මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මත්තල එවුන් හොල්මන් වෙලාද දන්නෑ ලිස්ට් එකේ නැති ප්ලේන් එකක් ආවෙ කොහොමද කියල :P
    list.. බොට පිස්සුද මොන ලිස්ට් ද? ඔකට එන ප්ලේන් අල්ලේ ලියාගත්තැකි. එකයි දෙකයි. ආහ් අද දවසට ප්ලේන් දෙකක්ම එනවා.. මත්තල ලොක්කා එහෙමලු සේවකයන්ට කියන්නේ.. :P:P
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    mona magulakda yako ... meka apita kerakenna wage yanne :baffled:
    අහක යන කුනකට අන්තිමට අපේ ලොක්කට ජිනීවා වල කැමට අමතරම මැලේ අච්චාරුවකුත් කැවැකි වගේ මේක ලන්කාවෙන් මාටු උනොත්..
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    thawa awlak adenawa ... Malaysian Authorities press conference eke pennapu images wala yata kella photoshopped kiyala ...

    Bie9qrKCMAETefJ.jpg:large
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Hijack සීන් එකක් නෙවෙයි. Engine Data Receive කරල තියනවා Global engine health monitoring centre in Derby, UK වලින් ෆ්ලයිට් එක නග්ගනකොටයි Disappear වෙන්න කලිනුයි. Landing වලදිත් Engine Data Receive වෙනවලු අර කියන Global engine health monitoring centre එකේ. ඒත් අර දෙකට අමතරව වෙනිං මොකුත් Engine Data Receive වෙලා නෑ. එහෙම එකක් Landing වලදි ආවෙ නෑ කියන්නෙ Flight එක බාලා නෑ. එක්කො මුහුදෙ නැත්තං අර ගල උඩ නැත්තං උඩදි පුලුරලා :(
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    පැටියා;16379997 said:

    ඒ ඩේටා වල මුකුත් වෙනසක් තිබිලා නැද්ද බන්. බොයින් ඩේටා සෙන්ටර් එක නේද? උන් හැබැයි අවුලක් නම් එයාර්ලයින් එකට කියනවා..
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    පැටියා;16379997 said:
    Hijack සීන් එකක් නෙවෙයි. Engine Data Receive කරල තියනවා Global engine health monitoring centre in Derby, UK වලින් ෆ්ලයිට් එක නග්ගනකොටයි Disappear වෙන්න කලිනුයි. Landing වලදිත් Engine Data Receive වෙනවලු අර කියන Global engine health monitoring centre එකේ. ඒත් අර දෙකට අමතරව වෙනිං මොකුත් Engine Data Receive වෙලා නෑ. එහෙම එකක් Landing වලදි ආවෙ නෑ කියන්නෙ Flight එක බාලා නෑ. එක්කො මුහුදෙ නැත්තං අර ගල උඩ නැත්තං උඩදි පුලුරලා :(

    ගල උඩ කිව්වේ කොහෙද බං?
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,212
    4,113
    113
    පැටියා;16379997 said:
    Hijack සීන් එකක් නෙවෙයි. Engine Data Receive කරල තියනවා Global engine health monitoring centre in Derby, UK වලින් ෆ්ලයිට් එක නග්ගනකොටයි Disappear වෙන්න කලිනුයි. Landing වලදිත් Engine Data Receive වෙනවලු අර කියන Global engine health monitoring centre එකේ. ඒත් අර දෙකට අමතරව වෙනිං මොකුත් Engine Data Receive වෙලා නෑ. එහෙම එකක් Landing වලදි ආවෙ නෑ කියන්නෙ Flight එක බාලා නෑ. එක්කො මුහුදෙ නැත්තං අර ගල උඩ නැත්තං උඩදි පුලුරලා :(
    :(:shocked::(
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    lankawa pass karala yannath fuel tibila tiyenawa :baffled: :lol:
    පැය හයක ෆ්ලයිට් එකකට් නම් අනිවා පාස් කරලා මාලදිවයින තරම් යන්න පුලුවන්.. ඔය මුලදි හරි පාරේ පැයක් ගියානම් ආපස්සට ආපහු පැයක් ආවනම්, ඉතිරුයිනේ තව පැය හයක්ම අමතර ෆුඅලුත් එක්ක. එහෙමනම් ඔක මාලදිවයින් වගේ රටක් ලගටම ගෙනිච්චැකි..
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    පැටියා;16380031 said:
    එකකට එකක් ගැලපීමක් නැනේ බන්. එතකොට අර ගමේ බායියලාට ඇහුන සද්දේ ගැන උන් දැන් පොලිසියට කියන්නේ, මෙච්චර වෙලා උන් හාල් ගරලද? :no::no:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඕක ඇමරිකාවේ උවමනාවට මැලේසියාව කරපු වැඩක් වෙන්න බැරිද.

    :rolleyes:

    මුන්ට නම් ගොඩ යාමක් නැ වගේ..

    :dull:

    පැටියා;16379997 said:
    Hijack සීන් එකක් නෙවෙයි. Engine Data Receive කරල තියනවා Global engine health monitoring centre in Derby, UK වලින් ෆ්ලයිට් එක නග්ගනකොටයි Disappear වෙන්න කලිනුයි. Landing වලදිත් Engine Data Receive වෙනවලු අර කියන Global engine health monitoring centre එකේ. ඒත් අර දෙකට අමතරව වෙනිං මොකුත් Engine Data Receive වෙලා නෑ. එහෙම එකක් Landing වලදි ආවෙ නෑ කියන්නෙ Flight එක බාලා නෑ. එක්කො මුහුදෙ නැත්තං අර ගල උඩ නැත්තං උඩදි පුලුරලා :(

    පැටියා;16380012 said:
    ගූ හැලියක් වේගෙන එන්නෙ මේක :angry:

    gala uda theory eketh awlak thiyenawa ... un den kiyanawa ehema ekak kiwwe nae kiyala :growl: