මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඒකනම් ඇත්ත. උන්ගේ ස්ටැන්ඩඩ් එලිපිටම චොර උනා මේ සිද්දියෙන්..
    දැන් හැබැයි මොනව උනත් උන්ට කෙල වෙනවා හැබැයි. :oo: මොකද දැනටමත් උන්ගෙ කොලිටි එක ගැන තිබ්බ නම්බුව කුඩු වෙලා තියෙන්නෙ.
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,463
    6,329
    113
    මට හිතෙන හැටියට දැන් මුන්ට ඔනා ඉන්ටනැශනල් සර්ච් එක නවත්තන්න. උන්ව එලවලා ප්ලේන් එක හොයාගන්න බැ කියලා උන් ලවාම කියවලා වැඩේ අහවරයක් කරලා ඉන්ශුවරන්ස් ක්ලේම් එකත් අරගෙන නිකන් ඉන්න.. ඒකයි වගේ ඔය වටේ යවන්නේ..

    මුන් මචන් හොයන එවුන්ට එපා කරවනවා
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    මට හිතෙන හැටියට දැන් මුන්ට ඔනා ඉන්ටනැශනල් සර්ච් එක නවත්තන්න. උන්ව එලවලා ප්ලේන් එක හොයාගන්න බැ කියලා උන් ලවාම කියවලා වැඩේ අහවරයක් කරලා ඉන්ශුවරන්ස් ක්ලේම් එකත් අරගෙන නිකන් ඉන්න.. ඒකයි වගේ ඔය වටේ යවන්නේ..
    :angry::angry::angry::angry:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    නැව්, ප්ලේන් කොච්චරක්ද... දවල් රැ කට්ට කාගෙන හෙව්වා.. මලසියන් එවුන් ගානක් නැතුව හිටියේ ඕක තමයි

    vietnam unta dan mala panala athi bn un kochchra kattak kawada me tike :dull:
    ඔව් බන්, උන් නියම හිතවාදී රටක්.. බැහැලම වැඩ. වියට්නාම් උන්ට අනිවා මැලේසියාව් නයයි මේ වැඩෙන්.. වියට්නාම් මිනිස්සු හොදයි වගේ.
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    යාළුවා;16377245 said:
    මම දන්න විදියට ඔය එකම රේඩාර් රෙකෝඩ් එක වෙනස් කෙරුව තුන් වෙනි පාර. :dull:

    ෆ්ලයිට් එක ටේක් -ඕෆ් කලාට පස්සේ කොහේ ගියාද කියලා මුන් දන්නේ නැ.එහෙම බැලුවොත් ආයේ එයාර් පෝට් එකට උඩින් ෆ්ලයිට් එක ගිහින් තියෙනවා වගේ නේද..ට්‍රැක් එක රෙඩි වෙනකන් කියුවද දන්නේ නෑ කැරකි කැරකි හි‍ටු කියලා.ඕවා වෙන්න පුලුවන්ද මෙතන නොකිය ලොකු කේස් එකක් තියෙනවා.දැන් එහෙම එකක් තියෙනව ඒක කියන්න බෑ කියනවා..:growl::growl::growl:
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    239 දෙනෙකු සමග අතුරුදන් වූ මලයාසියානු ගුවන් යානය මලක්කා සමුද්‍ර සන්ද්‍රිය දෙසට ගමන් කරන
    අයුරු රේඩාර් සටහන්වල දක්නට ලැබෙන බව මලයාසියානු ආරක්ෂක අංශ ප‍්‍රකාශ කරනවා. මෙම
    තොරතුරු මීට ටික වේලාවකට පෙර අනාවරණය කළේ රොයිටර් පුවත් සේවයයි. යානයේ සුන්බුන්
    සෙවීමේ කලාපය මලයාසියානු අර්ධ ද්වීපයේ සිට ඉන්දුනීසියානු සුමාත‍්‍රා දිවයින් පෙළ දක්වා පුළුල්
    කිරීමෙන් පසු සෝදිසි මෙහෙයුම් දැඩි කර ඇති මොහොතකයි මෙම තොරතුර අනාවරණය වූයේ.
     
    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    239 දෙනෙකු සමග අතුරුදන් වූ මලයාසියානු ගුවන් යානය මලක්කා සමුද්‍ර සන්ද්‍රිය දෙසට ගමන් කරන අයුරු රේඩාර් සටහන්වල දක්නට ලැබෙන බව මලයාසියානු ආරක්ෂක අංශ ප‍්‍රකාශ කරනවා. මෙම තොරතුරු මීට ටික වේලාවකට පෙර අනාවරණය කළේ රොයිටර් පුවත් සේවයයි. යානයේ සුන්බුන් සෙවීමේ කලාපය මලයාසියානු අර්ධ ද්වීපයේ සිට ඉන්දුනීසියානු සුමාත‍්‍රා දිවයින් පෙළ දක්වා පුළුල් කිරීමෙන් පසු සෝදිසි මෙහෙයුම් දැඩි කර ඇති මොහොතකයි මෙම තොරතුර අනාවරණය වූයේ. :oo::oo::oo:

    239 දෙනෙකු සමග අතුරුදන් වූ මලයාසියානු ගුවන් යානය මලක්කා සමුද්‍ර සන්ද්‍රිය දෙසට ගමන් කරන
    අයුරු රේඩාර් සටහන්වල දක්නට ලැබෙන බව මලයාසියානු ආරක්ෂක අංශ ප‍්‍රකාශ කරනවා. මෙම
    තොරතුරු මීට ටික වේලාවකට පෙර අනාවරණය කළේ රොයිටර් පුවත් සේවයයි. යානයේ සුන්බුන්
    සෙවීමේ කලාපය මලයාසියානු අර්ධ ද්වීපයේ සිට ඉන්දුනීසියානු සුමාත‍්‍රා දිවයින් පෙළ දක්වා පුළුල්
    කිරීමෙන් පසු සෝදිසි මෙහෙයුම් දැඩි කර ඇති මොහොතකයි මෙම තොරතුර අනාවරණය වූයේ.

    මොන රෙද්දක්ද බං මේ.. මුන් අපිව අන්දනවද කොහේද
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    අතුරුදන් වූ මැලේසියානු ගුවන් යානය පිළිබඳ අභිරහස තවත් තීව්‍ර වී තිබේ.

    ඒ, ගුවන් යානයේ සිට අතුරුදන් වූවන් කිහිප දෙනෙකු‍ සතුව තිබූ ජංගම දුරකතන නාද වූ බවට එම පුද්ගලයින්‍ගේ ඥානීන් දැනුම් දීම හේතුවෙනි.

    මේ පිළිබඳව චීන මාධ්‍යවල තොරතුරු පළ කර තිබේ.

    එම වාර්තාවල සඳහන් වන්නේ, අදාළ ඥාතීන් අතුරුදන් වූවන් කිහිප දෙනෙකුගේ ජංගම දුරකතනවලට අමතා ඇති අතර එම දුරකතන නාද වී ඇති බව ය.

    කෙසේ වෙත ත්, එම දුරකතන ඇමතුම්වල එම අතුරුදන් වූවන් පිළිතුරු දී නොමැත.

    අදාළ දුරකතන අංක මැලේසියානු ගුවන් සමාගමට මෙන් ම චීන පොලීසියට ද ලබා දී තිබේ.

    මෙම ගුවන් යානය අතුරුදන් වන අවස්ථාවේ එහි සිටි පුද්ගලයින් සංඛ්‍යාව 239 දෙනෙකි.
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    malaysian-plane.jpg
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ෆ්ලයිට් එක ටේක් -ඕෆ් කලාට පස්සේ කොහේ ගියාද කියලා මුන් දන්නේ නැ.එහෙම බැලුවොත් ආයේ එයාර් පෝට් එකට උඩින් ෆ්ලයිට් එක ගිහින් තියෙනවා වගේ නේද..ට්‍රැක් එක රෙඩි වෙනකන් කියුවද දන්නේ නෑ කැරකි කැරකි හි‍ටු කියලා.ඕවා වෙන්න පුලුවන්ද මෙතන නොකිය ලොකු කේස් එකක් තියෙනවා.දැන් එහෙම එකක් තියෙනව ඒක කියන්න බෑ කියනවා..:growl::growl::growl:

    අන්න ඒක තමයි ලැජ්ජම වැඩේ. කියන්න බැරි දේවලුත් තියෙනව කියන එක :oo: ඕක ක්‍රෑෂ් වෙලා නන් වෙලා ඇත්තෙ උන්ගෙ වරදින් ෂුවර් එකටම. දැන් වැඩේ වහන්න හදන්නෙ. හරියටම තැන දෙන්නෙත් නෑ :frown::frown:
    මුන් ක්‍රෑෂ් උන තැන දැනගන වැඩේ වහනවා වගේ :oo: ඔහොම වටේ යවල මිසින් කියල අතාරිනකන්. ක්‍රෑෂ් උනා කියල මාට්ටු උනොත් උන්ගෙ වරදින් කියල අහු වෙනවනෙ බ්ලැක්බොක්ස් එකෙන්. :oo: ඒක නිසා දැන් වැඩේ වහන සීන් එකක් තියෙන්නෙ කට්ටියව වටේ යවල. :growl::growl::growl:

    මිසින් වෙලා කියන එක උන්ට හොඳයි උන්ගෙ වරදින් ක්‍රෑෂ් වෙලා කියල මාට්ටු වෙනවට වඩා. වල් බල්ලො :growl::growl::growl:
     
    ඒ තවම වැඩ ද බන් පෝන් .... මෙච්චර දවස් කොහොමද බං වැඩ කරන්ේ
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ෆ්ලයිට් එක ටේක් -ඕෆ් කලාට පස්සේ කොහේ ගියාද කියලා මුන් දන්නේ නැ.එහෙම බැලුවොත් ආයේ එයාර් පෝට් එකට උඩින් ෆ්ලයිට් එක ගිහින් තියෙනවා වගේ නේද..ට්‍රැක් එක රෙඩි වෙනකන් කියුවද දන්නේ නෑ කැරකි කැරකි හි‍ටු කියලා.ඕවා වෙන්න පුලුවන්ද මෙතන නොකිය ලොකු කේස් එකක් තියෙනවා.දැන් එහෙම එකක් තියෙනව ඒක කියන්න බෑ කියනවා..:growl::growl::growl:
    උන්ගේ ඔලුව උඩින් ආපස්සට ගියා උන් දන්නේ නැ. අම්මපා මුන්ව හම ගහන්න එපැයි.

    මුන් ඔහොම බයිලා ගැහුවොත් හෙට අනිද්දා මේජර් එයාර්ලයින් ක්වාලාම්පූර් එන එක නවත්තනවා
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මට හිතෙන හැටියට දැන් මුන්ට ඔනා ඉන්ටනැශනල් සර්ච් එක නවත්තන්න. උන්ව එලවලා ප්ලේන් එක හොයාගන්න බැ කියලා උන් ලවාම කියවලා වැඩේ අහවරයක් කරලා ඉන්ශුවරන්ස් ක්ලේම් එකත් අරගෙන නිකන් ඉන්න.. ඒකයි වගේ ඔය වටේ යවන්නේ..

    වියට්නාමෙ කට වහන් හිටියත් චිනේ නිකක් ඉඳීද ටොපිය කාලා..උන්ටත් අපි හිතන දේවල්ම හිතෙනව ඇතිනේ රටක් විදියට මුන්ගේ පැටිකිරිය හිටන් හොයන් වෙන්න ඇති නේ ගේමට බැහැලා ඇත්තේ.මේ වෙද්දි ඒ රටවල් කෝටි ගානක් වියදම් කරන් මේ කරන වැඩේ උන් කොනක් හොයා ගන්නකන් නවත්තන එකක් නෑ..වගේම ඇති අප්පා මුන්ට ඔය හොයපු හෙවිල්ලට නූල් පොටක්වත් නොලැබුනේ මෙහේ ගාලු මුහුදේ කිමිදුණත් පරණ බෝතලයක් හරි හම්බෙන එකේ..ඔය හරියේ ජීවිතේට මොකක් වත් අ ගිලිලා නැතිද..:oo::oo::oo:
     
    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    dan search karana ratawal tika malasia unta nelaida danna mala panala, munta pissuda bn radar gana eka eka ewa kiyanne :P koti kurumbatti ape radar walata oyata wada honda penunane :D
     
    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    පුද්ගලයන් 239 දෙනෙකු සමඟ පසුගිය සෙනසුරාදා දකුණු චීන මුහුදේ දී අතුරුදන් වූ ගුවන් යානය ත‍්‍රස්ත ප‍්‍රහාරයකට ලක්වූ බවට ප‍්‍රමාණවත් තොරතුරු ලැබී නොමැති බව මලයාසියානු බලධාරීන් ප‍්‍රකාශ කළා. ඒ පිළිබද පරීක්ෂණ පවත්වන යුරෝපීය සහ ඇමරිකානු විශේෂඥයින්ගේ මතය වී ඇත්තේ ද එයයි. ඇමරිකානු ඔත්තු සේවා චන්ද්‍රිකා මගින් ගුවන් යානය අතුරුදන් වූ අවස්ථාවේ එම ගුවන් තලයේ පිපිරීමක් සිදුවී ඇත්දැයි පරීක්ෂා කළ ද එවැන්නක් සනාථ කරන සාක්ෂි ලැබී නැහැ. කෙසේ නමුත් අඩි 35,000ක් ඉහළ අහසේ කිසිඳු සංඥාවකින් තොරව මැලේසියානු බෝයිං ජෙට් යානය අතුරුදන්වීම තවමත් අභිරහසක්. යානයේ සුන්බුන් සෙවීමේ කලාපය මලයාසියානු අර්ධ ද්වීපයේ සිට ඉන්දුනීසියානු සුමාත‍්‍රා දිවයින් පෙළ දක්වා පුළුල් කලාපයක සිදුකෙරෙන අතර ඒ සඳහා නෞකා 40ක් සහ ගුවන් යානා 30කට වැඩි සංඛ්‍යාවක් යොදා ගැනෙනවා. චීනය විසින් ඒ සඳහා චන්ද්‍රිකා 10ක් අදාළ ප‍්‍රදේශයේ ස්ථානගත කිරීමට කටයුතු කර ඇති බව සඳහන්.

    ජාතීන් 13කට අයත් මගීන් 239ක් සමඟ මැලේසියානු ගුවන්යානයක් අතුරුදන්.
     
    Last edited:

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    ඔ්ක මුහුද යටනං මුහුදේ ඉන්න මාලුවෙක් හරි ආන්සර් කරන් නැතෙයි..

    දැන් නම් මට හිතෙන්නෙම ඕක මුහුදට වැටිලා නැ කියල බන්
    වෙන ලොකු සීන් එකක් වෙලා තියෙන්නේ
    තමා ප්ලේන් එකට කිසි අනතුරක් වෙලා නැ කියලත් හිතෙනවා
    එත් එකේ මිනිස්සු ගැන තමා දුක :(:(:(
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    දැන් 33000 කට්ටියත් ඕක ගැන වාර්තාවක් දාල තියෙනවා. උන් නම් වැඩි බරක් දාල තියෙන්නේ මේක alien scene එකක් වෙන්න ඇති කියලා. ඒ ගැන examples පවා දාල තියෙනවා. හැබැයි දැන් තියෙන තත්වය අනුව ඕනේ දෙයක් වෙන්න පුළුවන්.

    අන්තිමට මුලු ලෝකෙන්ම මේ සිද්දිය ගැන තොරතුරු වාර්තා කරන centralized location එක බවට අපේ මේ එළකිරි ත්රෙඅඩ් එක පත් වුණා. එළකිරි එකේ වටිනාකම තේරෙන්නේ මේ වගේ වෙලාවලට තමයි. :yes:
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    යාළුවා;16377311 said:

    අන්න ඒක තමයි ලැජ්ජම වැඩේ. කියන්න බැරි දේවලුත් තියෙනව කියන එක :oo: ඕක ක්‍රෑෂ් වෙලා නන් වෙලා ඇත්තෙ උන්ගෙ වරදින් ෂුවර් එකටම. දැන් වැඩේ වහන්න හදන්නෙ. හරියටම තැන දෙන්නෙත් නෑ :frown::frown:
    මුන් ක්‍රෑෂ් උන තැන දැනගන වැඩේ වහනවා වගේ :oo: ඔහොම වටේ යවල මිසින් කියල අතාරිනකන්. ක්‍රෑෂ් උනා කියල මාට්ටු උනොත් උන්ගෙ වරදින් කියල අහු වෙනවනෙ බ්ලැක්බොක්ස් එකෙන්. :oo: ඒක නිසා දැන් වැඩේ වහන සීන් එකක් තියෙන්නෙ කට්ටියව වටේ යවල. :growl::growl::growl:

    මිසින් වෙලා කියන එක උන්ට හොඳයි උන්ගෙ වරදින් ක්‍රෑෂ් වෙලා කියල මාට්ටු වෙනවට වඩා. වල් බල්ලො :growl::growl::growl:
    cheenu atharina ekak ne ban:dull:
     
    Last edited: