මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

kiripaan

Active member
  • Dec 28, 2012
    426
    50
    28
    පැටියා;16379154 said:
    Breaking News.

    මලක්කා වල පොඩි දූපතකට ගිහිං කියන්නෙ :)

    That's the last known location of MH370 :)

    -CNN-

    :oo::oo::oo:
     

    siripaala

    Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    කටකතා එක එක්කෙනාගෙ මත,තියරි එක්ක වටේ යනව මිසක් වැදගත් තොරතුරක් එන්නෙම නෑනෙ,මම හිතුව තරම් තාස්සනේ දියුණු වෙලා නෑ වගේ :dull:

    තාස්සනේ අවුලක් නෙවෙ බන්, හිතාමතා තොරතුරු හන්ගනවද කොහෙද, මලෙසියාව අනිත් රටවල් ත් කඩේ යවන එක කරන්නේ.
     

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,463
    6,329
    113
    පැටියා;16379154 said:
    Breaking News.

    මලක්කා වල පොඩි දූපතකට ගිහිං කියන්නෙ :)

    That's the last known location of MH370 :)

    -CNN-

    හම්බෙලද :shocked::shocked:
     

    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    පැටියා;16379154 said:
    Breaking News.

    මලක්කා වල පොඩි දූපතකට ගිහිං කියන්නෙ :)

    That's the last known location of MH370 :)

    -CNN-

    Land karalada :shocked:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    545313-95aa2154-a8c1-11e3-9a89-1de6a43f024e.jpg
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    U turn eka gannakota explosion eka une nathath, unbalance vela sea ekata gediya pitin vatenna puluwan nedha ? Athakotath satellite pennane no explosion kiyala,

    ගෙඩිය පිටින් හොම්බ පහලට හිටින්න වැටිලා අඩි 50ක් වගේ වෙන මුහුදු පතුලට ගිහිං හිර වුනා කියල තමා දැං හිතන්න වෙන්නෙ මලක්කා වල පොඩි දූපතෙත් බඩු නැත්තං :)
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    පැටියා;16379154 said:
    Breaking News.

    මලක්කා වල පොඩි දූපතකට ගිහිං කියන්නෙ :)

    That's the last known location of MH370 :)

    -CNN-

    More details Please
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,772
    2
    115,722
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    U turn eka gannakota explosion eka une nathath, unbalance vela sea ekata gediya pitin vatenna puluwan nedha ? Athakotath satellite pennane no explosion kiyala,
    ඒ පයිලට් 81 ඉඳන් ප්ලේන් එලවපු ඩ්‍රයිවර් කෙනෙක්ලු ඔය වගේ මෝඩ වැඩක්නම් කරන්න නැතුව ඇති :P
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    (CNN) -- [Breaking news update at 1:23 p.m. ET]

    The Malaysian Air Force has traced the last known location of Malaysia Airlines flight 370 to a spot above Pulau Perak, a very small island in the Straits of Malacca and hundreds of miles from the usual Kuala Lumpur to Beijing flight path, according to a senior Malaysian Air Force official. The official declined to be named because he is not authorized to speak to the media.

    If the Malaysian Air Force data cited by the source is correct, the aircraft was flying the opposite direction from its scheduled destination and on the opposite side of the Malay Peninsula from its scheduled route.

    Previous accounts had the aircraft losing touch with air traffic control near the coast of Vietnam.
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    (CNN) -- [Breaking news update at 1:21 p.m. ET]

    The Malaysian Air Force has traced the last known location of Malaysia Airlines flight 370 to Pulau Perak, a very small island in the Straits of Malacca and hundreds of miles from the usual Kuala Lumpur to Beijing flight path, according to a senior Malaysian Air Force official. The official declined to be named because he is not authorized to speak to the media.

    If the Malaysian Air Force data cited by the source is correct, the aircraft was flying the opposite direction from its scheduled destination and on the opposite side of the Malay Peninsula from its scheduled route.

    Previous accounts had the aircraft losing touch with air traffic control near the coast of Vietnam.
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    kawuru hari haker kenek system eka hack karala yane bA gattada danne na ..moko ohoma pissu niws enne eka eka welawata ...redar nomaga yawant okun ge system awl toraturu denat ..
    mata hitenne yane malesiya wala tiyenwa..mulin kiwwe minittu 40 witata signal tibba kiyala..oka lokema mula karala wirayek wenna hadana systic karayeg ge wadak ...eken kiyanne tawa takshanayak tiyeyi kiyala ...
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Loku countries podi countries walata dana size eke hatiyata , mama hithuwe, loku ratawal walata meka hoya ganna eka simple case ekak kiyala, Ath Loku ratawal walata amaru wada baha vage.
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    මට තියන එකම ප්‍රශ්නේ අච්චර පට්ටා දැනුමක් තියන ගුවන් නියමුවා කිසිම යානයේ දෝශයක් වාර්තා කරලා නැතුව එකපාරම ආපහු හරවලා.

    මට හිතෙන විදියට ඔටෝ ෆයිලට් දාලා තිබ්බ වෙලාවේ මුලින්ම කේස් එක ඇවිත් තියෙන්නේ .

    කැතී ෆැසිෆික් යානයක කට්ටිය දැකලා තියනවා කියලා සනාථ කරනවා සුන්බුන් වගයක් MH330 යානය නැතිවුනු පැත්තේ අහසේ තියනවා.:(:(

    මේක මම හිතන විදිය විතරයි මචන්ලා.
    මේ ලෝකේ නොවෙන්න බැරි දේකුත් නෑ.
    මොනා උනත් මලයාසියානු ඇමෙරිකානු චීන ජපාන රජයන් දැන් ඇත්ත දන්නවා.
    උන් මේක කවදා එලි කරයිද කියන එක තමා ගැටලුව.