මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

yasiru2k

Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    යාළුවා;16378102 said:
    හම්බුනේ නැතුව මිසින් ලිස්ට් එකට ගියොත් උඹල අපි සේරම අංගොඩ යමු :rofl:
    මම යනවා බොල පිටිපන පැත්තෙන් ට්‍රෝලර් එකක් උස්සන් :growl:
     
    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    පැටියා;16378118 said:
    මිනිස්සු යථාර්ථයට මුහුන දෙන්න බයයි. ඔය බොරු වෙන්න ඇති. ඔය මිනිස්සු පිලිගන්න කැමති නෑ ඒ අයගෙ නෑ හිතවතුන් මැරිලා කියලා. පවු ඉතිං මනුස්ස සොබාවයනෙ :dull:

    anemanda ithin :baffled::baffled::dull::dull:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අන්න අජිත් රෝහණ කියන්නෙ ඒ වෙලාවට ප්ලේන් එකක් ගිහින් නෑ කියල :shocked::oo:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මම යනවා බොල පිටිපන පැත්තෙන් ට්‍රෝලර් එකක් උස්සන් :growl:

    මොකද කියන්නෙ යමුද? හම්බෙනකන් ඔය දූපත් වල ඉඳල කෑම එහෙම හොයාගන. මාළු ටිකක් අල්ලගන කාල ඉමු. :P
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    The Malaysian police chief has refused to rule out the possibility of the missing plane being part of an elaborate insurance scam.
    Khalid Abu Bakar addressed the world earlier today to provide an update on the investigation and revealed authorities are exploring every avenue.
    "Maybe somebody on the flight has bought a huge sum of insurance, who wants family to gain from it or somebody who has owed somebody so
    much money, you know, we are looking at all possibilities," he said at a news conference.
    පැසෙන්ජර්ලට කලින් එයාර්ලයින් එක ඝැන ඉන්ශුවරන්ස් ස්කැම් බලන්න ඔනා
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    පැටියා;16378118 said:
    මිනිස්සු යථාර්ථයට මුහුන දෙන්න බයයි. ඔය බොරු වෙන්න ඇති. ඔය මිනිස්සු පිලිගන්න කැමති නෑ ඒ අයගෙ නෑ හිතවතුන් මැරිලා කියලා. පවු ඉතිං මනුස්ස සොබාවයනෙ :dull:

    උඹ කියන එකත් ඇත්ත බං :(
     
    DragonFire

    Member
    Dec 27, 2012
    152
    15
    0
    yKQxwuo.png
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    යාළුවා;16378126 said:
    මේ Aircraft Engineersල ටික මම පුඩ් සිටියට ගිහින් එන්නන් :P මොනව හරි ගේන්න ඕනෙ නං කියපන්. :P

    uba gedara yana gamanda :lol:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    යාළුවා;16378131 said:
    මොකද කියන්නෙ යමුද? හම්බෙනකන් ඔය දූපත් වල ඉඳල කෑම එහෙම හොයාගන. මාළු ටිකක් අල්ලගන කාල ඉමු. :P
    මාත් එනවා :nerd:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    anemanda ithin :baffled::baffled::dull::dull:

    උඹ කියන එකත් ඇත්ත බං :(

    ඔහොම බොරු කියනවනං ඒකෙ පාඩුවත් ඒ අයටමයි.
    අර කොටියා කෑවෝ කෑවෝ කියලා බොරුවට කෑ ගහපු එකාට ඇත්තටම කොටියා කෑවත් මොකෙක් වත් බලුවෙ නෑ නොවැ.

    ඒ වගේ හරි තොරතුරක් දෙන්න ගියත් පිලි ගන්නෙ නැති තත්වයක් ඇවිත් තියෙන්නෙ :dull:
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    යාළුවා;16378131 said:
    මොකද කියන්නෙ යමුද? හම්බෙනකන් ඔය දූපත් වල ඉඳල කෑම එහෙම හොයාගන. මාළු ටිකක් අල්ලගන කාල ඉමු. :P

    ඕක හොයන්න ගිහින් අපි අතුරුදහන් උනොත් මේ පරට්ටියො ටික තව ත්‍රෙඩ් එකක් දාලා
    අපිට හොඳට මඩගහයි :growl:

    1ඉන්ශුවරන්ස් ගන්න අතුරුදහන් උනා කියයි
    2ඕස්ට්‍රේලියාවට පැන්නා කියයි
    3ඉතාලි ගියා කියයි
    4මුහුදේ ගිලිච්ච නැව් වලින් බඩු අදින්න ගියා කියයි

    නිකන් මොකටඩ බං කතා අහගන්නෙ :dull:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මට මතක නැති එකාගේ චැනල් එකෙන් ප්ලේන් එක හොයාගෙනවත්ද?

    ලොල් වැඩේ :lol: මචං උන් දැන් දන්නේ ඒක ආපහු හැරුන කියන සීන් එක. උං ඒක හරියට කියන්නේ උං මේ හොට් නිව්ස් එකක් කියනව කියලා හිතාගෙන.
     
    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    පැටියා;16378171 said:
    ඔහොම බොරු කියනවනං ඒකෙ පාඩුවත් ඒ අයටමයි.
    අර කොටියා කෑවෝ කෑවෝ කියලා බොරුවට කෑ ගහපු එකාට ඇත්තටම කොටියා කෑවත් මොකෙක් වත් බලුවෙ නෑ නොවැ.

    ඒ වගේ හරි තොරතුරක් දෙන්න ගියත් පිලි ගන්නෙ නැති තත්වයක් ඇවිත් තියෙන්නෙ :dull:

    :(:(:(
    so mysterious :baffled:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ලොල් වැඩේ :lol: මචං උන් දැන් දන්නේ ඒක ආපහු හැරුන කියන සීන් එක. උං ඒක හරියට කියන්නේ උං මේ හොට් නිව්ස් එකක් කියනව කියලා හිතාගෙන.
    මැලේශියන් උන් වගේ උනුත් ටියුබ්ලයිට්
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ලොල් වැඩේ :lol: මචං උන් දැන් දන්නේ ඒක ආපහු හැරුන කියන සීන් එක. උං ඒක හරියට කියන්නේ උං මේ හොට් නිව්ස් එකක් කියනව කියලා හිතාගෙන.

    ජබොක්..
    :lol::lol::lol::lol:

    යවහන් මේ ත්‍රෙඩ් එකේ ලින්ක් එක..
    උන් උන්ගේ CIA එකෙන් හොය ගත්ත වගේ
    ත්‍රෙඩ් අප්-ඩේට්ස් ටික කියං යයි බඩ යනව වගේ.
    :lol::lol::lol::lol: