මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

agresha

Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    p0502.gif
    hariyata news ekak thaama naa
     

    kiripaan

    Active member
  • Dec 28, 2012
    426
    50
    28
    hijack කලත් ඉල්ලන රෙද්දක් දැන් ඉල්ලන්න කාලේ හරිනේ, එක්කෝ flight එක වැට්ටුවානම් මෙලහකට දනගෙනනේ, පිටසක්වලට වැඩේ pass කරන්න වෙයි වගේ.

    :baffled::baffled:
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    hijack කලත් ඉල්ලන රෙද්දක් දැන් ඉල්ලන්න කාලේ හරිනේ, එක්කෝ flight එක වැට්ටුවානම් මෙලහකට දනගෙනනේ, පිටසක්වලට වැඩේ pass කරන්න වෙයි වගේ.

    :baffled::baffled:

    මටත් හිතෙන්නේ ඕක තමයි case එක :shocked:
     

    kiripaan

    Active member
  • Dec 28, 2012
    426
    50
    28
    ඔය හයිජැක් කරපු උනුත් නිවුස් බලනවා ඇතිනේ. ෆොන් රින්ග් වෙනව කියන නිවුස් එක උන් දැනගත්තම නිකන් ඉදීද? අනිවාඅ හොයලා ඔෆ් කරයිනේ. ඒත් තාම රින්ග් වෙනවනම් හයිජැක් කරපු උන් එක්කො නිවුස් බලන්නේ නැ, නැත්තම් උන්ට ෆොන් හොයාගන්න බැ.

    :rolleyes:
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    hijack කලත් ඉල්ලන රෙද්දක් දැන් ඉල්ලන්න කාලේ හරිනේ, එක්කෝ flight එක වැට්ටුවානම් මෙලහකට දනගෙනනේ, පිටසක්වලට වැඩේ pass කරන්න වෙයි වගේ.

    :baffled::baffled:

    :shocked::shocked::shocked::shocked:
    :baffled::baffled:
     

    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    ලෑන්ඩ් ෆෝන් නෙමෙයිනේ බන් මෙතන තියෙන්නේ හෑන්ඩ් ෆෝන් නේ.. :oo:
    රින්ග් වෙනවා නම් ඇත්තටම එක ගැන හොයන්නේ නැති එක ලොකු අව්ලක්..

    :dull::dull:
    එහෙම වෙන්න පුලුවන්ද බන්, දැන් දවස් 4ක් වෙනව. මෙච්චර කල් battery තියෙයිද?? ඒ වගෙ weak සිග්නල් තියන area එකක්නම් අනිවා ඉක්මන්ටම battery බහිනව... මෙය විය නොහැක්කක්..

    නෑ බං, ඒ වගේ කවරේජ් එකේ නැති ඒවට කොල් ගත්තම රින්ග්ස් යනවා ඇහෙනවද දන්නෙ නෑනේ :frown:
    මොන හුයන්නෙ නෙට්වර්ක් එකක්ද බන් ඒ

    එකෙක් දෙන්නෙක්නම් ෆොන් දාලා ගියා කිව්වැකි, එත් 19ක් නම් එක ප්‍රශ්නයක්.
    අනේ මන්ද.. හිතමු එහෙම රින්ග් වෙනව කියල, අඉ බලධාරීන් මේව trace කරන්නෙ නැත්තෙ? මම හිතන්නෙ මේ ගැන හරි තොරතුරක් එලියට එන්නෙ නැත්තෙ මේ රින්ග් වෙන සිද්දිය ඇත්තක් නෙවෙයි.
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    අතුරුදන් වූ යානයේ සිටි මගියෙකුගේ දුරකතනය

    අතුරුදන් වූ යානයේ සිටි මගියෙකුගේ දුරකතනය නාද වේ.

    239 දෙනෙකු සමග අතුරුදන් වූ මලයාසියානු ගුවන් යානයේ සිටි චීන ජාතිකයෙකුගේ දුරකතනය කි‍්‍රයාත්මක වන බව නවතම විදෙස් වාර්තා ප‍්‍රකාශ කළා. ඔහුගේ පවුලේ ඥාතීන් ප‍්‍රකාශ කර ඇත්තේ එක් වරක් එය සම්බන්ධ වූවත්, පසුව ක්ෂණිකව ඇමතුම විසන්ධි වූ බවයි. මේ අතර, මෙම ගුවන් යානය මලක්කා සමුද්‍ර සන්ද්‍රිය දෙසට ගමන් කරන අයුරු රේඩාර් සටහන්වල දක්නට ලැබෙන බව මලයාසියානු ආරක්ෂක අංශ ප‍්‍රකාශ කරනවා. මෙම තොරතුරු අනාවරණය කළේ රොයිටර් පුවත් සේවයයි. යානයේ සුන්බුන් සෙවීමේ කලාපය මලයාසියානු අර්ධද්වීපයේ සිට ඉන්දුනීසියානු සුමාත‍්‍රා දිවයින් පෙළ දක්වා පුළුල් කිරීමෙන් පසු සෝදිසි මෙහෙයුම් දැඩි කර ඇති මොහොතකයි මෙම තොරතුර අනාවරණය වූයේ. මෙහෙයුම් සඳහා නෞකා 40ක් සහ ගුවන් යානා 30කට වැඩි සංඛ්‍යාවක් යොදා ගැනෙනවා. චීනය විසින් ඒ සඳහා චන්ද්‍රිකා 10 ක් අදාළ ප‍්‍රදේශයේ ස්ථානගත කළා. කෙසේ වෙතත්, අඩි 35,000 ක් ඉහළ අහසේ කිසිඳු සංඥාවකින් තොරව මැලේසියානු බෝයිං ජෙට් යානය අතුරුදන්වීම තවමත් අභිරහසක්.

    Update : Tuesday, 11 March 2014 - 8:15
    ------------------------------------
    අතුරුදන්වූ ගුවන් යානය මග වෙනස් කර මලක්කාව දෙසට.

    239 දෙනෙකු සමග අතුරුදන් වූ මලයාසියානු ගුවන් යානය මලක්කා සමුද්‍ර සන්ද්‍රිය දෙසට ගමන් කරන අයුරු රේඩාර් සටහන්වල දක්නට ලැබෙන බව මලයාසියානු ආරක්ෂක අංශ ප‍්‍රකාශ කරනවා. මෙම තොරතුරු මීට ටික වේලාවකට පෙර අනාවරණය කළේ රොයිටර් පුවත් සේවයයි. යානයේ සුන්බුන් සෙවීමේ කලාපය මලයාසියානු අර්ධද්වීපයේ සිට ඉන්දුනීසියානු සුමාත‍්‍රා දිවයින් පෙළ දක්වා පුළුල් කිරීමෙන් පසු සෝදිසි මෙහෙයුම් දැඩි කර ඇති මොහොතකයි මෙම තොරතුර අනාවරණය වූයේ. මෙහෙයුම් සඳහා නෞකා 40ක් සහ ගුවන් යානා 30කට වැඩි සංඛ්‍යාවක් යොදා ගැනෙනවා. චීනය විසින් ඒ සඳහා චන්ද්‍රිකා 10ක් අදාළ ප‍්‍රදේශයේ ස්ථානගත කළා.

    අතුරුදන් වූ ගුවන් යානයේ සොරාගත් ගමන් බලපත‍්‍ර දෙකකින් පුද්ගලයන් දෙදෙනෙකු ගමන් කර ඇති බව අද (11) අනාවරණ වුණා. මෙම පුද්ගලයන් දෙදෙනාම ඉරාන ජාතිකයන්. මින් එක් පුද්ගලයෙකු 19 හැවිරිදි නූර් මොහොමඞ් මෙහෙරාඞ් ලෙස මලයාසියානු බලධාරීන් හඳුනා ගනු ලැබුවා. ඔහු ඔස්ටි‍්‍රයානු ජාතිකයෙකුගේ විදේශ ගමන් බලපත‍්‍රයක් සොරකම් කර ජර්මනියට සංක‍්‍රමණය වීමට සැළසුම් කර තිබූ බවයි මලයාසියානු බලධාරීන් අනාවරණය කරගෙන ඇත්තේ. කෙසේ වෙතත් නූර් මොහොමඞ් ත‍්‍රස්ත සංවිධානයක සාමාජිකයෙකු නොවන බවට දැන් තහවුරු වී තිබෙනවා.

    කෙසේ වෙතත්, අඩි 35,000 ක් ඉහළ අහසේ කිසිඳු සංඥාවකින් තොරව මැලේසියානු බෝයිං ජෙට් යානය අතුරුදන්වීම තවමත් අභිරහසක්.

    Tuesday, 11 March 2014 - 7:54

    ---------------------------------
    ගුවන් යානය මලක්කා සමුද්‍ර සන්ද්‍රිය දෙසට ගමන් කළ බවට තොරතුරු.


    239 දෙනෙකු සමග අතුරුදන් වූ මලයාසියානු ගුවන් යානය මලක්කා සමුද්‍ර සන්ද්‍රිය දෙසට ගමන් කරන අයුරු රේඩාර් සටහන්වල දක්නට ලැබෙන බව මලයාසියානු ආරක්ෂක අංශ ප‍්‍රකාශ කරනවා. මෙම තොරතුරු මීට ටික වේලාවකට පෙර අනාවරණය කළේ රොයිටර් පුවත් සේවයයි. යානයේ සුන්බුන් සෙවීමේ කලාපය මලයාසියානු අර්ධ ද්වීපයේ සිට ඉන්දුනීසියානු සුමාත‍්‍රා දිවයින් පෙළ දක්වා පුළුල් කිරීමෙන් පසු සෝදිසි මෙහෙයුම් දැඩි කර ඇති මොහොතකයි මෙම තොරතුර අනාවරණය වූයේ.​
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    එහෙම වෙන්න පුලුවන්ද බන්, දැන් දවස් 4ක් වෙනව. මෙච්චර කල් battery තියෙයිද?? ඒ වගෙ weak සිග්නල් තියන area එකක්නම් අනිවා ඉක්මන්ටම battery බහිනව... මෙය විය නොහැක්කක්..


    මොන හුයන්නෙ නෙට්වර්ක් එකක්ද බන් ඒ


    අනේ මන්ද.. හිතමු එහෙම රින්ග් වෙනව කියල, අඉ බලධාරීන් මේව trace කරන්නෙ නැත්තෙ? මම හිතන්නෙ මේ ගැන හරි තොරතුරක් එලියට එන්නෙ නැත්තෙ මේ රින්ග් වෙන සිද්දිය ඇත්තක් නෙවෙයි.
    මේ ප්ලේන් එක හම්බ වෙන එක ඉක්මන් නොවුනොත් ලොකු මානසික ඉස්පිරිතාලයක් ලන්කාවේ හදන්න වෙනවා, ඒක ශුවර්. මේක ඒ තරමට ගැටලුයි..
     

    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    හරි යකෝ, රිප්ලයි කලා ඔය පස්නෙට :frown:

    මේ හොට්ටොත් මැලේසියන් කාරයො වගෙ වෙලා දැන්, ඇඟිල්ලෙන් ඇනලම පැහැදිලි කරන්න ඕන :angry:

    :rofl::rofl:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මචන් අර mobile 19 ක් ද කොහෙද වැඩ කියනව නේද, මම හිතන්නෙ බොරුවක්ද කොහෙද. දැන් දවස් 4ක්, මෙච්චර කල් on එකේ තියෙන්න ඒව nokia 1110 වත් වෙන්න ඕන. :dull::oo:


    ඒ ෆෝන් වල කෙනෙක්ෂන්ස් කොහොම ඒවද දන්නේ නෑ නේ මචෝ..එ නිසා ඕකෙන් ට්‍රැක් කර ගන්න පුලුවන් උනා නම් ඔය ආපු උන් ඕක නොකර ඉන්නේ නෑ..මැලේසියාව මේ සීන් එකෙන් සෑහෙන්න චොර උනා ඒ නිසා ප්ලේන් එක හම්බුණත් මැලේසියාවට Credit එකක් නෑ..ඔතන උන දේ සමහර විට මැලේසියාව දන්නවා ඇති.දැන් තියෙන තත්ත්වෙත් එක්ක මේ සීන් එක කොහොල්ලෑ කරගෙන වගේ තියෙන්නේ...එක්කෝ මේ වෙද්දි ප්ලේන් එක හයි ජැක් කරා නම් කරපු උන් කතා කරලා උන්ට ඕන විදියට වැඩේ කියලා ඇති.වැඩේ ගැස්සුවොත් ඔක්කොම මරනවා කියල නම් රටක් විදියට දැන් සැහෙන අසරණ වෙලා ඇත්තේ..අනික් රටවලට කොලේ වහලා දැන් මොකුත් කරන්න බෑ..:(:(:(
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    මේ ප්ලේන් එක හම්බ වෙන එක ඉක්මන් නොවුනොත් ලොකු මානසික ඉස්පිරිතාලයක් ලන්කාවේ හදන්න වෙනවා, ඒක ශුවර්. මේක ඒ තරමට ගැටලුයි..

    මට නම් දැන් පිස්සු වගේ බන්. රෑට හරියට කාවෙත් නෑ බන්. :(

    :baffled::baffled::baffled::baffled:
    :dull::dull:
    sirawata wena wadak karanna giyath mathak wenne meka ban :baffled:
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,463
    6,329
    113
    මේ ප්ලේන් එක හම්බ වෙන එක ඉක්මන් නොවුනොත් ලොකු මානසික ඉස්පිරිතාලයක් ලන්කාවේ හදන්න වෙනවා, ඒක ශුවර්. මේක ඒ තරමට ගැටලුයි..

    මේකට තනිකරම මලාසියන් කාරයෝ වග කියන්න ඕනි.. :growl::growl: උන් හරියට වැඩ කරානම්.. මිස්ටෙක්ස් කරේ නැත්නම් මෙච්චර විපතක් අර මිනිස්සු 230 ගානට වෙන්නෙත් නැ.. අපිත් මෙච්චර පිස්සෝ වෙන්නේ නෑ.. :baffled::baffled: