේන් එක පිටින්ම ලස්සන්ට මුහුදු පතුලට බැස්සනං ඇයි බං අර මෙටල් ඩිටෙක්ටස් වගේ ඒවවත් යූස් කරල හොයා ගන්න බැරි... ඇමරිකන් කාරයො ලඟ අනිව බඩු ඇතිනේ...:dull::dull:
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    :(:(ප්ලේන් එක කඩාගෙන වැටුනනං මෙච්චර රටවල් සෙට් එකක් බැහැල හොයලත් ඇයි බන් කෑල්ලක් වත් හම්බ නූනේ....:no::no:
    නෑ බං ප්ලේන් එක කඩන් වැටිලා නෑ...
    මට ඒක විස්වාසයි
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    This photograph, posted on Twitter by China's Xinhua News Agency, shows high school students in the east of the country praying for the vanished plane....

    3701439645.jpg
     
    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    Emergency Beacons Not Fool-Proof When Jets Go Missing

    nppo.jpg

    As the hunt for the missing Malaysia Airlines jet continues, experts say it's not surprising that no emergency signals have been picked up — especially if the plane is underwater.When a commercial plane crashes, an emergency locator transmitter (ELT) is designed to switch on automatically to send a signal to help searchers find the crash site. But they don't always work, and it is not clear that the missing jet did crash.

    "ELTs in general are extremely reliable, but it's not surprising — there's always a chance the system didn't work for some reason," said aviation safety expert Todd Curtis, the founder of AirSafe.com. That reason could include a major crash.

    In fact, a 2009 report from the Airplane Owners and Pilots Association said even newer ELTs successfully activate only about 82 percent of the time. The original generation of ELTs, which came out in 1973, had an activation rate of 25 percent, but that has improved over the decades.

    Boeing declined to comment on the type of ELT with which the missing Malaysia Airlines Boeing 777-2H6 was outfitted. Curtis — who worked as an airline safety engineer at Boeing for more than eight years — pointed out that the airline could have updated the craft's ELT anyway.

    ELT signals are meant to continue broadcasting for 30 days, Curtis said, and they may be picked up by a variety of technology including satellites and aircraft searching overhead.But that's only if the plane and ELT are on land. If the plane is underwater, that poses a new set of problems.

    "If the airplane had crashed on land and survived the impact, then there’s a probability that the actual ELT would still be working," former National Transportation Safety Board investigator Greg Feith said on TODAY on Saturday. "But when it goes into the water, it’s a whole different story."

    In that case, the plane's so-called black box has an Underwater Locator Beacon that "pings" out sound when submerged. But that would require searchers to be close enough to pick up the sound."You won’t get that signal above water, over the top of the water, using an airplane trying to find a signal,” Feith told TODAY.

    David Gallo, the director of special projects at Woods Hole Oceanographic Institution, said he has “very little faith in pingers." Gallo served as the co-leader of the search for Air France 447, which plunged into the mid-Atlantic in 2009.The main problem with relying on pingers, he said, is that “the ocean can play a lot of tricks with sound."
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    පෝස්ට් 2500කටත් ලන් වීගෙන එනවා, අද රෑ වෙනකොට 3500 පනී
    පට්ට ස්පීඩ් එකෙන් ත්‍රෙඩ් එක යන්නෙ

    පැය ගානකට හරි ත්‍රෙඩ් එක මිස් උනොත් ආනාතයි ලොවෙත් නැති වෙන්නම...:baffled::baffled:

    ඒක නිසා මම නං කියන්නේ පුළුවං තරං ටොපික් එක ඇතුළෙම ත්‍රෙඩ් එක ඇදගෙන යමු කියල අනවශ්‍ය ඒවට ඇර ගන්නේ නැතුව...
    :):)

    "මේ ත්‍රෙඩ් ඒක ගොඩාක් වටිනව මචං
    "
     
    Last edited: