දැන් හැබැයි මොනව උනත් උන්ට කෙල වෙනවා හැබැයි.ඒකනම් ඇත්ත. උන්ගේ ස්ටැන්ඩඩ් එලිපිටම චොර උනා මේ සිද්දියෙන්..
මොකද දැනටමත් උන්ගෙ කොලිටි එක ගැන තිබ්බ නම්බුව කුඩු වෙලා තියෙන්නෙ.දැන් හැබැයි මොනව උනත් උන්ට කෙල වෙනවා හැබැයි.ඒකනම් ඇත්ත. උන්ගේ ස්ටැන්ඩඩ් එලිපිටම චොර උනා මේ සිද්දියෙන්..
මොකද දැනටමත් උන්ගෙ කොලිටි එක ගැන තිබ්බ නම්බුව කුඩු වෙලා තියෙන්නෙ.මට හිතෙන හැටියට දැන් මුන්ට ඔනා ඉන්ටනැශනල් සර්ච් එක නවත්තන්න. උන්ව එලවලා ප්ලේන් එක හොයාගන්න බැ කියලා උන් ලවාම කියවලා වැඩේ අහවරයක් කරලා ඉන්ශුවරන්ස් ක්ලේම් එකත් අරගෙන නිකන් ඉන්න.. ඒකයි වගේ ඔය වටේ යවන්නේ..
මට හිතෙන හැටියට දැන් මුන්ට ඔනා ඉන්ටනැශනල් සර්ච් එක නවත්තන්න. උන්ව එලවලා ප්ලේන් එක හොයාගන්න බැ කියලා උන් ලවාම කියවලා වැඩේ අහවරයක් කරලා ඉන්ශුවරන්ස් ක්ලේම් එකත් අරගෙන නිකන් ඉන්න.. ඒකයි වගේ ඔය වටේ යවන්නේ..




නැව්, ප්ලේන් කොච්චරක්ද... දවල් රැ කට්ට කාගෙන හෙව්වා.. මලසියන් එවුන් ගානක් නැතුව හිටියේ ඕක තමයි
ඔව් බන්, උන් නියම හිතවාදී රටක්.. බැහැලම වැඩ. වියට්නාම් උන්ට අනිවා මැලේසියාව් නයයි මේ වැඩෙන්.. වියට්නාම් මිනිස්සු හොදයි වගේ.vietnam unta dan mala panala athi bn un kochchra kattak kawada me tike![]()
යාළුවා;16377245 said:මම දන්න විදියට ඔය එකම රේඩාර් රෙකෝඩ් එක වෙනස් කෙරුව තුන් වෙනි පාර.![]()



239 දෙනෙකු සමග අතුරුදන් වූ මලයාසියානු ගුවන් යානය මලක්කා සමුද්‍ර සන්ද්‍රිය දෙසට ගමන් කරන අයුරු රේඩාර් සටහන්වල දක්නට ලැබෙන බව මලයාසියානු ආරක්ෂක අංශ ප්‍රකාශ කරනවා. මෙම තොරතුරු මීට ටික වේලාවකට පෙර අනාවරණය කළේ රොයිටර් පුවත් සේවයයි. යානයේ සුන්බුන් සෙවීමේ කලාපය මලයාසියානු අර්ධ ද්වීපයේ සිට ඉන්දුනීසියානු සුමාත්‍රා දිවයින් පෙළ දක්වා පුළුල් කිරීමෙන් පසු සෝදිසි මෙහෙයුම් දැඩි කර ඇති මොහොතකයි මෙම තොරතුර අනාවරණය වූයේ.![]()
239 දෙනෙකු සමග අතුරුදන් වූ මලයාසියානු ගුවන් යානය මලක්කා සමුද්‍ර සන්ද්‍රිය දෙසට ගමන් කරන
අයුරු රේඩාර් සටහන්වල දක්නට ලැබෙන බව මලයාසියානු ආරක්ෂක අංශ ප්‍රකාශ කරනවා. මෙම
තොරතුරු මීට ටික වේලාවකට පෙර අනාවරණය කළේ රොයිටර් පුවත් සේවයයි. යානයේ සුන්බුන්
සෙවීමේ කලාපය මලයාසියානු අර්ධ ද්වීපයේ සිට ඉන්දුනීසියානු සුමාත්‍රා දිවයින් පෙළ දක්වා පුළුල්
කිරීමෙන් පසු සෝදිසි මෙහෙයුම් දැඩි කර ඇති මොහොතකයි මෙම තොරතුර අනාවරණය වූයේ.
ෆ්ලයිට් එක ටේක් -ඕෆ් කලාට පස්සේ කොහේ ගියාද කියලා මුන් දන්නේ නැ.එහෙම බැලුවොත් ආයේ එයාර් පෝට් එකට උඩින් ෆ්ලයිට් එක ගිහින් තියෙනවා වගේ නේද..ට්‍රැක් එක රෙඩි වෙනකන් කියුවද දන්නේ නෑ කැරකි කැරකි හිටු කියලා.ඕවා වෙන්න පුලුවන්ද මෙතන නොකිය ලොකු කේස් එකක් තියෙනවා.දැන් එහෙම එකක් තියෙනව ඒක කියන්න බෑ කියනවා..
ඕක ක්‍රෑෂ් වෙලා නන් වෙලා ඇත්තෙ උන්ගෙ වරදින් ෂුවර් එකටම. දැන් වැඩේ වහන්න හදන්නෙ. හරියටම තැන දෙන්නෙත් නෑ 

ඔහොම වටේ යවල මිසින් කියල අතාරිනකන්. ක්‍රෑෂ් උනා කියල මාට්ටු උනොත් උන්ගෙ වරදින් කියල අහු වෙනවනෙ බ්ලැක්බොක්ස් එකෙන්.
ඒක නිසා දැන් වැඩේ වහන සීන් එකක් තියෙන්නෙ කට්ටියව වටේ යවල. 





අතුරුදන් වූ මැලේසියානු ගුවන් යානය පිළිබඳ අභිරහස තවත් තීව්ර වී තිබේ.
ඒ, ගුවන් යානයේ සිට අතුරුදන් වූවන් කිහිප දෙනෙකු සතුව තිබූ ජංගම දුරකතන නාද වූ බවට එම පුද්ගලයින්ගේ ඥානීන් දැනුම් දීම හේතුවෙනි.
මේ පිළිබඳව චීන මාධ්‍යවල තොරතුරු පළ කර තිබේ.
එම වාර්තාවල සඳහන් වන්නේ, අදාළ ඥාතීන් අතුරුදන් වූවන් කිහිප දෙනෙකුගේ ජංගම දුරකතනවලට අමතා ඇති අතර එම දුරකතන නාද වී ඇති බව ය.
කෙසේ වෙත ත්, එම දුරකතන ඇමතුම්වල එම අතුරුදන් වූවන් පිළිතුරු දී නොමැත.
අදාළ දුරකතන අංක මැලේසියානු ගුවන් සමාගමට මෙන් ම චීන පොලීසියට ද ලබා දී තිබේ.
මෙම ගුවන් යානය අතුරුදන් වන අවස්ථාවේ එහි සිටි පුද්ගලයින් සංඛ්‍යාව 239 දෙනෙකි.
උන්ගේ ඔලුව උඩින් ආපස්සට ගියා උන් දන්නේ නැ. අම්මපා මුන්ව හම ගහන්න එපැයි.ෆ්ලයිට් එක ටේක් -ඕෆ් කලාට පස්සේ කොහේ ගියාද කියලා මුන් දන්නේ නැ.එහෙම බැලුවොත් ආයේ එයාර් පෝට් එකට උඩින් ෆ්ලයිට් එක ගිහින් තියෙනවා වගේ නේද..ට්‍රැක් එක රෙඩි වෙනකන් කියුවද දන්නේ නෑ කැරකි කැරකි හිටු කියලා.ඕවා වෙන්න පුලුවන්ද මෙතන නොකිය ලොකු කේස් එකක් තියෙනවා.දැන් එහෙම එකක් තියෙනව ඒක කියන්න බෑ කියනවා..
මට හිතෙන හැටියට දැන් මුන්ට ඔනා ඉන්ටනැශනල් සර්ච් එක නවත්තන්න. උන්ව එලවලා ප්ලේන් එක හොයාගන්න බැ කියලා උන් ලවාම කියවලා වැඩේ අහවරයක් කරලා ඉන්ශුවරන්ස් ක්ලේම් එකත් අරගෙන නිකන් ඉන්න.. ඒකයි වගේ ඔය වටේ යවන්නේ..



ඔ්ක මුහුද යටනං මුහුදේ ඉන්න මාලුවෙක් හරි ආන්සර් කරන් නැතෙයි..



cheenu atharina ekak ne banයාළුවා;16377311 said:
අන්න ඒක තමයි ලැජ්ජම වැඩේ. කියන්න බැරි දේවලුත් තියෙනව කියන එකඕක ක්‍රෑෂ් වෙලා නන් වෙලා ඇත්තෙ උන්ගෙ වරදින් ෂුවර් එකටම. දැන් වැඩේ වහන්න හදන්නෙ. හරියටම තැන දෙන්නෙත් නෑ
මුන් ක්‍රෑෂ් උන තැන දැනගන වැඩේ වහනවා වගේඔහොම වටේ යවල මිසින් කියල අතාරිනකන්. ක්‍රෑෂ් උනා කියල මාට්ටු උනොත් උන්ගෙ වරදින් කියල අහු වෙනවනෙ බ්ලැක්බොක්ස් එකෙන්.
ඒක නිසා දැන් වැඩේ වහන සීන් එකක් තියෙන්නෙ කට්ටියව වටේ යවල.
මිසින් වෙලා කියන එක උන්ට හොඳයි උන්ගෙ වරදින් ක්‍රෑෂ් වෙලා කියල මාට්ටු වෙනවට වඩා. වල් බල්ලො![]()
