ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

coefficient

Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    @ Directlit,
    ASSAULT testing added

    Directlit eke capture the flag eka wenak karaa :nerd:
    dan thiyenne un-capture the flag :baffled:

    dan thiyenne ape flag eka ehe geniyanna :oo:

    man baluwa apita patalei da kiyala,
    eth hoyala baluwama aththatama wenne, api respwn wenne anith flag eka paththe,
    Eg: api red team nam api ipadenne blue team eka paththe, blue flag eka aragena red paththata yanna ona. habai red paththe blue un inno ne :shocked:

    Edit: api ipadenne anith paththe newei lu, kodiya thiyena paththalu wenas wenne. 'RED TEAM' kiyana ekaa ehema kiwwe.
    eth e ගොං harakata therenne nahalu mama kiwwe api ipadenne anith unge kodiya langa kiyala.... :P
     
    Last edited:

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    @ Directlit,
    ASSAULT testing added

    Directlit eke capture the flag eka wenak karaa :nerd:
    dan thiyenne un-capture the flag :baffled:

    dan thiyenne ape flag eka ehe geniyanna :oo:

    man baluwa apita patalei da kiyala,
    eth hoyala baluwama aththatama wenne, api respwn wenne anith flag eka paththe,
    Eg: api red team nam api ipadenne blue team eka paththe, blue flag eka aragena red paththata yanna ona. habai red paththe blue un inno ne :shocked:

    ගොං කතා කියන්න එපා මිනිහො.. ඇසෝල්ට් වල එහෙම වෙන්නෑ මොඩ් කලොත් මිසක් :P උඹ අදද හේලෝ ගහන්න ගත්තෙ... මං ඇසෝල්ට් එක අවුරුදු ගානක් ගහල තියේ.. අපි ඉපදෙන්නෙ හරි පැත්තෙ.. කොඩිය තියෙන පැත්ත වෙනස් වෙනව :P
     
    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    ගොං කතා කියන්න එපා මිනිහො.. ඇසෝල්ට් වල එහෙම වෙන්නෑ මොඩ් කලොත් මිසක් :P උඹ අදද හේලෝ ගහන්න ගත්තෙ... මං ඇසෝල්ට් එක අවුරුදු ගානක් ගහල තියේ.. අපි ඉපදෙන්නෙ හරි පැත්තෙ.. කොඩිය තියෙන පැත්ත වෙනස් වෙනව :P

    :shocked: mama directlit ekene hitiye depaththama eka wage ne :baffled:

    hammo athi yanthan kollata potak ahuwunaa mata kindiyak daanaa :P
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    :shocked: mama directlit ekene hitiye depaththama eka wage ne :baffled:

    hammo athi yanthan kollata potak ahuwunaa mata kindiyak daanaa :P

    කින්ඩියක් දැම්ම නෙමේ යකෝ.. තෝ වගේ ඇඩ්මින් කෙනෙක් හේලෝ ගැන ඔය තරම් සරළ දෙයක් දන්නෑ කියන්නෙ හේලෝ ගහන අපිට ඒක සෑහෙන ලොකු ප්‍රශ්නයක්...
     
    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    කින්ඩියක් දැම්ම නෙමේ යකෝ.. තෝ වගේ ඇඩ්මින් කෙනෙක් හේලෝ ගැන ඔය තරම් සරළ දෙයක් දන්නෑ කියන්නෙ හේලෝ ගහන අපිට ඒක සෑහෙන ලොකු ප්‍රශ්නයක්...

    my post edited :P
     
    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    කින්ඩියක් දැම්ම නෙමේ යකෝ.. තෝ වගේ ඇඩ්මින් කෙනෙක් හේලෝ ගැන ඔය තරම් සරළ දෙයක් දන්නෑ කියන්නෙ හේලෝ ගහන අපිට ඒක සෑහෙන ලොකු ප්‍රශ්නයක්...

    eka prashnayak karaganna epa......
    mama admin newei thaama. server owner and server editer witharai :P
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    para PUTO Wild Eye.. jajaja

    ෆ්‍රැප්ස් ඕන්නෑ.. හේලෝ වල ශෝට්කට් එක උඩ රයිට් ක්ලික් කල්ල ප්‍රොපටීස් අරං ඒකෙ තියෙන ටාගට් කියන බොක්ස් එකේ පාත් එක අන්තිමට " -screenshot" කියල ගහපං.. කෝට් නැතුව... උදා...

    පාත් එක "D:\Program Files\Microsoft Games\haloce.exe" නම්..

    මෙන්න මෙහෙම ගහපං..

    ["D:\Program Files\Microsoft Games\haloce.exe" -screenshot]

    ස්කුඑයා බ්‍රැකට්ස් දෙක නෑ...

    ඔහොම දැම්මාම ගේම ගහද්දි ප්‍රින්ට් ස්ක්‍රීන් එක ඔබාං ස්ක්‍රීන් සොට් ගන්න.. හේලෝ ඉන්ස්ටෝල් කල්ල තියෙන ෆෝල්ඩරේ screenshots කියල ෆෝල්ඩරේක ඒව සේව් වෙනව.. :)
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ethakota video capture karanne baappada?

    වීඩියෝ කැප්චර් කල්ල අප්ලෝඩ් කරන්න උඹ වීඩියෝ ටික පෙන් එහෙක දාගෙන ඇමරිකා යනවද ? පලයං බං යන්න ගොං කතා නොකිය.. :P
     
    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    වීඩියෝ කැප්චර් කල්ල අප්ලෝඩ් කරන්න උඹ වීඩියෝ ටික පෙන් එහෙක දාගෙන ඇමරිකා යනවද ? පලයං බං යන්න ගොං කතා නොකිය.. :P

    mama upload karapu videos upload kare amarikaawe gihin newei :P
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    para PUTO Wild Eye.. jajaja

    ෆ්‍රැප්ස් ඕන්නෑ.. හේලෝ වල ශෝට්කට් එක උඩ රයිට් ක්ලික් කල්ල ප්‍රොපටීස් අරං ඒකෙ තියෙන ටාගට් කියන බොක්ස් එකේ පාත් එක අන්තිමට " -screenshot" කියල ගහපං.. කෝට් නැතුව... උදා...

    පාත් එක "D:\Program Files\Microsoft Games\haloce.exe" නම්..

    මෙන්න මෙහෙම ගහපං..

    ["D:\Program Files\Microsoft Games\haloce.exe" -screenshot]

    ස්කුඑයා බ්‍රැකට්ස් දෙක නෑ...

    ඔහොම දැම්මාම ගේම ගහද්දි ප්‍රින්ට් ස්ක්‍රීන් එක ඔබාං ස්ක්‍රීන් සොට් ගන්න.. හේලෝ ඉන්ස්ටෝල් කල්ල තියෙන ෆෝල්ඩරේ screenshots කියල ෆෝල්ඩරේක ඒව සේව් වෙනව.. :)

    :D :D
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,623
    5,768
    113
    KALUTHARA
    J4GAk5M.jpg

    me sever eka hiswa thiyenakota gihin score karamath adda wenawada.:lol:.eka wenas kaloth neda hoda:)
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    me sever eka hiswa thiyenakota gihin score karamath adda wenawada.:lol:.eka wenas kaloth neda hoda:)

    ඔව් ඒවත් අඑඩ් වෙනව.. ඒව වෙනස් කරන්න මෙතන කියන්නෙ උඹ හිතුවද ගේම්ට්‍රැකර් එක කරන්නෙත් එලකිරි එකෙන් කියල :P
     
    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    එහෙනං තප්පර දෙකේ තුනේ චූටි වීඩියෝ කෑලි දෙක තුනක් වෙන්න ඇති.. එව්වට කව්ද බං වීඩියෝ කියන්නෙ :P

    *gono, mama upload karanne mkv walata convert karala :dull:
    *video karanne upload karanna kiyala kawuda kiwwe :lol:
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,623
    5,768
    113
    KALUTHARA

    ඔව් ඒවත් අඑඩ් වෙනව.. ඒව වෙනස් කරන්න මෙතන කියන්නෙ උඹ හිතුවද ගේම්ට්‍රැකර් එක කරන්නෙත් එලකිරි එකෙන් කියල :P

    ow man hithuwa game tracker eka karanne elakiriyen kiyala.sanatosada
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    *gono, mama upload karanne mkv walata convert karala :dull:
    *video karanne upload karanna kiyala kawuda kiwwe :lol:

    Coefficient.. Testing පාරවල් දෙක තුනක් තියෙනව කරගන්න.. උඹට සවර් එකකුත් තියෙන එකේ SUP එකක් දියංකො... විනාඩි දෙකෙන් දෙකට දෙතුන් පාරක් මැප් එක වෙනස් කරන්නයි තියෙන්නෙ.. එතනිං එහාට වෙන කිසිම දෙයක් නෑ.. උඹ කැමතිද ? කැමතිනම් වෙලාවක් කියපංකො උඹ කැමති..

    මෙතන රිප්ලයි එකක් දාපං..නැත්තං ඊමෑලක් හරි PM එකක් හරි දාපං..