මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

May 19, 2013
1,864
81
0
මේ වගේ දෙකිනුත් සල්ලි හොයා ගන්න බලන මිනිස්සු .
MH370.com කියලා ඩොමේන් එකක් ලක්ෂ ගානකට ebay එකේ විකුනන්න දාල

_73478610_2.jpg
 
yasiru2k

Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    :no::no::no: ම නං කියන්නේ plane එක නග්ගල නෑ . මේක ෆිල්ම් එකක් promote කරන්න කරන පොඩි ප්‍රෑන්ක් එකක් :rolleyes::rolleyes::rolleyes:

    මැලේසියාවේ අවසානේ තමයි එහෙනම් :lol::lol:
     
    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    ජබොක්..
    :lol::lol::lol::lol:

    යවහන් මේ ත්‍රෙඩ් එකේ ලින්ක් එක..
    උන් උන්ගේ CIA එකෙන් හොය ගත්ත වගේ
    ත්‍රෙඩ් අප්-ඩේට්ස් ටික කියං යයි බඩ යනව වගේ.
    :lol::lol::lol::lol:

    හිරු නිව්ස් ලිදේ :rofl::rofl:
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    පැටියා;16378171 said:
    ඔහොම බොරු කියනවනං ඒකෙ පාඩුවත් ඒ අයටමයි.
    අර කොටියා කෑවෝ කෑවෝ කියලා බොරුවට කෑ ගහපු එකාට ඇත්තටම කොටියා කෑවත් මොකෙක් වත් බලුවෙ නෑ නොවැ.

    ඒ වගේ හරි තොරතුරක් දෙන්න ගියත් පිලි ගන්නෙ නැති තත්වයක් ඇවිත් තියෙන්නෙ :dull:

    sirawata ban :(
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,463
    6,329
    113
    ලොල් වැඩේ :lol: මචං උන් දැන් දන්නේ ඒක ආපහු හැරුන කියන සීන් එක. උං ඒක හරියට කියන්නේ උං මේ හොට් නිව්ස් එකක් කියනව කියලා හිතාගෙන.

    එතකොට එවුන් කියන අනිත් නිවුස් වල හැටි හිතාගන්න පුළුවන්..

    ජබොක්..
    :lol::lol::lol::lol:

    යවහන් මේ ත්‍රෙඩ් එකේ ලින්ක් එක..
    උන් උන්ගේ CIA එකෙන් හොය ගත්ත වගේ
    ත්‍රෙඩ් අප්-ඩේට්ස් ටික කියං යයි බඩ යනව වගේ.
    :lol::lol::lol::lol:

    මේකම තම මටත් කියන්න තියෙන්නේ... මේකෙන් බලලවත් news ටිකක් හොයාගනිල්ල කියල
     
    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    මචන් අර mobile 19 ක් ද කොහෙද වැඩ කියනව නේද, මම හිතන්නෙ බොරුවක්ද කොහෙද. දැන් දවස් 4ක්, මෙච්චර කල් on එකේ තියෙන්න ඒව nokia 1110 වත් වෙන්න ඕන. :dull::oo:
     
    kiripaan

    Active member
  • Dec 28, 2012
    426
    50
    28
    බලන් යනකොට ලොකු ලොකු වැඩකාරයෝ කියන රටවල් මෙලෝ රහක් නෑ නේද? දැන් දවස් 3ක් ඉවර වෙලත් plane එකකට උනේ මොකක්ද කියල හොයා ගන්න බෑ, හොඳම වැඩේ කියන්නේ ring වෙන phones ටික track කරගන්න බැහැනේ. . .
    මට පේන්නේ ඔතන මැලේසියන් කාරයෝ උන seen එක දන්නවා, උන් ලෝකෙට ඇත්ත හෙළි නොකරන එකෙන් උන් තවත් ප්‍රශ්නේ හිර වෙන එකයි වෙලා ඇත්තේ. . .

    :angry::angry::angry:
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    මචන් අර mobile 19 ක් ද කොහෙද වැඩ කියනව නේද, මම හිතන්නෙ බොරුවක්ද කොහෙද. දැන් දවස් 4ක්, මෙච්චර කල් on එකේ තියෙන්න ඒව nokia 1110 වත් වෙන්න ඕන. :dull::oo:

    අපේ ලැන්ඩ් ලයින් එකත් වයර් ගලොල තියෙද්දි කෝල් ගන්න උන්ට රින්ග්ස් යනවා ඇහෙන්නෙ, එහෙම සීන් එකක් වෙන්නැති බං :P
     
    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    අපේ ලැන්ඩ් ලයින් එකත් වයර් ගලොල තියෙද්දි කෝල් ගන්න උන්ට රින්ග්ස් යනවා ඇහෙන්නෙ, එහෙම සීන් එකක් වෙන්නැති බං :P

    උනුත් වයර් එල්ලන් ප්ලේන් එකේ ගියා කියලද උබ කියන්නෙ :rofl::rofl::rofl:
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,463
    6,329
    113
    රජ්ජුරුවෝ;16378229 said:
    මේ වගේ දෙකිනුත් සල්ලි හොයා ගන්න බලන මිනිස්සු .
    MH370.com කියලා ඩොමේන් එකක් ලක්ෂ ගානකට ebay එකේ විකුනන්න දාල

    _73478610_2.jpg

    මෙහෙම සත්තුත් ඉතින් ඉන්නවනේ... :dull::dull:
     
    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    අපේ ලැන්ඩ් ලයින් එකත් වයර් ගලොල තියෙද්දි කෝල් ගන්න උන්ට රින්ග්ස් යනවා ඇහෙන්නෙ, එහෙම සීන් එකක් වෙන්නැති බං :P

    ලෑන්ඩ් ෆෝන් නෙමෙයිනේ බන් මෙතන තියෙන්නේ හෑන්ඩ් ෆෝන් නේ.. :oo:
    රින්ග් වෙනවා නම් ඇත්තටම එක ගැන හොයන්නේ නැති එක ලොකු අව්ලක්..

    :dull::dull:
     
    kiripaan

    Active member
  • Dec 28, 2012
    426
    50
    28
    මචන් අර mobile 19 ක් ද කොහෙද වැඩ කියනව නේද, මම හිතන්නෙ බොරුවක්ද කොහෙද. දැන් දවස් 4ක්, මෙච්චර කල් on එකේ තියෙන්න ඒව nokia 1110 වත් වෙන්න ඕන. :dull::oo:

    :yes::yes:
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    උනුත් වයර් එල්ලන් ප්ලේන් එකේ ගියා කියලද උබ කියන්නෙ :rofl::rofl::rofl:

    නෑ බං, ඒ වගේ කවරේජ් එකේ නැති ඒවට කොල් ගත්තම රින්ග්ස් යනවා ඇහෙනවද දන්නෙ නෑනේ :frown:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    අපේ ලැන්ඩ් ලයින් එකත් වයර් ගලොල තියෙද්දි කෝල් ගන්න උන්ට රින්ග්ස් යනවා ඇහෙන්නෙ, එහෙම සීන් එකක් වෙන්නැති බං :P

    උනුත් වයර් එල්ලන් ප්ලේන් එකේ ගියා කියලද උබ කියන්නෙ :rofl::rofl::rofl:
    එකෙක් දෙන්නෙක්නම් ෆොන් දාලා ගියා කිව්වැකි, එත් 19ක් නම් එක ප්‍රශ්නයක්.
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    ලෑන්ඩ් ෆෝන් නෙමෙයිනේ බන් මෙතන තියෙන්නේ හෑන්ඩ් ෆෝන් නේ.. :oo:
    රින්ග් වෙනවා නම් ඇත්තටම එක ගැන හොයන්නේ නැති එක ලොකු අව්ලක්..

    :dull::dull:

    හරි යකෝ, රිප්ලයි කලා ඔය පස්නෙට :frown:

    මේ හොට්ටොත් මැලේසියන් කාරයො වගෙ වෙලා දැන්, ඇඟිල්ලෙන් ඇනලම පැහැදිලි කරන්න ඕන :angry:
     
    Last edited:

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    නෑ බං, ඒ වගේ කවරේජ් එකේ නැති ඒවට කොල් ගත්තම රින්ග්ස් යනවා ඇහෙනවද දන්නෙ නෑනේ :frown:
    ඔය හයිජැක් කරපු උනුත් නිවුස් බලනවා ඇතිනේ. ෆොන් රින්ග් වෙනව කියන නිවුස් එක උන් දැනගත්තම නිකන් ඉදීද? අනිවාඅ හොයලා ඔෆ් කරයිනේ. ඒත් තාම රින්ග් වෙනවනම් හයිජැක් කරපු උන් එක්කො නිවුස් බලන්නේ නැ, නැත්තම් උන්ට ෆොන් හොයාගන්න බැ.