plane එක ගැන තවම ආරන්චියක් නෑ. Alien සීන් එකක් වත්ද..නැත්නම් Parallel Dimension වගේ එකක්වත්ද...
. යකෝ එකේ ගිය කට්ටියගෙ phone ring වෙනවනම් ඕකට මොකක් උනාද
![]()
සමහරවිට ඔය රින් වෙනවා කියන ෆෝන් උන්ට අමටක වෙලා ගෙදර දාල ගිය ඒවද දන්නෙ නෑ බන්
plane එක ගැන තවම ආරන්චියක් නෑ. Alien සීන් එකක් වත්ද..නැත්නම් Parallel Dimension වගේ එකක්වත්ද...
. යකෝ එකේ ගිය කට්ටියගෙ phone ring වෙනවනම් ඕකට මොකක් උනාද
![]()
ඔයිට ඉස්සෙල්ලා කො-පයිලට් හිටපු පොර කෙල්ලන්ව කොක්පිට් එකේ එක්කන් ගිහින් තියෙනවලු කියලා ඔසී කෙල්ලෙක් කියනවා. මැලේ උන් නම් මාර උන් තමයි. මුන්ගේ එයාර් ලයින් එකට සදා සොත්ති වෙයි වගේ. ඔක්කොම එලියට එනවා හෝ ගාල.

මචන්, ඒ වාර්තාවේ කියන හැටියට කො පයිලට් කාරයා ටුවරිස්ට් කෙල්ලො එක්ක කොක්පිට් එකේ සිගරට් ගහගෙන ආතල් අරන් තියනවා, එහෙම නම් මූ පුරුද්දට ඔක කරලා ගිනි ගත්තාවත්ද?
http://www.ibtimes.co.uk/malaysia-a...ts-into-cockpit-crazy-security-breach-1439789
මචන්, මුන් මාර යක්කුනේ. කල් යන්න යන්නනේ විස්තර කියන්නේ. මේ බලපන්, බීජින් උන් කියනවා මේ සිද්දියට දවසකට කලින් ත්රස්තවාදී ප්රහාරයක් ගැන කිව්වලු..රුසියාව මැලේසියාව එක්ක අවුලක් එහෙම නෑ නේද බන්?
මත්තල? මම ඉන්නේ ඒ කිට්ටුව නේ බන්...![]()
.. runaway එකත් clearපැය 24 ම
ඇවිත් ලෑන්ඩ් කලත් කව්රුත්ම දන්නෙ නෑ.. ගනන් ගන්නෙත් නෑ. 


සිරාවටම, කොහොමට හිටිය රටක්ද ගිය සතියේ. දවස් හතරයි ගියේ සායම දියම වෙලා ගියා.. ඔකුන් රුපියල් 500ට දුන්න විසා එක 5000කලා ගිය සතියේ දැන් ආයේ 250ටවත් බස්සන්න වෙයි..

http://www.33000.tv/
මචන් මේ සයිට් එක උබලට වැඩ කරනවද බන්.. නැතම් මේකට යන වෙන ලින්කුවක් තිබේද
අර කැතේ පැසිෆික් එකේ පයිලට් කිව්වේ කො පයිලට් කෙදිරිගානවා ඇහුනා කියලා, එහෙනම් මේ ඒක තමා..![]()



අනිවා මුන්ගේ පයිලට් ලට ඕක සාමන්ය දෙයක් වෙන්න ඇති. දෙන්න එකතු වෙලා බඩු දෙකක් අරන් ගිහින් වැඩේ දෙල් කර ගත්තද දන්නෙ නෑ.

http://www.33000.tv/
මචන් මේ සයිට් එක උබලට වැඩ කරනවද බන්.. නැතම් මේකට යන වෙන ලින්කුවක් තිබේද
http://www.33000.tv/
මචන් මේ සයිට් එක උබලට වැඩ කරනවද බන්.. නැතම් මේකට යන වෙන ලින්කුවක් තිබේද

එහෙම කියනවා, හැබැයි පැසෙන්ජර්ලා එක්ක නම් මම මේ ඇහුවමයි. කෲ එක එක්ක නටන සීන් නම් අහලා තියනවාමුන්ට විතරක් නෙමෙයි බං , ඔය සීන් එකනම් කොහොමත් නොර්මල් දෙයක් නේද ?![]()
මචන්, මුන් මාර යක්කුනේ. කල් යන්න යන්නනේ විස්තර කියන්නේ. මේ බලපන්, බීජින් උන් කියනවා මේ සිද්දියට දවසකට කලින් ත්රස්තවාදී ප්රහාරයක් ගැන කිව්වලු..
http://www.ibtimes.co.uk/missing-ma...ort-received-terror-threat-prior-jets-1439708
can't come for conversation. lap went OUT cos of lightning.....
uraj is working on it.......
wil tera wil be also postpone this friday.![]()

මුන්ට විතරක් නෙමෙයි බං , ඔය සීන් එකනම් කොහොමත් නොර්මල් දෙයක් නේද ?![]()
එයර් හොස්ටස්ල එක්ක නම් සෙල්ලම් දානවා කියල අහල තියෙනවා.මචන් මේ සීන් එක දැක්කද. මාර සීන් නෙ බන් වෙන්නේ.




