ම නං කියන්නේ plane එක නග්ගල නෑ . මේක ෆිල්ම් එකක් promote කරන්න කරන පොඩි ප්‍රෑන්ක් එකක්
![]()

ජබොක්..
යවහන් මේ ත්‍රෙඩ් එකේ ලින්ක් එක..
උන් උන්ගේ CIA එකෙන් හොය ගත්ත වගේ
ත්‍රෙඩ් අප්-ඩේට්ස් ටික කියං යයි බඩ යනව වගේ.

පැටියා;16378171 said:ඔහොම බොරු කියනවනං ඒකෙ පාඩුවත් ඒ අයටමයි.
අර කොටියා කෑවෝ කෑවෝ කියලා බොරුවට කෑ ගහපු එකාට ඇත්තටම කොටියා කෑවත් මොකෙක් වත් බලුවෙ නෑ නොවැ.
ඒ වගේ හරි තොරතුරක් දෙන්න ගියත් පිලි ගන්නෙ නැති තත්වයක් ඇවිත් තියෙන්නෙ![]()

ලොල් වැඩේමචං උන් දැන් දන්නේ ඒක ආපහු හැරුන කියන සීන් එක. උං ඒක හරියට කියන්නේ උං මේ හොට් නිව්ස් එකක් කියනව කියලා හිතාගෙන.
ජබොක්..
යවහන් මේ ත්‍රෙඩ් එකේ ලින්ක් එක..
උන් උන්ගේ CIA එකෙන් හොය ගත්ත වගේ
ත්‍රෙඩ් අප්-ඩේට්ස් ටික කියං යයි බඩ යනව වගේ.
මාත් එනවා![]()

මචන් අර mobile 19 ක් ද කොහෙද වැඩ කියනව නේද, මම හිතන්නෙ බොරුවක්ද කොහෙද. දැන් දවස් 4ක්, මෙච්චර කල් on එකේ තියෙන්න ඒව nokia 1110 වත් වෙන්න ඕන.![]()

මාත් එනවා![]()

අපේ ලැන්ඩ් ලයින් එකත් වයර් ගලොල තියෙද්දි කෝල් ගන්න උන්ට රින්ග්ස් යනවා ඇහෙන්නෙ, එහෙම සීන් එකක් වෙන්නැති බං![]()

රජ්ජුරුවෝ;16378229 said:මේ වගේ දෙකිනුත් සල්ලි හොයා ගන්න බලන මිනිස්සු .
MH370.com කියලා ඩොමේන් එකක් ලක්ෂ ගානකට ebay එකේ විකුනන්න දාල
![]()

ඔව් යකො,මාත් එනව.. මෙහෙම ඉන්නවට වැඩිය හොදයි ගිහින් මුන්ගෙන් අර කිව්වත් වගේ කුනු කතා අහගන්න එක![]()

අපේ ලැන්ඩ් ලයින් එකත් වයර් ගලොල තියෙද්දි කෝල් ගන්න උන්ට රින්ග්ස් යනවා ඇහෙන්නෙ, එහෙම සීන් එකක් වෙන්නැති බං![]()

මචන් අර mobile 19 ක් ද කොහෙද වැඩ කියනව නේද, මම හිතන්නෙ බොරුවක්ද කොහෙද. දැන් දවස් 4ක්, මෙච්චර කල් on එකේ තියෙන්න ඒව nokia 1110 වත් වෙන්න ඕන.![]()

උනුත් වයර් එල්ලන් ප්ලේන් එකේ ගියා කියලද උබ කියන්නෙ![]()

අපේ ලැන්ඩ් ලයින් එකත් වයර් ගලොල තියෙද්දි කෝල් ගන්න උන්ට රින්ග්ස් යනවා ඇහෙන්නෙ, එහෙම සීන් එකක් වෙන්නැති බං![]()
එකෙක් දෙන්නෙක්නම් ෆොන් දාලා ගියා කිව්වැකි, එත් 19ක් නම් එක ප්‍රශ්නයක්.උනුත් වයර් එල්ලන් ප්ලේන් එකේ ගියා කියලද උබ කියන්නෙ![]()
ලෑන්ඩ් ෆෝන් නෙමෙයිනේ බන් මෙතන තියෙන්නේ හෑන්ඩ් ෆෝන් නේ..
රින්ග් වෙනවා නම් ඇත්තටම එක ගැන හොයන්නේ නැති එක ලොකු අව්ලක්..
![]()

එකෙක් දෙන්නෙක්නම් ෆොන් දාලා ගියා කිව්වැකි, එත් 19ක් නම් එක ප්‍රශ්නයක්.

ඔය හයිජැක් කරපු උනුත් නිවුස් බලනවා ඇතිනේ. ෆොන් රින්ග් වෙනව කියන නිවුස් එක උන් දැනගත්තම නිකන් ඉදීද? අනිවාඅ හොයලා ඔෆ් කරයිනේ. ඒත් තාම රින්ග් වෙනවනම් හයිජැක් කරපු උන් එක්කො නිවුස් බලන්නේ නැ, නැත්තම් උන්ට ෆොන් හොයාගන්න බැ.නෑ බං, ඒ වගේ කවරේජ් එකේ නැති ඒවට කොල් ගත්තම රින්ග්ස් යනවා ඇහෙනවද දන්නෙ නෑනේ![]()