මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

dinchad

Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    plane එක ගැන තවම ආරන්චියක් නෑ. Alien සීන් එකක් වත්ද.. :baffled::baffled: නැත්නම් Parallel Dimension වගේ එකක්වත්ද... :shocked::shocked:. යකෝ එකේ ගිය කට්ටියගෙ phone ring වෙනවනම් ඕකට මොකක් උනාද :oo::oo::oo::oo::oo::oo:

    සමහරවිට ඔය රින් වෙනවා කියන ෆෝන් උන්ට අමටක වෙලා ගෙදර දාල ගිය ඒවද දන්නෙ නෑ බන්
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,467
    16,188
    113
    1382829_10151875632556525_1382309808_n.jpg



    http://www.dailymirror.lk/news/44314-no-terror-link-suspected-in-stolen-jet-passport.html
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    ඔයිට ඉස්සෙල්ලා කො-පයිලට් හිටපු පොර කෙල්ලන්ව කොක්පිට් එකේ එක්කන් ගිහින් තියෙනවලු කියලා ඔසී කෙල්ලෙක් කියනවා. මැලේ උන් නම් මාර උන් තමයි. මුන්ගේ එයාර් ලයින් එකට සදා සොත්ති වෙයි වගේ. ඔක්කොම එලියට එනවා හෝ ගාල.

    පටිරෝල් :lol:
     

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,463
    6,329
    113
    මචන්, ඒ වාර්තාවේ කියන හැටියට කො පයිලට් කාරයා ටුවරිස්ට් කෙල්ලො එක්ක කොක්පිට් එකේ සිගරට් ගහගෙන ආතල් අරන් තියනවා, එහෙම නම් මූ පුරුද්දට ඔක කරලා ගිනි ගත්තාවත්ද? :angry::angry::angry:

    http://www.ibtimes.co.uk/malaysia-a...ts-into-cockpit-crazy-security-breach-1439789

    ඔය පොඩි එකාව තම සුවර් නැත්තේ... මදන විසේ ගහල කෙල්ලොන්ට වැඩ පෙනන්න ගියද දන්නේ නෑ
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    රුසියාව මැලේසියාව එක්ක අවුලක් එහෙම නෑ නේද බන්?
    මචන්, මුන් මාර යක්කුනේ. කල් යන්න යන්නනේ විස්තර කියන්නේ. මේ බලපන්, බීජින් උන් කියනවා මේ සිද්දියට දවසකට කලින් ත්‍රස්තවාදී ප්‍රහාරයක් ගැන කිව්වලු..

    http://www.ibtimes.co.uk/missing-ma...ort-received-terror-threat-prior-jets-1439708
     

    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    මත්තල? මම ඉන්නේ ඒ කිට්ටුව නේ බන්... :shocked::shocked:

    කියන්න බෑ බන් :rofl:.. runaway එකත් clearපැය 24 ම :P ඇවිත් ලෑන්ඩ් කලත් කව්රුත්ම දන්නෙ නෑ.. ගනන් ගන්නෙත් නෑ. :P:P:P
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    සිරාවටම, කොහොමට හිටිය රටක්ද ගිය සතියේ. දවස් හතරයි ගියේ සායම දියම වෙලා ගියා.. ඔකුන් රුපියල් 500ට දුන්න විසා එක 5000කලා ගිය සතියේ දැන් ආයේ 250ටවත් බස්සන්න වෙයි..

    අපේ උන්ට තමයි ලොකු සීන් ඔක්කොම, හොර ඒජන්සි පරයෝ රස්සාවලට කියලා
    ගමෙහ් අනාත කුකුල්ලු පටවනවනෙ ‍ටුවරිස්ට් වීසා ගහලා එහේට :(
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    අර කැතේ පැසිෆික් එකේ පයිලට් කිව්වේ කො පයිලට් කෙදිරිගානවා ඇහුනා කියලා, එහෙනම් මේ ඒක තමා.. :(

    :shocked::shocked::shocked:
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    අනිවා මුන්ගේ පයිලට් ලට ඕක සාමන්‍ය දෙයක් වෙන්න ඇති. දෙන්න එකතු වෙලා බඩු දෙකක් අරන් ගිහින් වැඩේ දෙල් කර ගත්තද දන්නෙ නෑ.

    මුන්ට විතරක් නෙමෙයි බං , ඔය සීන් එකනම් කොහොමත් නොර්මල් දෙයක් නේද ? :)
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මුන්ට විතරක් නෙමෙයි බං , ඔය සීන් එකනම් කොහොමත් නොර්මල් දෙයක් නේද ? :)
    එහෙම කියනවා, හැබැයි පැසෙන්ජර්ලා එක්ක නම් මම මේ ඇහුවමයි. කෲ එක එක්ක නටන සීන් නම් අහලා තියනවා
     

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,463
    6,329
    113
    මචන්, මුන් මාර යක්කුනේ. කල් යන්න යන්නනේ විස්තර කියන්නේ. මේ බලපන්, බීජින් උන් කියනවා මේ සිද්දියට දවසකට කලින් ත්‍රස්තවාදී ප්‍රහාරයක් ගැන කිව්වලු..

    http://www.ibtimes.co.uk/missing-ma...ort-received-terror-threat-prior-jets-1439708

    අපරාදේ... තව ටික දවසක් ගිහින් කියන්න තිබ්බේ... එන්න එන්නම මේක පැටලෙනවා මිසක් ලෙහෙන පාටක් නෑ
     

    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    මුන්ට විතරක් නෙමෙයි බං , ඔය සීන් එකනම් කොහොමත් නොර්මල් දෙයක් නේද ? :)

    පැසෙන්ජර්ස්ල එක්ක. :shocked: එයර් හොස්ටස්ල එක්ක නම් සෙල්ලම් දානවා කියල අහල තියෙනවා.