hijack කලත් ඉල්ලන රෙද්දක් දැන් ඉල්ලන්න කාලේ හරිනේ, එක්කෝ flight එක වැට්ටුවානම් මෙලහකට දනගෙනනේ, පිටසක්වලට වැඩේ pass කරන්න වෙයි වගේ.
![]()

ඔය හයිජැක් කරපු උනුත් නිවුස් බලනවා ඇතිනේ. ෆොන් රින්ග් වෙනව කියන නිවුස් එක උන් දැනගත්තම නිකන් ඉදීද? අනිවාඅ හොයලා ඔෆ් කරයිනේ. ඒත් තාම රින්ග් වෙනවනම් හයිජැක් කරපු උන් එක්කො නිවුස් බලන්නේ නැ, නැත්තම් උන්ට ෆොන් හොයාගන්න බැ.

hijack කලත් ඉල්ලන රෙද්දක් දැන් ඉල්ලන්න කාලේ හරිනේ, එක්කෝ flight එක වැට්ටුවානම් මෙලහකට දනගෙනනේ, පිටසක්වලට වැඩේ pass කරන්න වෙයි වගේ.
![]()





එහෙම වෙන්න පුලුවන්ද බන්, දැන් දවස් 4ක් වෙනව. මෙච්චර කල් battery තියෙයිද?? ඒ වගෙ weak සිග්නල් තියන area එකක්නම් අනිවා ඉක්මන්ටම battery බහිනව... මෙය විය නොහැක්කක්..ලෑන්ඩ් ෆෝන් නෙමෙයිනේ බන් මෙතන තියෙන්නේ හෑන්ඩ් ෆෝන් නේ..
රින්ග් වෙනවා නම් ඇත්තටම එක ගැන හොයන්නේ නැති එක ලොකු අව්ලක්..
![]()
මොන හුයන්නෙ නෙට්වර්ක් එකක්ද බන් ඒනෑ බං, ඒ වගේ කවරේජ් එකේ නැති ඒවට කොල් ගත්තම රින්ග්ස් යනවා ඇහෙනවද දන්නෙ නෑනේ![]()
අනේ මන්ද.. හිතමු එහෙම රින්ග් වෙනව කියල, අඉ බලධාරීන් මේව trace කරන්නෙ නැත්තෙ? මම හිතන්නෙ මේ ගැන හරි තොරතුරක් එලියට එන්නෙ නැත්තෙ මේ රින්ග් වෙන සිද්දිය ඇත්තක් නෙවෙයි.එකෙක් දෙන්නෙක්නම් ෆොන් දාලා ගියා කිව්වැකි, එත් 19ක් නම් එක ප්රශ්නයක්.
මේ ප්ලේන් එක හම්බ වෙන එක ඉක්මන් නොවුනොත් ලොකු මානසික ඉස්පිරිතාලයක් ලන්කාවේ හදන්න වෙනවා, ඒක ශුවර්. මේක ඒ තරමට ගැටලුයි..එහෙම වෙන්න පුලුවන්ද බන්, දැන් දවස් 4ක් වෙනව. මෙච්චර කල් battery තියෙයිද?? ඒ වගෙ weak සිග්නල් තියන area එකක්නම් අනිවා ඉක්මන්ටම battery බහිනව... මෙය විය නොහැක්කක්..
මොන හුයන්නෙ නෙට්වර්ක් එකක්ද බන් ඒ
අනේ මන්ද.. හිතමු එහෙම රින්ග් වෙනව කියල, අඉ බලධාරීන් මේව trace කරන්නෙ නැත්තෙ? මම හිතන්නෙ මේ ගැන හරි තොරතුරක් එලියට එන්නෙ නැත්තෙ මේ රින්ග් වෙන සිද්දිය ඇත්තක් නෙවෙයි.
හරි යකෝ, රිප්ලයි කලා ඔය පස්නෙට
මේ හොට්ටොත් මැලේසියන් කාරයො වගෙ වෙලා දැන්, ඇඟිල්ලෙන් ඇනලම පැහැදිලි කරන්න ඕන![]()


මචන් අර mobile 19 ක් ද කොහෙද වැඩ කියනව නේද, මම හිතන්නෙ බොරුවක්ද කොහෙද. දැන් දවස් 4ක්, මෙච්චර කල් on එකේ තියෙන්න ඒව nokia 1110 වත් වෙන්න ඕන.![]()



මේ ප්ලේන් එක හම්බ වෙන එක ඉක්මන් නොවුනොත් ලොකු මානසික ඉස්පිරිතාලයක් ලන්කාවේ හදන්න වෙනවා, ඒක ශුවර්. මේක ඒ තරමට ගැටලුයි..
මට නම් දැන් පිස්සු වගේ බන්. රෑට හරියට කාවෙත් නෑ බන්.![]()










මේ ප්ලේන් එක හම්බ වෙන එක ඉක්මන් නොවුනොත් ලොකු මානසික ඉස්පිරිතාලයක් ලන්කාවේ හදන්න වෙනවා, ඒක ශුවර්. මේක ඒ තරමට ගැටලුයි..

උන් හරියට වැඩ කරානම්.. මිස්ටෙක්ස් කරේ නැත්නම් මෙච්චර විපතක් අර මිනිස්සු 230 ගානට වෙන්නෙත් නැ.. අපිත් මෙච්චර පිස්සෝ වෙන්නේ නෑ.. 

Plane එක rocket එක වගෙ උඩට ගියද දන් නැ
පියාබන පිරිසියක් ඇවිත් ගැට ගහන් ඇදන් යන්න ඇති එහෙනං 