mokakda difference eka





@ Directlit,
ASSAULT testing added
Directlit eke capture the flag eka wenak karaa
dan thiyenne un-capture the flag
dan thiyenne ape flag eka ehe geniyanna
man baluwa apita patalei da kiyala,
eth hoyala baluwama aththatama wenne, api respwn wenne anith flag eka paththe,
Eg: api red team nam api ipadenne blue team eka paththe, blue flag eka aragena red paththata yanna ona. habai red paththe blue un inno ne![]()
උඹ අදද හේලෝ ගහන්න ගත්තෙ... මං ඇසෝල්ට් එක අවුරුදු ගානක් ගහල තියේ.. අපි ඉපදෙන්නෙ හරි පැත්තෙ.. කොඩිය තියෙන පැත්ත වෙනස් වෙනව 
ගොං කතා කියන්න එපා මිනිහො.. ඇසෝල්ට් වල එහෙම වෙන්නෑ මොඩ් කලොත් මිසක්උඹ අදද හේලෝ ගහන්න ගත්තෙ... මං ඇසෝල්ට් එක අවුරුදු ගානක් ගහල තියේ.. අපි ඉපදෙන්නෙ හරි පැත්තෙ.. කොඩිය තියෙන පැත්ත වෙනස් වෙනව
![]()
mama directlit ekene hitiye depaththama eka wage ne 

mama directlit ekene hitiye depaththama eka wage ne
hammo athi yanthan kollata potak ahuwunaa mata kindiyak daanaa![]()
mama directlit ekene hitiye depaththama eka wage ne
hammo athi yanthan kollata potak ahuwunaa mata kindiyak daanaa![]()

කින්ඩියක් දැම්ම නෙමේ යකෝ.. තෝ වගේ ඇඩ්මින් කෙනෙක් හේලෝ ගැන ඔය තරම් සරළ දෙයක් දන්නෑ කියන්නෙ හේලෝ ගහන අපිට ඒක සෑහෙන ලොකු ප්‍රශ්නයක්...

කින්ඩියක් දැම්ම නෙමේ යකෝ.. තෝ වගේ ඇඩ්මින් කෙනෙක් හේලෝ ගැන ඔය තරම් සරළ දෙයක් දන්නෑ කියන්නෙ හේලෝ ගහන අපිට ඒක සෑහෙන ලොකු ප්‍රශ්නයක්...

හේලෝ ඉන්ස්ටෝල් කල්ල තියෙන ෆෝල්ඩරේ screenshots කියල ෆෝල්ඩරේක ඒව සේව් වෙනව..![]()
ethakota video capture karanne baappada?
වීඩියෝ කැප්චර් කල්ල අප්ලෝඩ් කරන්න උඹ වීඩියෝ ටික පෙන් එහෙක දාගෙන ඇමරිකා යනවද ? පලයං බං යන්න ගොං කතා නොකිය..

para PUTO Wild Eye.. jajaja
ෆ්රැප්ස් ඕන්නෑ.. හේලෝ වල ශෝට්කට් එක උඩ රයිට් ක්ලික් කල්ල ප්‍රොපටීස් අරං ඒකෙ තියෙන ටාගට් කියන බොක්ස් එකේ පාත් එක අන්තිමට " -screenshot" කියල ගහපං.. කෝට් නැතුව... උදා...
පාත් එක "D:\Program Files\Microsoft Games\haloce.exe" නම්..
මෙන්න මෙහෙම ගහපං..
["D:\Program Files\Microsoft Games\haloce.exe" -screenshot]
ස්කුඑයා බ්‍රැකට්ස් දෙක නෑ...
ඔහොම දැම්මාම ගේම ගහද්දි ප්‍රින්ට් ස්ක්‍රීන් එක ඔබාං ස්ක්‍රීන් සොට් ගන්න.. හේලෝ ඉන්ස්ටෝල් කල්ල තියෙන ෆෝල්ඩරේ screenshots කියල ෆෝල්ඩරේක ඒව සේව් වෙනව..

mama upload karapu videos upload kare amarikaawe gihin newei![]()

.eka wenas kaloth neda hoda
me sever eka hiswa thiyenakota gihin score karamath adda wenawada..eka wenas kaloth neda hoda
![]()

එහෙනං තප්පර දෙකේ තුනේ චූටි වීඩියෝ කෑලි දෙක තුනක් වෙන්න ඇති.. එව්වට කව්ද බං වීඩියෝ කියන්නෙ![]()


ඔව් ඒවත් අඑඩ් වෙනව.. ඒව වෙනස් කරන්න මෙතන කියන්නෙ උඹ හිතුවද ගේම්ට්‍රැකර් එක කරන්නෙත් එලකිරි එකෙන් කියල![]()
*gono, mama upload karanne mkv walata convert karala
*video karanne upload karanna kiyala kawuda kiwwe![]()