හැබැයි හවස ඉඳන් උනුත් ටිකක් කන්සර්න්ඩ්.ඕව ගණන් ගන්නෙපා මචන්...![]()
මම පදේ කිව්වම පොඩ්ඩක් අවුල් ගියා. මිනිස්සුනෙ 
යාළුවා;16378814 said:සිරාද? බීල ඉවරයි සොරි තමා. හැබැයි තාම බාර් වහල නෑ 20Mnts හෑව්
මම මේන්ස්ට්රීට් එකේ ෆුඩ් සිටි එක ගාව තමා ඉන්නෙ
මම ඉන්නෙ බශ් ටර්මිනල් එක පැත්තේ, ඒත් දැන් නම් ඉන්නෙ ටවුන් එකට 2km විතර එහා 
මේ ප්ලේන් එක හම්බ උනොත් එදාට හිතට පුදුම සහනයක් දැනෙයි කියලා හිතෙනවා ලොක වාසි ජනයා වෙනුවෙන්..



33000 ALUTH ARTICAL EKAK DALATHIYANAWA ETH MAGE PROXY SITE EKEN VIDEOS BALANNA DENNE NEHENE... HODA PROXY SITE EKAK DENNAKO
අම්මටසිරි නෑමම ඉන්නෙ බශ් ටර්මිනල් එක පැත්තේ, ඒත් දැන් නම් ඉන්නෙ ටවුන් එකට 2km විතර එහා
![]()




ඔව් බන්...මේ ප්ලේන් එක හම්බ උනොත් එදාට හිතට පුදුම සහනයක් දැනෙයි කියලා හිතෙනවා ලොක වාසි ජනයා වෙනුවෙන්..



මේක PDF කරල එක පාර ඩවුන්ලෝඩ් කරගන්න විදිහක් තියෙනවනම් එක මුල්ම පිටුවෙ දාපල්ලා............ නැත්තන් GT ට කියල graphic වැඩකැලි නැතුව අකුරු ටික විතරක් එන්න අප්ඩේට් පාරක් දාගම්මු.... නැතුව කවද කියවල ඉවරකරන්නද බන් .......![]()
fb page eken palayan, un dala thibba tor daganna kiyala
untath epa wela aththe domain maru karala![]()
ආස්චර්ය.... මම නම් tor browser එකෙන් යනවා..... 
kimbulz ge lap ekata wade dunna neh ?bothale heta ewannam![]()
![]()
වෙන ලැපක් දුන්නා කිඹුල්ට..... 
අපිතාම තාක්ශනය කියන මූදේ එක වතුර බින්දුවක් බන්..


http://www.elakiri.com/forum/printthread.php?t=1603935මේක PDF කරල එක පාර ඩවුන්ලෝඩ් කරගන්න විදිහක් තියෙනවනම් එක මුල්ම පිටුවෙ දාපල්ලා............ නැත්තන් GT ට කියල graphic වැඩකැලි නැතුව අකුරු ටික විතරක් එන්න අප්ඩේට් පාරක් දාගම්මු.... නැතුව කවද කියවල ඉවරකරන්නද බන් .......![]()

eeye re 190n nawaththuwe, man ethana idan kiyawan ennam umbala karagena palayalla