ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

coefficient

Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    198.252.101.8:2302 මේක මචං අපේ EK Server එක, මේකේ තියෙන්නේ CTF Match විතරයි

    198.252.101.8:2302 මේක අපේ EK කොල්ලෙක්ගේ Server එකක් මේකේ තියෙනවා Zombie & Slayer Match
    IP dekama ekai ne :baffled:
     
    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    suddek da koheda mata email ekak ewala thiyenawa,
    miniha kiyanawa zombi match eke radar eke zombiyo pena eka nathi karoth thawath rasawath kiyala :oo: :rofl:
    server ekata awith zombi match eka play karapu aya moko me gana kiyanne? umbalage adahasa kiyanna ko me gana.

    matanam hithenne ehema karoth humans lata apath nathiwei kiyala....:baffled:

    mokada, wisheshayen Nvidia graphics card thiyena ayata zombiyo pennema naha wagelu....
    anith eka camping karannath bahane.:shocked:
     
    Last edited:

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    suddek da koheda mata email ekak ewala thiyenawa,
    miniha kiyanawa zombi match eke radar eke zombiyo pena eka nathi karoth thawath rasawath kiyala :oo:
    server ekata awith zombi match eka play karapu aya moko me gana kiyanne? umbalage adahasa kiyanna ko me gana.

    matanam hithenne ehema karoth humans lata apath nathiwei kiyala....:rofl:

    mokada, wisheshayen Nvidia graphics card thiyena ayata zombiyo pennema naha wagelu....
    anith eka camping karannath bahane.:rofl:

    fgjhrthghujghfhrtuj65i67uykrfgtktuk76e6ie5ikme7ik76eie667546u7hj6e5i5j66ie56ieyj
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    mata therune naha ne :rofl:

    එකඟයි කියල කිව්වෙ... අහ් අර බ්ලඩ් ගල්ච් එකේ ටැන්කි වලිං ගහගන්න එකේ ටීම් ස්ලේයර් නැතුව සීටීඑෆ් දාපංකො.. කොඩිය උස්සන්න ඕනෙ නෑ.. එහෙම දාපුවාම දෙගොල්ලොම එක පාර එකම පැට්තට වැටෙන්නෙ නෑනෙ.. ටීම් දෙකේ දෙපැත්තට. එහෙම කලාම මරාගන්න ලේසියි :D ස්කෝ ඕනෙ නෑ...

    BTW මම නං ඔන්බෝඩ් 256 වීජීඒ.. ඉන්විසිබල් උන් සාමාන්‍යයෙන් ලඞ් වුනාම පේනව. ඈත නං විතරයි පේන්නෙ නැත්තෙ.. රේඩාර් එකෙන් සොම්බීස්ලව පේන්නැති කරනවට එකඟයි. හැබැයි අපේ උන්ව පේන්න ඕනෙ.. :D රේඩාර් එකක් නමටවත් නැතිවුනාම නිකං අමුතු ගතියක් දැනෙනව..
     
    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    හැබැයි අපේ උන්ව පේන්න ඕනෙ.. :D රේඩාර් එකක් නමටවත් නැතිවුනාම නිකං අමුතු ගතියක් දැනෙනව..

    meka hathara beeri kathaawak ne :baffled:
    radar ekak epaalu, ape unwa pennath onelu. :oo:
    ape unwa pennanne kohomada radar ekak nathuwa :growl:
     
    Last edited:

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    meka hathara beeri kathaawak ne :baffled:
    radar ekak epaalu, ape unwa pennath onelu. :oo:
    ape unwa pennanne kohomada radar ekak nathuwa :growl:

    උඹ රොක්ස් වල ගහල නැද්ද ? XG රොක්ස් එක නෙමේ අනික් රොක්ස් එක... ඒකෙ බලපං රේඩාර් එක තියෙනව.. රේඩාර් එකෙන් පෙන්නන්නෙ අපේ උන්ව විතරයි.. හතුරන්ව දර්ශණය වෙන්නෙ නෑ.. එහෙම කරපං කියල කිව්වෙ..
     
    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    අහ් අර බ්ලඩ් ගල්ච් එකේ ටැන්කි වලිං ගහගන්න එකේ ටීම් ස්ලේයර් නැතුව සීටීඑෆ් දාපංකො..

    yakow :baffled:
    ethakota game1 patan gannakotama "CAPTURE THE FLAG" kiyala kiyanawane, ethakotama okkoma un dadi bidi gaala tank walin bahinna gani. bahina bahina ekaa marenawa.
    anthimata mala janjaalayak wenne.
     
    Last edited:

    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    උඹ රොක්ස් වල ගහල නැද්ද ? XG රොක්ස් එක නෙමේ අනික් රොක්ස් එක... ඒකෙ බලපං රේඩාර් එක තියෙනව.. රේඩාර් එකෙන් පෙන්නන්නෙ අපේ උන්ව විතරයි.. හතුරන්ව දර්ශණය වෙන්නෙ නෑ.. එහෙම කරපං කියල කිව්වෙ..

    ah ehemada kiwwe :P
    ape unwa witharak hari pennanam radar eka one, radar eke thamai ape unwa pennane :P

    hari hari mata kalinma therunaa kiyapu eka :P:lol:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    yakow :baffled:
    ethakota game1 patan gannakotama "CAPTURE THE FLAG" kiyala kiyanawane, ethakotama okkoma un dadi bidi gaala tank walin bahinna gani. bahina bahina ekaa marenawa.
    anthimata mala janjaalayak wenne.

    මිනිස්සු කියන්නෙ කැප්ච ද ෆ්ලැග් කියන කමාන්ඩ් එක ෆලෝ කරන ප්‍රෝග්‍රෑම්ස් ටිකක් නෙමේ.. දෙතුන් පාරක් මැරුනාම දැනගන්නව මේකෙ තියෙන්නෙ කොඩිය උස්සන්න නෙමේ කියල.. :)
     
    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    මිනිස්සු කියන්නෙ කැප්ච ද ෆ්ලැග් කියන කමාන්ඩ් එක ෆලෝ කරන ප්‍රෝග්‍රෑම්ස් ටිකක් නෙමේ.. දෙතුන් පාරක් මැරුනාම දැනගන්නව මේකෙ තියෙන්නෙ කොඩිය උස්සන්න නෙමේ කියල.. :)

    baa baa un hithayi server eka daapu ekaata pissu kiyala.
    un danaganna honda naha mata pissu kiyala.
    umba maawa nondi karannada yakow hadanne :growl:

    depaththe mathuwena eketh gathiyak thiyeno, haa nadda aa?
    langa langa mathuwenakotath aathal ne.....

    man oka CTF karanne naha, obe adahas walata sthuuthiy :lol:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    baa baa un hithayi server eka daapu ekaata pissu kiyala.
    un danaganna honda naha mata pissu kiyala.
    umba maawa nondi karannada yakow hadanne :growl:

    depaththe mathuwena eketh gathiyak thiyeno, haa nadda aa?
    langa langa mathuwenakotath aathal ne.....

    man oka CTF karanne naha, obe adahas walata sthuuthiy :lol:

    හෙනං තෝ මැරි.:growl::growl: