මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    1528631_10151865961441184_2116588912_n.jpg
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    යාළුවා;16378814 said:
    සිරාද? බීල ඉවරයි සොරි තමා. හැබැයි තාම බාර් වහල නෑ 20Mnts හෑව් :P
    මම මේන්ස්ට්‍රීට් එකේ ෆුඩ් සිටි එක ගාව තමා ඉන්නෙ

    අම්මටසිරි නෑ :shocked: මම ඉන්නෙ බශ් ටර්මිනල් එක පැත්තේ, ඒත් දැන් නම් ඉන්නෙ ටවුන් එකට 2km විතර එහා :baffled:
     
    Last edited:

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මේ ප්ලේන් එක හම්බ උනොත් එදාට හිතට පුදුම සහනයක් දැනෙයි කියලා හිතෙනවා ලොක වාසි ජනයා වෙනුවෙන්..

    ඔව් බං සිරාවටම.... ලෝක වාසී ජනයා කෙසේ වෙතත් අර එයා පෝර්ට් වලට වෙලා පව්ලේ අය ආයෙත් එනකන් බලාගෙන ඉන්න මිනිස්සු වෙනුවෙන් වත්....
     

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    මේක PDF කරල එක පාර ඩවුන්ලෝඩ් කරගන්න විදිහක් තියෙනවනම් එක මුල්ම පිටුවෙ දාපල්ලා............ නැත්තන් GT ට කියල graphic වැඩකැලි නැතුව අකුරු ටික විතරක් එන්න අප්ඩේට් පාරක් දාගම්මු.... නැතුව කවද කියවල ඉවරකරන්නද බන් .......:lol::lol::lol:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    33000 ALUTH ARTICAL EKAK DALATHIYANAWA ETH MAGE PROXY SITE EKEN VIDEOS BALANNA DENNE NEHENE... HODA PROXY SITE EKAK DENNAKO

    TUESDAY, MARCH 11, 2014
    Written on 2:56 PM
    ලෝකයේ ආරක්ෂිතම ගුවන් යානයට මොකද වුණේ?
    News - world

    Preview.jpg


    ලෝකයේ ආරක්ෂිතම ගුවන්යානා වන්නේ Boeing 777, Airbus A320 හා Embraer 170/190 ගුවන්යානා තුනයි.

    ඒවා අතරින් වැඩිම ආරක්ෂිත ගුවන් යානය වන්නේ මේ වනවිට ගුවන්යානා ගමන්වාර මිලියන 5.5කට අධික ගණනක් සිදුකර තිබෙන බෝයිං 777 ගුවන්යානයයි.

    මලයාසියානු ගුවන් සමාගමට අයත් අතුරුදහන් වූ MH370 ගුවන් යානයද එම ගුවන්යානා වර්ගයට අයිති එකකි.

    අතුරුදහන් වූ යානයේ බවට සැක කළ තෙල් පැල්ලම පරීක්ෂා කළ පසු හඳුනාගන ඇත්තේ එම තෙල් ගුවන්යානා ඉන්ධන නොවන බවත්, නෞකාවකින් මුහුදට එක්වූ තෙල් බවත්ය.

    airfrancebermudatriangle.jpg


    යානයේ කොටසක් බවට සැක කෙරෙන මුහුදේ පාවෙමින් තිබූ කොටසද යානයේ කොටසක් නොවන බවට මලයාසියානු ගුවන් සේවය හඳුනාගන තිබේ.

    ගුවන් යානයක් අහසේ පියාසර කරද්දී එය තිබෙන ස්ථානය GPS හරහා සෑම තත්පරයකදීම පාලන මැදිරිය වෙත ලබාදෙයි. නමුත් මෙම යානය අතුරුදහන් වන මොහොතේ එම උපකරණය ක්ෂණිකවම ක්‍රියාවිරහිතවී තිබේ. එනම් ගුවන්යානයේ සියළුම විද්‍යුත් පරිපථ වල විදුලි සබඳතා ක්ෂණිකවම බිඳ වැටී තිබේ.


    යානයේ විදුලි සබඳතා බිඳී ගියද එහි කලු පෙට්ටිය තිබෙන ස්ථානය පිළිබඳ මුහුදු පතුලේ සිට වුවද දින 30ක කාලයක් දත්ත ලබාදීමට එහි බැටරිය සමත්ය.

    නමුත් මැලේසියාවේ අතුරුදහන් වූ යානයේ කලු පෙට්ටිය ද සොයාගැනීමට හැකිවී නොමැත.

    ගුවන් යානය පිළිබඳ විවිධ මත පලවෙද්දී යානය යම් ප්‍රහාරයකට ලක්වූවා ද යන්න පිළිබඳව සෙවීම සඳහා අමෙරිකාව සහ යුරෝපා සංගමය අවධානය යොමු කර තිබේ.

    වියට්නාම වෙරළේ සිට නාවික සැතපුම් 120ක දුරකදී ගොඩබිම සිට ප්‍රහාරයක් එල්ලවූවායැයි සිතීම අපහසුය. එසේ නම් ප්‍රහාරයක් එල්ල කළේ කවුරුන්ද යන්න ගැටළුවකි.

    මීට පෙරද මේ ආකාරයේම හෝඩුවාවක් වත් සොයාගත නොහැකි වන සේ ගුවන්යානා අතුරුදහන්වීම් වාර්තා වී තිබෙන අතර ඒවායින් සමහරක් අතුරුදහන් වී තිබුණේ බර්මියුඩා ත්‍රිකෝණයේදීය. එලෙස අතුරුදහන් වූ ලෝකයේ වඩාත්ම අභිරහස් ගුවන්යානා අතුරුදහන්වීමේ පිළිබඳ විස්තරයක් මෙතනින්.

    ඇතැම් යානා වල අතුරුදහන්වීම් වලට පිටසක්වල යානා සම්බන්ධ බවටද එහි සඳහන්ය.

    පසුගිය ජූනි මාසයේ Air China ගුවන් සේවාවට අයත් බෝයිං 777 ගුවන් යානයක් අඩි 26,000ක් ඉහල අහසේදී යම් කිසි හඳුනා නොගත් පියාසර වස්තුවක් සමඟ ගැටී තිබුණු බව UFO Srilanka ෆේස්බුක් පිටුව හරහා අප ඔබව දැන්වත් කරන ලදි. එම ලිපියට මෙතනින්.

    එම ගැටීම නිසා ගුවන් යානයේ ඉදිරිපස කොටස එබී තිබුණු අතර ගැටීම සිදුවන අවස්ථාවේ ගුවන්යානය යම් ගැස්සීමකට ලක්වී තිබෙන බව වාර්තා වුණි. අනතුරුව ගුවන් නියමුවා විසින් ඒ බව පාලක මධ්‍යස්ථානයට දන්වා ගුවන් යානය හදිසියේ ගොඩබස්වා තිබුණි. එම වස්තුවන් ගැටී තිබෙන ස්ථානයේ ලේ පැල්ලම් දක්නට නොමැති නිසා එය කුරුල්ලෙකුගේ ගැටීමක් නොවන බවයි බලධාරීන් පැවසුවේ.




    UFO+touch+plane.JPG



    ගුවන් යානයක එන්ජින් දෙකම එක්වර අක්‍රියවීමේ සම්භාවිතාව අඩුය. එසේ වුවද යානයට ඉහළ අහසේදී ලබාගෙන තිබෙන වේගයත්, තටු වල හැඩයත් සමඟ විනාඩි 20ක් පියාසර කල හැකිය. නමුත් ඒ බව පාලක මධ්‍යස්ථානය වෙත දැන්වීමට හොඳටම කල් තිබේ. නමුත් මැලීඅසියානු ගුවන් යානය විනාශ වී ඇත්තේ ක්ෂණිකවයි.

    ගුවන් යානයකට හෝ ඕනෑම වාහනයකට එල්ල වන අධික විද්‍යුත් චුම්භක ක්ෂේත්යක් නිසා එම වාහන හෝ යානා වල එන්ජින් එක නවතී. දුම්රියක් එන විට රේල් පාර හරහා යාමට උත්සාහ කරන වාහන රේල්පාරේ නවතින්නේ දුම්රියේ විද්‍යුත් චුම්භක ක්ෂේත්‍රයට හසුවීම නිසාය.

    හඳුනා නොගත් පියාසර වතූ වලින් එල්ල වල ආලෝකයන් නිසා කඩා වැටුණු ගුවන්යානා පිළිබඳව මීට පෙර වාර්තා වී තිබේ. එවැනි සිද්ධීන් පිළිබඳව පර්යේෂණ පවත්වන කණ්ඩායම් විසින් එවැනි සිදුවීමක් ප්‍රායෝගිකව අත්හදා බලන අවස්තාවක් පහතින්.



    එහි සම්පූර්ණ වීඩියෝවම පහතින්.

     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    අම්මටසිරි නෑ :shocked: මම ඉන්නෙ බශ් ටර්මිනල් එක පැත්තේ, ඒත් දැන් නම් ඉන්නෙ ටවුන් එකට 2km විතර එහා :baffled:
    :shocked::shocked:
    ගිය සිකුරාද මචං එක පැත්තෙ ආව :P
    මම ඉන්නෙ CCB එක ගාව :P
     

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,463
    6,329
    113
    මේ ප්ලේන් එක හම්බ උනොත් එදාට හිතට පුදුම සහනයක් දැනෙයි කියලා හිතෙනවා ලොක වාසි ජනයා වෙනුවෙන්..
    ඔව් බන්... :):):)
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    මුලින් ප්ලයිට් එක ගිය පැත්තේ ඉරාගෙන හෙව්වට දැන් කියන විදියට ඒක හරෝල අනිත් පැත්තට ඇවිත්නේ, එහෙම බලද්දි වටයක් ගැහුවේ නැත්නම් ඒක රට උඩින්ම නේද අනිත් පැත්තට යන්න ඕන ? :confused:
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    මේක PDF කරල එක පාර ඩවුන්ලෝඩ් කරගන්න විදිහක් තියෙනවනම් එක මුල්ම පිටුවෙ දාපල්ලා............ නැත්තන් GT ට කියල graphic වැඩකැලි නැතුව අකුරු ටික විතරක් එන්න අප්ඩේට් පාරක් දාගම්මු.... නැතුව කවද කියවල ඉවරකරන්නද බන් .......:lol::lol::lol:

    මමත් ඕක කියන්න හැදුව විතරයි
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    අපිතාම තාක්ශනය කියන මූදේ එක වතුර බින්දුවක් බන්..

    මූදෙ අඩි 1000ක් යටට ගියත් ට්‍රැක් වෙන GPS ට්‍රැකින් ඩිවයිස් එකක් තාම නෑනෙ බං. :dull:

    තාක්ෂනේට බැනල වැඩක් නෑ. මොකද ඒක එක පැත්තකින් විතරයි දියුණු :oo:
    ස්වභාව ධර්මය එක්ක සටන් කරන්න බෑ තාක්ෂනෙට
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    මේක PDF කරල එක පාර ඩවුන්ලෝඩ් කරගන්න විදිහක් තියෙනවනම් එක මුල්ම පිටුවෙ දාපල්ලා............ නැත්තන් GT ට කියල graphic වැඩකැලි නැතුව අකුරු ටික විතරක් එන්න අප්ඩේට් පාරක් දාගම්මු.... නැතුව කවද කියවල ඉවරකරන්නද බන් .......:lol::lol::lol:
    http://www.elakiri.com/forum/printthread.php?t=1603935
    oken balapan :rofl: